සිදූ සෝරත ඇත්තටම මහනවෙයි

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    පොර හිතනවා ඇති වෙනදා වගේ සිවුර දාගෙන නටලා හවසට ශූටින් ඉවරවෙලා ගෙදර යනවා වගේ ඇති කියලා (2)
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    මම අවුරුදු ගානක් තිස්සේ ළමා නලු නිලියො එක්ක වැඩ කරලා තියෙනවා. එතකොට තේරුනු ප්‍රධාන දෙයක් තමයි ඒ හුගක් ළමයි කාලයක් වැඩ කරනකොට හෙනටම කුරුවල් වෙනවා. වැඩිපුරම කාලය ගතවෙන්නෙ ශූටිං සෙට් වල. වැඩිය ආශ්‍රය කරන්න වෙන්නෙ සමවයසෙ උන්ට වඩා වැඩිහිටියො එක්ක. කතා කරන්නෙ ශූටිං ප්‍රශ්න ගැන. කලක් යද්දි උන් මේවට හුරු වෙනවා. පාන්දර අවුලක් නැතුව නැගිටිනවා. රෑ වෙනකල් අවුලක් නැතුව ඇහැරං ඉන්නවා. ලොජ් වල පදිංචියට හුරු වෙනවා. රෑ වෙනකොට බොන්නෙ නැති ටික විතරයි. ඊට පස්සෙ කර දඩු උස්මහත් වෙලා, උගුරු දණ්ඩ එළියට පැනලා, පොඩි කාලෙ තිබ්බ කියුට් ගතිය නැති වුනාම පාවෙලා ගිය බබල් එක පුපුරලා, පොළොවට පත බෑ වෙනවා. කාලයක් යනකොට බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ. හැබැයි අර ඩැමේජ් එක එහෙමම තියෙනවා.

    ඕක තේරුම් ගත්තට පස්සෙ මම හිතාගත්තා අපේ එවුන් දෙන්නව නම් ජීවිතේට ශූටිං යවන්නෙ නෑ කියලා. උපන්දා ඉදන් යාළුවො උන්ව ශූට් වලට ඉල්ලුවා. මම දුන්නෙ නෑ. එකම එක වතාවක් මම ශූට් කරපු කමර්ශල් එකකට ගත්තා. එච්චරයි.
    මේ පොඩි එකාට වෙලා තියෙන්නෙ විවිධත්වයක් නැති කම. ඌ දිගටම රගපෑවෙ එකම චරිතෙ (දන්න තරමින්). ඊට පස්සෙ ඌට ඒක ඕවර්ඩෝස් වුනා. පව්... පොඩි එකා.


    SOURCE
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    සිදු ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවෝ පැවිදි උනා කියල දැනගත්තම.



    bpsqg8.jpg

    @2osama 😹😹
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    වටෙ ඉන්න එවුන්ට පුදුම අමාරුවක් මහන උන එක ගැන තියෙන්නෙ
    එ ලමයගෙ අම්ම තාත්තටවත් නැ මෙච්චර කැක්කුමක් :lol: :lol:
    ළමයා ගැන නෙමෙයි බුද්ධ ශාසනේ ගැනයි කැක්කුම
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    පොර හිතනවා ඇති වෙනදා වගේ සිවුර දාගෙන නටලා හවසට ශූටින් ඉවරවෙලා ගෙදර යනවා වගේ ඇති කියලා (2)
    පොරට තේරුනා V8 එකක් ගන්න තියන කෙටිම මග මේක තමයි කියලා... 🤭
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    වටෙ ඉන්න එවුන්ට පුදුම අමාරුවක් මහන උන එක ගැන තියෙන්නෙ
    එ ලමයගෙ අම්ම තාත්තටවත් නැ මෙච්චර කැක්කුමක් :lol: :lol:

    උඹද අර reddit එකේ ප්‍රසිද්ද ඩයල් එක?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ගොඩක් අය මහණ වෙන්නේ බ්‍රේන්වොශ් වෙලා. තේරෙද්දි පරක්කු වැඩියි. ඊට පස්සේ තමයි නානසාරලා, මාගල්කන්දේලා, සමන්තබද්‍රලා වගේ පිස්සු කෙලින්න පටන් ගන්නේ