සින්දුවක් කරන්ඩෝන!(lyrics)collaboration

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    සින්දුවක් කරන්ඩෝන!(lyrics)collaboration

    මේකයි.මට සින්දුවක් හදන්න හිතුනා කාලෙකින්. මම ඉන්ට්‍රො එක හැදුවා. අර සින්දුව කියන්න කලින් තියන කෑල්ල. ඉතින් දැන් ලිරික්ස් ඕන.මේකට ලිරික්ස් ලියන්න කැමති කෙනෙක් මට කියන්ඩෝන.. හොඳද.. මට සල්ලි නම් නෑ හැබැයි:sorry:. මේක සල්ලි වලට කරන දේකුත් නෙවෙයි..එහෙනම් අපි වැඩේ කරමු:cool:

    https://clyp.it/mdpralyy
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    Voice cut එකකුත් තිබුනනම් වැඩේ තවත් සාර්කථයි කියල හිතෙනවා( කැමති මොකක් හරි සිංදුවක කොටසක් කියන එකක්) . මොකද පද වගේම ඒවා හඩට ගැලපෙන තරමට තමයි වැඩේ සාර්ථක.