සින්ග්පුරුව සහ ලංකාවේ මිනිසුන්ගේ
"සින්ගපුරුවේ රජය මොකද කරේ කියල විතරක් හොයල මදි, සින්ගපුරුවේ මිනිස්සු මොකද කරේ කියලත් හොයල බලන්න."
"සින්ගපුරුවේ රජය ගත්තු තීරණ ..."
වගේ දේවල් මේ ටිකේ සැහෙන්න කතා වෙනවා. එක නිසා සින්ගපුරුවේ ඉන්න එකෙක් විදිහට මේක මට පෙන කෝණයෙන් විස්තර කරන්නම්...
ඇත්තම කියනවනම් අදත් මම ඔෆිස් ආවේ MRT ( කෝච්චියේ ) සෙනග ගොඩේ. මොන Social distancing වත් නැ පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලට.
කොහොමත් ඒවා පාලනය කරන විදිහක් නැ. මොනවා හරි හේතුවකට තාමත් ලින්ක් එකක් සෙට් වෙලා නැ බස් එකේ හරි කෝච්චියේ හරි ගිය හුත්තෙක්ට covid -19 සෙට් වෙලා කියල.
එහෙම උනානම් මුන් ඕක නවත්තයි ලොවෙත්.
මොනවහරි වෙනකන් ඉන්න සින් එකක් තියෙන්නේ ඊට පස්සේ මොකද කරන්නේ කියල බලන්න. සමහර විට ඊට පස්සේ කරන්න ඕන දේ plan කරලා ඇති, හැබැයි එක තම execute කරන්න බය ඇති ecconomy එකට හිකෙයි කියල...
එකට ලංකාවේ බලපන් හුචස් ගාල ඔක්කොම නවතුවනේ කොහොම හරි.
අද වෙනකොට මෙහෙ statics:
Total cases in Singapore: 558
New imported cases: 32
Discharged today: 3
Total discharged: 155
Total remaining in Hospital: 401
දෙන්නෙක් කූරියා ගහල
New local cases: 17 [4 linked to previous cases, 13 currently unlinked]
ඔය unlinked 13 හින්ද තම පොඩ්ඩක් ආණ්ඩුවට රෙවිල තියෙන්නේ. ඒ ඇරෙන්න ලංකාව වගේම තමයි, මැලේසියව ලොක්ඩවුන් කිව්වා විතරයි මිනිස්සු පිස්සු බල්ලෝ වගේ පොරකාලා බඩු ගත්ග්තේ.
ඔයා රාක්ක හිස් කරන එක පටන් ගත්තේ ලංකාවෙන් නෙමෙයි, මෙහෙ ඉන්න එඋන් තමයි ඔය ලබ්බ පටන් ගත්තේ before it was mainstream
මම දැකපු විදිහට මුන් රට ලොක් ඩවුන් කරන්න කැරි බයේ ඉන්නේ ආර්ථිකේ fuck වෙයි කියල.
ඒ හේතුව නිසා සෑහෙන්න ගේමක් දෙනවා " ලෝකේ මොන ප්‍රශ්ණ ආවත් සින්ගපුරුව හැටියට අපි හැම අතින්ම ශක්ශිමත්" වගේ liberal hegemony පඩ ෂෝ එකක් දාන්න.
ගොඩක් රජයේ ආයතන මේ වෙනකොටත් වැඩ හෝ work from home සංකල්පය apply කරන්න තටමනවා. ( අපිලට සදුදා ඉදන් තමා apply වෙනවා! )
මගේ අදහස අනුව ලංකාවේ සැහෙන්න හොද නිරෝදයනක් වෙනවා.
මේ වගේ ලොවෙත් හිතන්නේ නැති දෙයක් උනාම මිනිස්සු සිරා ගන්නේ නැති එක සාදාරනයි. මුල් ටික දවසේ ඔහොම ඉදල පොලිසිය ආමි එක කියන දේ අහල ගානට හැදෙයි.
සිංග වලත් නිරෝදයන කටයුතු හොද තත්වෙක තියෙනවා ( එහෙමයි කියන්නේ / අහල තියෙන්නේ )
මම මුන් හොද නැ අරුන් හොදයි වගේ අදහසක් නෙමෙයි ඉන්නේ, එත් ලංකාවේ වේසිගෙ පුතාල සින්ගපුරුව උදාහරණෙට ගන්න කලින් පොඩ්ඩක් මොනාද වෙන්නේ කියල හොයල බැලුවනම් හරි කියවන්නම් වාලේ කියවන්නේ නැතුව.
මෙය හුදෙක් මාගේ පුද්ගලික අදහසක් සහ ප්‍රකාශයක් පමණයි, වෙන අදහස් තියෙන එවුන් සේයා කොරන්න ඔයාගේ මෙව්වා එකත් ඇණ කොටාගන්නේ නැතුව