සිධාර්ථ සම්බුද්ධ චිත්‍රපටය

san**

Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    mn nm kamathi na mehema charactor ekak buduhamuduruwo wenuwen kranawata kawruth :( eka harima waradi.e wage charithayak komada normal knk karanne.meka godak waradi wadak.ada kale film waln hadala natte buduhamuduruwon sambandayen witharai.dn ekath kranawa. :(

    :(
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේක බුද්දචරිතය ගැන film එකක්නෙ මම හිතන හැටියට මෙහෙම film එකක් හැදුව එක සුදුසු නෑ ..මොකද කියනව නම් මචන් මේ film එකේ තියන එක වැරදි රූප රාමුවක් ඇති බලන ප්‍රේක්ශකයාට වැරදි අදහසක් දෙන්න සමහර විට බූද්දාගමේ නොවන කෙනෙක් මේක බලල වෙන අදහ්සක් ගන්න පුලුවන්. .බුද්දාගමේ කෙනෙක් නම් මේක බලන්න හිතේ අදහසක් එක්කනෙ බන් ඒක හින්ද ලොකු අව්ලක් නැති වෙයි.. කොහොම උනත් ඉස්සෙල්ල මේක බලල ඉන්න වෙනව
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo


    BBC doucmentry eka balapan..

    ape un buddhagama wikunan kanna hadanne.
    mey minissu hadanne anith minissuntath eka denaganna one nisa..
    anna ekai mey deke wenasa...