හරි මචන් ඒක වැරදී කියල මම පිළිගන්නවා
කලිනුත් thread එකේදි කිව්ව මම ඒක.
සොරි ඒකට
ඒක නැතුව වෙන වැරුද්දක් තියනව නම් කියහන් ආයෙ
(මට ඕන්නම් ඒ පෝස්ට් එක තාමත් edit කරල වෙනස් කරන්න පුළුවන්.ඒත් එහෙම කලේ නෑනේ)
Ubath heshan wage ban...uth apple walata wada deyak danne naa.





