සිනහව සදහාම පමණයි
මේ නිසදැස කිසිම දේශපාලන අරමුණකින් මෙහි පල නොකල බව කරුණාවෙන් සලකන්න.. මෙම නිසදැසෙහි ඇති කලාත්මක භාවය තව කෙනෙකු හා බෙදා හදා ගැනීම පමණක් අරමුණු කොට ගෙන මෙහි පල කල බව කරුණවෙන් සලකන්න.
මේ නිසදැස කිසිම දේශපාලන අරමුණකින් මෙහි පල නොකල බව කරුණාවෙන් සලකන්න.. මෙම නිසදැසෙහි ඇති කලාත්මක භාවය තව කෙනෙකු හා බෙදා හදා ගැනීම පමණක් අරමුණු කොට ගෙන මෙහි පල කල බව කරුණවෙන් සලකන්න.
යුද්ධාධිකරණෙත්
අධිකරණයක්ලු..
එහෙම නම්,
ඇටි කුකුලා කුකුලෙකි
බිo ඌරා ඌරෙකි
සුදු රෙදි හොරා පල් හොරෙකි
හාල් මැස්සා මැස්සෙකි
මුහුදු සිoහයා සිoහයෙකි
කරවලා මාලුවෙකි
දිවි මකුලුවා බළල් පවුලේ සතෙකි
නිල මැස්සා නිලධාරියෙකි
කොණ්ඩ කුරුල්ලා බාබර් කෙනෙකි
සිවුරු හොරා ඇබිත්තයෙකි
අධිකරණයක්ලු..
එහෙම නම්,
ඇටි කුකුලා කුකුලෙකි
බිo ඌරා ඌරෙකි
සුදු රෙදි හොරා පල් හොරෙකි
හාල් මැස්සා මැස්සෙකි
මුහුදු සිoහයා සිoහයෙකි
කරවලා මාලුවෙකි
දිවි මකුලුවා බළල් පවුලේ සතෙකි
නිල මැස්සා නිලධාරියෙකි
කොණ්ඩ කුරුල්ලා බාබර් කෙනෙකි
සිවුරු හොරා ඇබිත්තයෙකි
උපුටා ගැනීම - 2011.02.01 දින ලoකා පුවත්පත