සින්දුවකින් Audio වෙන් කිරීම - හෙල්ප් අනේ මචංලා ලොකූ හෙල්ප් එකක් ඕනෙ... අර "සින්දුවකින් Audio වෙන් කිරීම" කියලා තිබ්බ ත්රෙඩ් එක හොයලා දෙන්නකෝ... මම හෙව්ව හෙව්ව ම්හු.. හම්බුනේම නෑ නේ..!