පොර හිතනවා ඇති වෙනදා වගේ සිවුර දාගෙන නටලා හවසට ශූටින් ඉවරවෙලා ගෙදර යනවා වගේ ඇති කියලා (2)
SpaceX Well-known member Dec 14, 2017 4,649 5,203 113 Feb 20, 2024 #41 පොර හිතනවා ඇති වෙනදා වගේ සිවුර දාගෙන නටලා හවසට ශූටින් ඉවරවෙලා ගෙදර යනවා වගේ ඇති කියලා (2)
leeroxxroxx Well-known member Sep 12, 2012 4,306 5,405 113 Panadura Feb 20, 2024 #42 මම අවුරුදු ගානක් තිස්සේ ළමා නලු නිලියො එක්ක වැඩ කරලා තියෙනවා. එතකොට තේරුනු ප්‍රධාන දෙයක් තමයි ඒ හුගක් ළමයි කාලයක් වැඩ කරනකොට හෙනටම කුරුවල් වෙනවා. වැඩිපුරම කාලය ගතවෙන්නෙ ශූටිං සෙට් වල. වැඩිය ආශ්‍රය කරන්න වෙන්නෙ සමවයසෙ උන්ට වඩා වැඩිහිටියො එක්ක. කතා කරන්නෙ ශූටිං ප්‍රශ්න ගැන. කලක් යද්දි උන් මේවට හුරු වෙනවා. පාන්දර අවුලක් නැතුව නැගිටිනවා. රෑ වෙනකල් අවුලක් නැතුව ඇහැරං ඉන්නවා. ලොජ් වල පදිංචියට හුරු වෙනවා. රෑ වෙනකොට බොන්නෙ නැති ටික විතරයි. ඊට පස්සෙ කර දඩු උස්මහත් වෙලා, උගුරු දණ්ඩ එළියට පැනලා, පොඩි කාලෙ තිබ්බ කියුට් ගතිය නැති වුනාම පාවෙලා ගිය බබල් එක පුපුරලා, පොළොවට පත බෑ වෙනවා. කාලයක් යනකොට බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ. හැබැයි අර ඩැමේජ් එක එහෙමම තියෙනවා. ඕක තේරුම් ගත්තට පස්සෙ මම හිතාගත්තා අපේ එවුන් දෙන්නව නම් ජීවිතේට ශූටිං යවන්නෙ නෑ කියලා. උපන්දා ඉදන් යාළුවො උන්ව ශූට් වලට ඉල්ලුවා. මම දුන්නෙ නෑ. එකම එක වතාවක් මම ශූට් කරපු කමර්ශල් එකකට ගත්තා. එච්චරයි. මේ පොඩි එකාට වෙලා තියෙන්නෙ විවිධත්වයක් නැති කම. ඌ දිගටම රගපෑවෙ එකම චරිතෙ (දන්න තරමින්). ඊට පස්සෙ ඌට ඒක ඕවර්ඩෝස් වුනා. පව්... පොඩි එකා. SOURCE
මම අවුරුදු ගානක් තිස්සේ ළමා නලු නිලියො එක්ක වැඩ කරලා තියෙනවා. එතකොට තේරුනු ප්‍රධාන දෙයක් තමයි ඒ හුගක් ළමයි කාලයක් වැඩ කරනකොට හෙනටම කුරුවල් වෙනවා. වැඩිපුරම කාලය ගතවෙන්නෙ ශූටිං සෙට් වල. වැඩිය ආශ්‍රය කරන්න වෙන්නෙ සමවයසෙ උන්ට වඩා වැඩිහිටියො එක්ක. කතා කරන්නෙ ශූටිං ප්‍රශ්න ගැන. කලක් යද්දි උන් මේවට හුරු වෙනවා. පාන්දර අවුලක් නැතුව නැගිටිනවා. රෑ වෙනකල් අවුලක් නැතුව ඇහැරං ඉන්නවා. ලොජ් වල පදිංචියට හුරු වෙනවා. රෑ වෙනකොට බොන්නෙ නැති ටික විතරයි. ඊට පස්සෙ කර දඩු උස්මහත් වෙලා, උගුරු දණ්ඩ එළියට පැනලා, පොඩි කාලෙ තිබ්බ කියුට් ගතිය නැති වුනාම පාවෙලා ගිය බබල් එක පුපුරලා, පොළොවට පත බෑ වෙනවා. කාලයක් යනකොට බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ. හැබැයි අර ඩැමේජ් එක එහෙමම තියෙනවා. ඕක තේරුම් ගත්තට පස්සෙ මම හිතාගත්තා අපේ එවුන් දෙන්නව නම් ජීවිතේට ශූටිං යවන්නෙ නෑ කියලා. උපන්දා ඉදන් යාළුවො උන්ව ශූට් වලට ඉල්ලුවා. මම දුන්නෙ නෑ. එකම එක වතාවක් මම ශූට් කරපු කමර්ශල් එකකට ගත්තා. එච්චරයි. මේ පොඩි එකාට වෙලා තියෙන්නෙ විවිධත්වයක් නැති කම. ඌ දිගටම රගපෑවෙ එකම චරිතෙ (දන්න තරමින්). ඊට පස්සෙ ඌට ඒක ඕවර්ඩෝස් වුනා. පව්... පොඩි එකා. SOURCE
shenat Well-known member May 13, 2007 58,518 86,795 113 ආශ්චර්යමත් රටක Feb 20, 2024 #43 Xi Jinping said: සිදු ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවෝ පැවිදි උනා කියල දැනගත්තම. Click to expand... @2osama Reactions: Xi Jinping and gamerlk
Xi Jinping said: සිදු ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවෝ පැවිදි උනා කියල දැනගත්තම. Click to expand... @2osama
S ssss1987 Well-known member Jan 23, 2008 700 393 63 Colombo Feb 20, 2024 #44 Paw ahinsakayo dushanaya wenawa. mewa lama aparada.
gahasitha Well-known member Oct 29, 2008 1,115 775 113 38 Feb 20, 2024 #45 miyuru4u said: වටෙ ඉන්න එවුන්ට පුදුම අමාරුවක් මහන උන එක ගැන තියෙන්නෙ එ ලමයගෙ අම්ම තාත්තටවත් නැ මෙච්චර කැක්කුමක් Click to expand... ළමයා ගැන නෙමෙයි බුද්ධ ශාසනේ ගැනයි කැක්කුම
miyuru4u said: වටෙ ඉන්න එවුන්ට පුදුම අමාරුවක් මහන උන එක ගැන තියෙන්නෙ එ ලමයගෙ අම්ම තාත්තටවත් නැ මෙච්චර කැක්කුමක් Click to expand... ළමයා ගැන නෙමෙයි බුද්ධ ශාසනේ ගැනයි කැක්කුම
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,475 15,439 113 Gampaha Feb 20, 2024 #46 SpaceX said: පොර හිතනවා ඇති වෙනදා වගේ සිවුර දාගෙන නටලා හවසට ශූටින් ඉවරවෙලා ගෙදර යනවා වගේ ඇති කියලා (2) Click to expand... පොරට තේරුනා V8 එකක් ගන්න තියන කෙටිම මග මේක තමයි කියලා...
SpaceX said: පොර හිතනවා ඇති වෙනදා වගේ සිවුර දාගෙන නටලා හවසට ශූටින් ඉවරවෙලා ගෙදර යනවා වගේ ඇති කියලා (2) Click to expand... පොරට තේරුනා V8 එකක් ගන්න තියන කෙටිම මග මේක තමයි කියලා...
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,222 113 Feb 20, 2024 #47 miyuru4u said: වටෙ ඉන්න එවුන්ට පුදුම අමාරුවක් මහන උන එක ගැන තියෙන්නෙ එ ලමයගෙ අම්ම තාත්තටවත් නැ මෙච්චර කැක්කුමක් Click to expand... උඹද අර reddit එකේ ප්‍රසිද්ද ඩයල් එක?
miyuru4u said: වටෙ ඉන්න එවුන්ට පුදුම අමාරුවක් මහන උන එක ගැන තියෙන්නෙ එ ලමයගෙ අම්ම තාත්තටවත් නැ මෙච්චර කැක්කුමක් Click to expand... උඹද අර reddit එකේ ප්‍රසිද්ද ඩයල් එක?
geeko Well-known member Mar 18, 2013 7,481 4,481 113 Feb 21, 2024 #48 ගොඩක් අය මහණ වෙන්නේ බ්‍රේන්වොශ් වෙලා. තේරෙද්දි පරක්කු වැඩියි. ඊට පස්සේ තමයි නානසාරලා, මාගල්කන්දේලා, සමන්තබද්‍රලා වගේ පිස්සු කෙලින්න පටන් ගන්නේ
ගොඩක් අය මහණ වෙන්නේ බ්‍රේන්වොශ් වෙලා. තේරෙද්දි පරක්කු වැඩියි. ඊට පස්සේ තමයි නානසාරලා, මාගල්කන්දේලා, සමන්තබද්‍රලා වගේ පිස්සු කෙලින්න පටන් ගන්නේ