සින්දුව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංදුවෙ නම කඳිර සුරිඳුනේ තමා.. ඔරිජිනල් එක අමරදේව මාස්ටර් කියන්නෙ..
    ඊට පස්සෙ ඕක පර්පල් රේන්ජ් බෑන්ඩ් එක එයාලගෙ ආරම්භක ගීතය හැටියට කිව්වා සෑහෙන කාලයක්.. ඒක තමා ඔරිජිනල් එකට වඩා ප්‍රසිද්ධ උනේ..:D