සින්දුවක්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    මැදමුලනෙ වහල් බල්ලො පිළිකන්නෙ හැංගෙන ත්‍රෙඩ්ස්™
    ගුඑන්පි බඩු හතර වරෙව් @2osama @erozan @wiky123 @nicjosh83
    ඇවිල්ලා 3% පක්සෙටයි ගුපියොන්ටයි බැනලා සැනසියල්ලා.
    ලමාසාරි ඇදන් ඇවිල්ලා නන්දෙගෙ තේමා ගීතය හරියට කියපන් පල්ලෙහා බලාගෙන

    විශ්වය පුරා විහිදී ගියා අම්බරු ගී රාවේ
    ගවයන් වෙනුවෙන් උන් අතරම නැගෙනා
    බලාපොරොත්තුව මේ

    සුනාමි සොර මහේන්ද්‍ර නම්
    මැලේ තම්බියා ඇසුරේ
    වෙඩි හඩ අස්සේ කලිසමේ චූ ගිය
    නන්දසේන නාමේ

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා

    බියගුලු ලෙසින් මිනිසුන් මරා
    US සිටිසන් ගත්තේ
    පගාව ගමින් යුක්රේනයෙන්
    මිග් ඩීලුත් කෙරුවේ

    ලොව නන් දෙසින් අරගත් ණයෙන්
    පරපුර ගොඩ දැම්මේ
    ඉන් නොනැවතී මව් බිම අපේ
    තව කාපිය පකයානේ

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා

    ධම්මික පැණින් පැන් මුට්ටියෙන්
    කොවිඩ් පරදන්න හදනා
    හැට නම ලක්ශේ ගවයන් රැල
    වලපල්ලට යවනා

    එදාවේල නැති අනාත සිංහලු
    බඩගින්නේ පෙලෙනා
    රටත් ජාතියත් පාවාදී තව
    බයියන් රවටමිනා

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා
     
    • Dislike
    Reactions: 2osama