සිනහළු අවිස්සෙන්න එපා . ගහන වුන්ට ගහලා යන කියලා අයින් වෙලා ඉදපන් . ආණ්ඩුවේ මැරයෝ දාල අන්තිම තුරුම්පුව ගැහුවේ .උබලව අවුස්සලා මිනිස්සු මිනිස්සු අතර වලියක් දාලා හමුදා පාලනයකින් මර්ධනය කරන්න ඒ දේ වෙන්න දෙන්න එපා .
මාසයක් මොලෙන් ගේම ගැහුවා නම් දවසක් දෙකක් ඉවසපන් .
දැන් නිකන් ඉන්න මිනහාත් අරගලේට සපෝර්ට් කරනවා අනිවාර්යෙන් වුර්තිය සමිති දිගටම වැඩ වර්ජනයට යනවා . ගෝටා ට අනිවාරෙයෙන් ගෙදර යන්නව වෙනවා
මේ සති දෙක තුල උබලා මොලෙන් ගේම ගැහුවොත්

අරගලයට ජය මොලෙන් ගේම ගහපන්