සින්ක් එකේ මූන

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    සින්ක් එකේ මූන හෝදන්නේ කවුද?
    පිට රට උන් කරනවා
    එකට අපි බ්‍රුෂ් කරලා කෙලගහනවනේ බන්

    අයියෝඕ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    සින්ක් එකේ මූන හෝදන්නේ කවුද?
    පිට රට උන් කරනවා
    එකට අපි බ්‍රුෂ් කරලා කෙලගහනවනේ බන්

    අයියෝඕ
    etta kathawa bn. Matath ooka hithuna.
    Hostal wala ehema samaha ewun redi hodanneth sink eke athullala . Uuuma udeta ewith kela gahanawa
     
    • Like
    Reactions: JohnSnow

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මම චූ කරලා flush කරන්න කලින් brush කරලා කෙලත් ගහලා ඉවර වෙලා flush කරන්නේ. වතුරත් ඉතුරුයි.
     
    • Like
    Reactions: JohnSnow

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මූන නම් මොකෝ, මම ඉන්න රටේ මේ යක්කු කකුල් දෙකත් අත හෝදන සින්ක් එකෙන් හෝදන උන් ඉන්නෙ බං..කියන්න ඔනෙ නෑ නෙ ඉතින් කොයි කට්ටියද කියලා.. අනේ මන්ද නෙ බංලා මුන් කාගෙද කටින් උපන් කතාවක් නේද කියන්නෙ ?? ;-)

    :LOL::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Similar threads