සින්දුවක් කරන්ඩෝන!(lyrics)collaboration
මේකයි.මට සින්දුවක් හදන්න හිතුනා කාලෙකින්. මම ඉන්ට්‍රො එක හැදුවා. අර සින්දුව කියන්න කලින් තියන කෑල්ල. ඉතින් දැන් ලිරික්ස් ඕන.මේකට ලිරික්ස් ලියන්න කැමති කෙනෙක් මට කියන්ඩෝන.. හොඳද.. මට සල්ලි නම් නෑ හැබැයි
. මේක සල්ලි වලට කරන දේකුත් නෙවෙයි..එහෙනම් අපි වැඩේ කරමු
https://clyp.it/mdpralyy