සින්ග්පුරුව සහ ලංකාවේ මිනිසුන්ගේ

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    සින්ග්පුරුව සහ ලංකාවේ මිනිසුන්ගේ

    "සින්ගපුරුවේ රජය මොකද කරේ කියල විතරක් හොයල මදි, සින්ගපුරුවේ මිනිස්සු මොකද කරේ කියලත් හොයල බලන්න."
    "සින්ගපුරුවේ රජය ගත්තු තීරණ ..."
    වගේ දේවල් මේ ටිකේ සැහෙන්න කතා වෙනවා. එක නිසා සින්ගපුරුවේ ඉන්න එකෙක් විදිහට මේක මට පෙන කෝණයෙන් විස්තර කරන්නම්...

    ඇත්තම කියනවනම් අදත් මම ඔෆිස් ආවේ MRT ( කෝච්චියේ ) සෙනග ගොඩේ. මොන Social distancing වත් නැ පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලට.
    කොහොමත් ඒවා පාලනය කරන විදිහක් නැ. මොනවා හරි හේතුවකට තාමත් ලින්ක් එකක් සෙට් වෙලා නැ බස් එකේ හරි කෝච්චියේ හරි ගිය හුත්තෙක්ට covid -19 සෙට් වෙලා කියල.
    එහෙම උනානම් මුන් ඕක නවත්තයි ලොවෙත්.
    මොනවහරි වෙනකන් ඉන්න සින් එකක් තියෙන්නේ ඊට පස්සේ මොකද කරන්නේ කියල බලන්න. සමහර විට ඊට පස්සේ කරන්න ඕන දේ plan කරලා ඇති, හැබැයි එක තම execute කරන්න බය ඇති ecconomy එකට හිකෙයි කියල...
    එකට ලංකාවේ බලපන් හුචස් ගාල ඔක්කොම නවතුවනේ කොහොම හරි.

    අද වෙනකොට මෙහෙ statics:

    Total cases in Singapore: 558
    New imported cases: 32
    Discharged today: 3
    Total discharged: 155
    Total remaining in Hospital: 401
    දෙන්නෙක් කූරියා ගහල

    New local cases: 17 [4 linked to previous cases, 13 currently unlinked]
    ඔය unlinked 13 හින්ද තම පොඩ්ඩක් ආණ්ඩුවට රෙවිල තියෙන්නේ. ඒ ඇරෙන්න ලංකාව වගේම තමයි, මැලේසියව ලොක්ඩවුන් කිව්වා විතරයි මිනිස්සු පිස්සු බල්ලෝ වගේ පොරකාලා බඩු ගත්ග්තේ.
    ඔයා රාක්ක හිස් කරන එක පටන් ගත්තේ ලංකාවෙන් නෙමෙයි, මෙහෙ ඉන්න එඋන් තමයි ඔය ලබ්බ පටන් ගත්තේ before it was mainstream :D

    මම දැකපු විදිහට මුන් රට ලොක් ඩවුන් කරන්න කැරි බයේ ඉන්නේ ආර්ථිකේ fuck වෙයි කියල.
    ඒ හේතුව නිසා සෑහෙන්න ගේමක් දෙනවා " ලෝකේ මොන ප්‍රශ්ණ ආවත් සින්ගපුරුව හැටියට අපි හැම අතින්ම ශක්ශිමත්" වගේ liberal hegemony පඩ ෂෝ එකක් දාන්න.
    ගොඩක් රජයේ ආයතන මේ වෙනකොටත් වැඩ හෝ work from home සංකල්පය apply කරන්න තටමනවා. ( අපිලට සදුදා ඉදන් තමා apply වෙනවා! )

    මගේ අදහස අනුව ලංකාවේ සැහෙන්න හොද නිරෝදයනක් වෙනවා.
    මේ වගේ ලොවෙත් හිතන්නේ නැති දෙයක් උනාම මිනිස්සු සිරා ගන්නේ නැති එක සාදාරනයි. මුල් ටික දවසේ ඔහොම ඉදල පොලිසිය ආමි එක කියන දේ අහල ගානට හැදෙයි.
    සිංග වලත් නිරෝදයන කටයුතු හොද තත්වෙක තියෙනවා ( එහෙමයි කියන්නේ / අහල තියෙන්නේ )
    මම මුන් හොද නැ අරුන් හොදයි වගේ අදහසක් නෙමෙයි ඉන්නේ, එත් ලංකාවේ වේසිගෙ පුතාල සින්ගපුරුව උදාහරණෙට ගන්න කලින් පොඩ්ඩක් මොනාද වෙන්නේ කියල හොයල බැලුවනම් හරි කියවන්නම් වාලේ කියවන්නේ නැතුව.
    මෙය හුදෙක් මාගේ පුද්ගලික අදහසක් සහ ප්‍රකාශයක් පමණයි, වෙන අදහස් තියෙන එවුන් සේයා කොරන්න ඔයාගේ මෙව්වා එකත් ඇණ කොටාගන්නේ නැතුව
     
    • Like
    Reactions: dayt0na

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    oya nikdw kiyala eken innawa singa wala idan loku line allana ekek. :lol:
    oya wage pakkunta mewa penne ne. lankawema waradi hoyanawa misak

    wena ratawalata sapekshawa lankawe weda piliwela godak hodai.
    Wisheshayen hoda economy ekak nathi, me wage epidemic ekak kalin face nokarapu ratak widihata :yes:
    ehema kiyala ithin karana hema dema sarthaka nehe
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,131
    1
    11,134
    113
    Singapore Depends on other Countries and Tourists. Anith Ratawalata Kela una kiyanne Nikanma S'pore Close down thama.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ලංකාවේ උණේ මිනිස්සු ආණ්ඩුවට බැන බැන වගකීම් විරහිතව හැසිරුණ එක .
    90% කේස් ලංකාවේ මිනිස්සු න් ගේ වැරදි නිසා .
    ඔක්කොම කට ඇරගෙන බලාගෙන ඉන්නේ ආණ්ඩුව මොකක් ද කරන වැරදි කියලා මිසක් තමන් හරියට වැඩ කරන හැටි නෙවෙයි.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    oya nikdw kiyala eken innawa singa wala idan loku line allana ekek. :lol:
    oya wage pakkunta mewa penne ne. lankawema waradi hoyanawa misak

    wena ratawalata sapekshawa lankawe weda piliwela godak hodai.
    Wisheshayen hoda economy ekak nathi, me wage epidemic ekak kalin face nokarapu ratak widihata :yes:
    ehema kiyala ithin karana hema dema sarthaka nehe

    pandemic සින් එකකදී ලනාවේ එවුන්ට බොර තෙල් නැති උනත් කොස් බත් කාලා, කසිය ටිකක් joint එකක් ගහල සැපේ ඉන්න පලුවන්.
    depend වෙන්නේ නැතුව sustane වෙන්න බැ බන් සිංග වලට ලොවෙත්. මාස 6-7 ක් මේක ඇදුනොත් මලා තමයි හුත්තෝ ඔය so called සින්ගපුරුවම!! මම මේ දේශපාලන පක්ෂ අරන් කතා කරනවා නෙමෙයි..
    මොන කැරිය කරත් හොද දේ හොදයි නරක දේ නරකයි :P
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,131
    1
    11,134
    113
    pandemic සින් එකකදී ලනාවේ එවුන්ට බොර තෙල් නැති උනත් කොස් බත් කාලා, කසිය ටිකක් joint එකක් ගහල සැපේ ඉන්න පලුවන්.
    depend වෙන්නේ නැතුව sustane වෙන්න බැ බන් සිංග වලට ලොවෙත්. මාස 6-7 ක් මේක ඇදුනොත් මලා තමයි හුත්තෝ ඔය so called සින්ගපුරුවම!! මම මේ දේශපාලන පක්ෂ අරන් කතා කරනවා නෙමෙයි..
    මොන කැරිය කරත් හොද දේ හොදයි නරක දේ නරකයි :P

    Sirawata, Singapore kiyanne Platform ekak witharai. Anith ratawala Service point ekak.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    witnessing how white countries handle this situation..
    SL Gov is 10 times ahead of them. only issue is the majority of stupid lankans
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    Singapore Depends on other Countries and Tourists. Anith Ratawalata Kela una kiyanne Nikanma S'pore Close down thama.

    Exactly, They have been practicing this for decades and they have been predicting what can go worst in the future, as an example they have planned climate change for the next 100 years, but this kind of unexpected shit happens icing the cake first and they bake the inside later is the first thing the gov would follow.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    ලංකාවේ උණේ මිනිස්සු ආණ්ඩුවට බැන බැන වගකීම් විරහිතව හැසිරුණ එක .
    90% කේස් ලංකාවේ මිනිස්සු න් ගේ වැරදි නිසා .
    ඔක්කොම කට ඇරගෙන බලාගෙන ඉන්නේ ආණ්ඩුව මොකක් ද කරන වැරදි කියලා මිසක් තමන් හරියට වැඩ කරන හැටි නෙවෙයි.

    හැම හොදක් ම කරලා කොහේ වත් නැති ලබ්බක් එක්ක සංසන්දනය කරන එක තමයි අනිත් ගොන් කම.
    කොහොමත් රටකින් රටකට වෙනස් වෙනවා ඔය වගේ ප්‍රශ්න උනාම
    අපි ලොකුයි කියල හිතන් ඉන්න රටවල් උනත් එතරම් ලොකු නැ බලන් යනකොට.
    බලහන්කො ට්‍රම්ප් උනත් tweet / facebook දාන්නේ දෙවියෝන්ට කිව්වා අරව මේවා පල් හෑලි රෙද්දේ රෙවිල ඉන්නේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    Singapore Depends on other Countries and Tourists. Anith Ratawalata Kela una kiyanne Nikanma S'pore Close down thama.

    Changi airport handles a lot of passengers a day. At least twice or thrice an year I transit or drop in through SIN. The daily passenger count on display varies, usually around 150,000 a day and during December I have seen a staggering 250,000.:rolleyes:

    If we can get just 5% of that traffic to SriLanka as tourists, where would we stand? The SL tourist board is lethargic and so is UL. They got to promote fares into CMB.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    Changi airport handles a lot of passengers a day. At least twice or thrice an year I transit or drop in through SIN. The daily passenger count on display varies, usually around 150,000 a day and during December I have seen a staggering 250,000.:rolleyes:

    If we can get just 5% of that traffic to SriLanka as tourists, where would we stand? The SL tourist board is lethargic and so is UL. They got to promote fares into CMB.

    Singapore didn't build in overnight my friend. That's what they have been practicing so far. With the limited resources what SL doing to manage the crowd in BIA is appropriate.
    I'm not comparing the volume. talking about the effort.