සින්දුවක්/කවියක්...?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කාලෙකින් සින්දුවක් හදන්න හිතුනා.. මට සින්දු කියන්නත් බෑ. ලියන්නත් බෑ. හදන්න ටිකක් විතර පුලුවන්..අද දවස මේකට ගියා...:dull: වෙලාවක් තියනවනම් අහලා බලන්න. :)

    සඳ එළියේ නෙතු දිළනා.
    උණු කඳුලැලි බිම වැටුණා.
    රෑ අහසේ තරු අතරින්
    එක මොහොතක ඔබ දුටුවා
    එතැන කොතැන නැවතුම දැක
    හංගවනු මැන. ඔබ සුරැකිද
    ඔබ හා මට හිමි මතකයේ
    මැකිලා යාවි
    උරුමය එය

    අහස පුරා තරු අහුරා
    සොඳුරු රටා සොයපු එදා
    මිහිරි සිතක සැනසුම ගෙන
    සමුදෙමි ඔබහට මේ ලෙස

     
    Last edited:

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,756
    1,380
    113
    Sri Lanka
    It’s nice… I rewrote it with different words.. 👍👍 hope you don’t mind🙂🙂

    සඳ එලියේ නෙතු දිලුණා
    කඳුළු බිඳිති බිම අතුරා
    ක්ෂිතිජ ඉමේ දුර ඈතක
    තරු කැට ඔබෙ රුව මැවුවා

    තරු කැට මැවු ඔබෙ ඒ රුව
    හද තුල රිදුමක් ගෙතුවා
    මතක පොතේ පිටු අතරින්
    මැකී ගියා
    මිහිරාවිය

    සිත් අහසේ තරු අහුරා
    සොඳුරු රටා මැවූ එදා
    කඳුලු මතක සෝ ගීයක
    වදන් පෙලක් ලියා ගියා…
     
    • Love
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    It’s nice… I rewrote it with different words.. 👍👍 hope you don’t mind🙂🙂

    සඳ එලියේ නෙතු දිලුණා
    කඳුළු බිඳිති බිම අතුරා
    ක්ෂිතිජ ඉමේ දුර ඈතක
    තරු කැට ඔබෙ රුව මැවුවා

    තරු කැට මැවු ඔබෙ ඒ රුව
    හද තුල රිදුමක් ගෙතුවා
    මතක පොතේ පිටු අතරින්
    මැකී ගියා
    මිහිරාවිය

    සිත් අහසේ තරු අහුරා
    සොඳුරු රටා මැවූ එදා
    කඳුලු මතක සෝ ගීයක
    වදන් පෙලක් ලියා ගියා…
    Thanks thanks..oyaata sing karanna puluhan nam .. mama instrumental eka dennam
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,776
    113
    Mother Earth
    සඳ එළිය ගලා එන රාත්‍රියේ..
    ඔබ මගෙන් සමු අරන් යන්න ලඟයි..
    තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි..
    ඒ වුණත් සමු අරන් යායුතුමයි.. 😔