සිනහළු අවිස්සෙන්න එපා

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සිනහළු අවිස්සෙන්න එපා . ගහන වුන්ට ගහලා යන කියලා අයින් වෙලා ඉදපන් . ආණ්ඩුවේ මැරයෝ දාල අන්තිම තුරුම්පුව ගැහුවේ .උබලව අවුස්සලා මිනිස්සු මිනිස්සු අතර වලියක් දාලා හමුදා පාලනයකින් මර්ධනය කරන්න ඒ දේ වෙන්න දෙන්න එපා .

    මාසයක් මොලෙන් ගේම ගැහුවා නම් දවසක් දෙකක් ඉවසපන් .

    දැන් නිකන් ඉන්න මිනහාත් අරගලේට සපෝර්ට් කරනවා අනිවාර්යෙන් වුර්තිය සමිති දිගටම වැඩ වර්ජනයට යනවා . ගෝටා ට අනිවාරෙයෙන් ගෙදර යන්නව වෙනවා :(මේ සති දෙක තුල උබලා මොලෙන් ගේම ගැහුවොත්:yes::yes::yes::yes:

    අරගලයට ජය මොලෙන් ගේම ගහපන්
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මේක තමයි කරන්න ඕනි දේ හැබැයි වෙන එකක් නෑ මචං. දුකයි මේ රට ගැන
     
    • Sad
    Reactions: Bart_Allen

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අනිවාර්යෙන් පළාත් සභා ටික අහෝසි කරන්න ඕන.. කලකන්නි වේසිගෙ පුතාල නැට්ට පුකේ ගහන් ඉදී එදාට.. තව ඔය video සේරම පරිස්සමට තියාගන්න ඕන.. කවදාහරි සේරටම හිරේ තපින්න වැඩ සලස්වන්න ඕන..