සින්දුවකින් Audio වෙන් කිරීම - හෙල්ප්

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    සින්දුවකින් Audio වෙන් කිරීම - හෙල්ප්

    අනේ මචංලා ලොකූ හෙල්ප් එකක් ඕනෙ... අර "සින්දුවකින් Audio වෙන් කිරීම" කියලා තිබ්බ ත්‍රෙඩ් එක හොයලා දෙන්නකෝ... මම හෙව්ව හෙව්ව ම්හු.. හම්බුනේම නෑ නේ..!
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    :lol::lol::lol::rofl::rofl::rofl::lol::lol::lol:

    මෙන්න එලකිරි කොල්ලො.. උදව්වක් ඉල්ලන පරක්කුව විතරයි... මිලියන් තෑන්ක්ස් මචන්ලා.. ජය වේවා...!
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මචංලා තව ගොඩාක් විස්තර ලියපු ත්‍රෙඩ් එකක් තිබ්බ මතකයි, හැබැයි ටිකක් විතර ඉස්සර.. එක ගැන දන්න කවුරුවත් ඉන්නවදෝ...?
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    සිංදුවකින් ඕඩියෝ වෙන් කලාම මොනාද බන් ඉතුරු වෙන්නෙ?:baffled: