සිනහව දහසක් දේ පවසාවි
|සිනහව දහසක් දේ පවසාවි|
මල්ලියේ
මම අට පාස් කියලා
උඹ ලේබල් කරාට..
උසස් පෙළත් කරා මං
නම ගිය පාසැලක..
අගහිගකම් නිසාම
වීය නතර සියල්ල..
බැදුනි මේ සේවයට
රට දැය රැකුමට..
මතකයි එදා උසස් පෙළෙ
මුල් දින වකවානුව
චේ ගුවේරා, ෆිදෙල් කැස්ත්‍රෝ
මනස පුරා සැම
මගේ ළගම උන්නු සැවොම
කළා ජේවිපිය..
මල්ලිත් ඉන්නේ ඒ වයසෙයි
ඔය මොරාල් එක..
උගත් උඹත් පාරේ
නූගත් ඇත්තොත් පාරේ..
නරකද නුඹෙ බුද්ධිය
තව මෙහෙයුවොතින් රාළේ..
ඒකයි මම සිනහ වෙන්නේ
මල්ලියේ නුඹ හට..
නොබෝ දිනෙන් නුබත් ඉදියි
රජ ලොකු පුටුවක..
කතාකරනපින්තූර
ලයාන් ඉරංග
Dinesh Vidana Gamage
උපුටා ගැනමක් - වට්ස්ඇප් හරහා
|සිනහව දහසක් දේ පවසාවි|
මල්ලියේ
මම අට පාස් කියලා
උඹ ලේබල් කරාට..
උසස් පෙළත් කරා මං
නම ගිය පාසැලක..
අගහිගකම් නිසාම
වීය නතර සියල්ල..
බැදුනි මේ සේවයට
රට දැය රැකුමට..
මතකයි එදා උසස් පෙළෙ
මුල් දින වකවානුව
චේ ගුවේරා, ෆිදෙල් කැස්ත්‍රෝ
මනස පුරා සැම
මගේ ළගම උන්නු සැවොම
කළා ජේවිපිය..
මල්ලිත් ඉන්නේ ඒ වයසෙයි
ඔය මොරාල් එක..
උගත් උඹත් පාරේ
නූගත් ඇත්තොත් පාරේ..
නරකද නුඹෙ බුද්ධිය
තව මෙහෙයුවොතින් රාළේ..
ඒකයි මම සිනහ වෙන්නේ
මල්ලියේ නුඹ හට..
නොබෝ දිනෙන් නුබත් ඉදියි
රජ ලොකු පුටුවක..
කතාකරනපින්තූර
ලයාන් ඉරංග
Dinesh Vidana Gamage
උපුටා ගැනමක් - වට්ස්ඇප් හරහා