ඇති යන්නම් මෝඩ නීති ගේන්න කලින් අපි ලංකාවෙන් පැනගත්ත!![]()


koheda dan inne ?
wena ratawalath hora sindu ban karala thiyen ne
eth hora sindu godak aya use karanawa![]()
yako
dan EK wage songs DL karana sites Legaly ne denne
ewa ne gdk ape mp3,phone wala tiyene 

eth use kirima waradak nemei
ඊට පස්සේ දේශප්‍රේමය වෙනුවෙන් අයෙත් කඩේ පලයන්සොත්ති මාටිං;10183168 said:දැන් ඉතින් රිගින්ටෝනෙට අර පරණ ට්‍රීං... ට්‍රීං... එක දාගනිල්ලා... ඇම්පි 3 අයිපෝඩ් ඊබේ එකෙන් පිට රටකට සෙල් කරපන්.. සිංදු තියෙන සීඩී ටික වලක් කපල වලලපං...![]()































































tawa tika kalayakin keyayda danna nea
SINALA SINDU ASIMA SAPURAR TAHANAM
අනේ අපොයි!
Mobile/ I-pod එකෙන් සින්දු අහපු කාලෙත් ඉවරයි.
![]()
මමත් කියන්නේ නැහැ හොර ගහන එක හරි දෙයක් කියලා.
ඒත් අපි මෙහෙම හිතමු.
අපි රුපියල් 500 ක් දිලා ඔර්ජිනල් CD ගත්තා කියමු. අපි රුපියල් 500 ක් දීලා ගත්ත ඒ CD එක තමන්ට ඕනේ විදිහට තමන්ගේ Computer, Mobile, I-pod එකට Copy කරලා අහන්න නැත්නම් වැඩක් තියනවද?
නිකම්ම යන්නේ නැතුව ඔයාලගෙ අදහසුත් කියලම යන්න අමතක කරන්න එපා
????????????????????????????

suba anagathayak machanla lol
aneh yakoOoo hina yanava kianneh pukenuth hina yanava ban...Artist lage copyrights nam thiyaganna oneh horen CD sell kerana eka nam fullma cha eth yakoOo sindu apita oneh vidiyata dagena ahanna berii nam yakoOo mona bambuwakatda SINDU gahanneh... aneh manda ban mara GON aathal denneh... Love kerana eun arrest keranna oneh kia kia hitiya LANKAT adinneh nethii eunva areest keranna oneh kiwwa... hehehehe dan sindu ahana athal kolloOo kelloth arrest keranna onelu itin ban mama kianneh munge thiyena Gon veda balapan thava rate kochchara deval thiyenavda ban balanna meh vage singithi goOo aathal denna hadanneh aneh manda banz.... kiala vedak na....