සින්දු අහපු කාලෙත් ඉවරයි.

gunemalli

Member
Oct 13, 2009
342
53
0
Sheffield, United Kingdom
පොර Talk දීලා මට මෙතන පොර වෙන්න ඕනේ නැහැ බන්.
උඹලා වගේ උන් ලංකාවේ ඉන්නකොටත් හිටියේ සීතල කාමර වල නේ.
එහෙම උනාම උඹ කොහොමද බන් සමාජයේ වෙන දේවල් ගැන දන්නේ. අපි එහෙම නැහැ පොලොවේ පය ගහලා ජීවත් වෙන උන්. සමාජයේ වෙන දේවල් ගැන උබලට වඩා හොදට දන්නවා. ලංකාවේ නිතී ගැන දන්නවා නම් මටත් පොඩ්ඩක් කියලා දීපන් කෝ.

කෝ මේ gunemalli

අනේ මචෝ. උඹ මං ගැන දැනගෙන කතාකරපන්. මම කොළඹ හිටපු පොෂ් කොල්ලෙක් නෙවයි. නුවර හදුන ගමේ කොල්ලෙක්. මගේ අම්ම ගුරුවරියක්. තාත්ත construction field එකේ. මම යන්නේ එන්නේ බස් එකේ. අඳින්නේ ඩෙනිම් එකයි බාටා 2කයි. සෙරෙප්පු නැතුව ඉන්න පුළුවන් නම් ඒ වගේ දෙයක් නෑ මට. උඹ හිතනවානම් මම පොළොවේ පය ගහල හිටියේ නෑ කියල, මං ගැන දන්න මිනිස්සු උඹට පු** හිනා වෙයි.

අනික මචන් මිනිස්සු දිහා වපර ඇහෙන් බලන්න එපා. UK එන්න පුළුවන් ඔය කොළඹ සීතල කාමර වල ඉන්න මිනිස්සුන්ට විතරක් නෙවෙයි. අනික මෙහෙ එන හැම එකාම ඔය සුපිරි ධනවත්තු නෙවෙයි. මෙහෙට ආවේ ඉගෙන ගෙන රටට හොඳ දෙයක් කරන්න. නැතුව අනිත් එවුන් වගේ පිස්සු නටන්න නෙවෙයි.

මේ ඇති. මේ කතා කිසි දෙයක් මේ thread එකට අදාල නෑ. උඹ මගේ පස්සෙන් පන්නන නිසයි මේක ලියන්නේ.
 
Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මෙහෙත් අද shop එකක් ඇල්ලුවා අයිතිතාරයා උසාවි දැම්මා කඩේ වැඩ කරපු කොල්ලව ඇතුලේ මිරිහානෙන් ඇවිල්ලා තියෙන්නේ අපෝයි බලාගෙන දැන් සින්දු විකුණන්න නම් එපා
     
    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    මෙහෙත් අද shop එකක් ඇල්ලුවා අයිතිතාරයා උසාවි දැම්මා කඩේ වැඩ කරපු කොල්ලව ඇතුලේ මිරිහානෙන් ඇවිල්ලා තියෙන්නේ අපෝයි බලාගෙන දැන් සින්දු විකුණන්න නම් එපා

    :yes::yes::yes::yes:

    විකුණුවොත් තමා කේස් වැටෙන්නේ. තමන් ළඟ තියෙනවා නම් ප්‍රශ්න නෑ. යාළුවෙක්ට දෙද්දිත් පරිස්සමින්. වෙන එකෙක්ට පේන විදිහට දෙන්න එපා.
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    අනේ මචෝ. උඹ මං ගැන දැනගෙන කතාකරපන්. මම කොළඹ හිටපු පොෂ් කොල්ලෙක් නෙවයි. නුවර හදුන ගමේ කොල්ලෙක්. මගේ අම්ම ගුරුවරියක්. තාත්ත construction field එකේ. මම යන්නේ එන්නේ බස් එකේ. අඳින්නේ ඩෙනිම් එකයි බාටා 2කයි. සෙරෙප්පු නැතුව ඉන්න පුළුවන් නම් ඒ වගේ දෙයක් නෑ මට. උඹ හිතනවානම් මම පොළොවේ පය ගහල හිටියේ නෑ කියල, මං ගැන දන්න මිනිස්සු උඹට පු** හිනා වෙයි.

    අනික මචන් මිනිස්සු දිහා වපර ඇහෙන් බලන්න එපා. UK එන්න පුළුවන් ඔය කොළඹ සීතල කාමර වල ඉන්න මිනිස්සුන්ට විතරක් නෙවෙයි. අනික මෙහෙ එන හැම එකාම ඔය සුපිරි ධනවත්තු නෙවෙයි. මෙහෙට ආවේ ඉගෙන ගෙන රටට හොඳ දෙයක් කරන්න. නැතුව අනිත් එවුන් වගේ පිස්සු නටන්න නෙවෙයි.

    මේ ඇති. මේ කතා කිසි දෙයක් මේ thread එකට අදාල නෑ. උඹ මගේ පස්සෙන් පන්නන නිසයි මේක ලියන්නේ.

    මචන් මමත් නුවර හැදුන ගමේ කොල්ලෙක්. කටක් තියෙද්දි මොනවටද බන් පු** කෙන් හිනා වෙන්නේ. පොලොවේ පය ගහලා ජීවත් වෙනවා කියන එකෙන් මම අදහස් කලේ සෙරෙප්පු නැතුව ඇවිදින එක නෙමෙයි.
    අනික උඹ මට කියනවා මිනිස්සු දිහා වපර ඇහින් බලන්න එපා කියලා. මම කාගේ දිහාද බන් වපර ඇහින් බැලුවේ?
    අනික මිනිස්සු දිහා වපර ඇහින් බලන්න එපා කියපු උඹ කියනවා
    "මෙහෙට ආවේ ඉගෙන ගෙන රටට හොඳ දෙයක් කරන්න. නැතුව අනිත් එවුන් වගේ පිස්සු නටන්න නෙවෙයි"
    මොකක්ද මචන් මේකේ තේරුම?
    දැන් උඹටම තේරෙනවා නේද කව්ද මිනිස්සු දිහා වපර ඇහින් බලන්නේ කියලා.
    අනික මට මෙතන පොර දාන්න උවමනාවක් නැහැ. Thread එක හොදට බලපන්. එතකොට උඹටම තේරෙයි කව්ද පොර Talk දැම්මේ කියලා.

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    :yes::yes::yes::yes:

    විකුණුවොත් තමා කේස් වැටෙන්නේ. තමන් ළඟ තියෙනවා නම් ප්‍රශ්න නෑ. යාළුවෙක්ට දෙද්දිත් පරිස්සමින්. වෙන එකෙක්ට පේන විදිහට දෙන්න එපා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    මචන් මමත් නුවර හැදුන ගමේ කොල්ලෙක්. කටක් තියෙද්දි මොනවටද බන් පු** කෙන් හිනා වෙන්නේ. පොලොවේ පය ගහලා ජීවත් වෙනවා කියන එකෙන් මම අදහස් කලේ සෙරෙප්පු නැතුව ඇවිදින එක නෙමෙයි.
    අනික උඹ මට කියනවා මිනිස්සු දිහා වපර ඇහින් බලන්න එපා කියලා. මම කාගේ දිහාද බන් වපර ඇහින් බැලුවේ?
    අනික මිනිස්සු දිහා වපර ඇහින් බලන්න එපා කියපු උඹ කියනවා
    "මෙහෙට ආවේ ඉගෙන ගෙන රටට හොඳ දෙයක් කරන්න. නැතුව අනිත් එවුන් වගේ පිස්සු නටන්න නෙවෙයි"
    මොකක්ද මචන් මේකේ තේරුම?
    දැන් උඹටම තේරෙනවා නේද කව්ද මිනිස්සු දිහා වපර ඇහින් බලන්නේ කියලා.
    අනික මට මෙතන පොර දාන්න උවමනාවක් නැහැ. Thread එක හොදට බලපන්. එතකොට උඹටම තේරෙයි කව්ද පොර Talk දැම්මේ කියලා.

    මම මේකෙන් කිව්වේ මගේ හැටි. නැතුව සෙරෙප්පු නැතිව ඇවිදින එක ගැන නෙවෙයි මචං. උඹමනේ මචං මම සීතල කාමර ඉන්නවා කියල මං ගැන වැරදි දේවල් කිව්වේ. මම එහෙම එකෙක්නම් වඩු වැඩ, මේසෙන් වැඩ, පයිප්ප වැඩ කරන්නේ මොකටද? වාහන යට රිංගන් මජං ගාගෙන වැඩ කරන්නේ මොකටද.

    මම UK අවේ ඉගෙන ගෙන ලංකාවට වැඩක් කරන්න පුළුවන් වෙන්න. නැතුව මෙහෙ පැල පදියන් වෙන්න නෙවෙයි. මට ලංකාව ගොඩක් හොඳයි මෙහෙට වඩා.

    මේ ඇති. ආයේ මොනවා දැම්මත් මම උත්තර බඳින්නේ නෑ. මගෙන් වැරදි දෙයක් කියවුනානම් සමාවෙයන්.
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මම මේකෙන් කිව්වේ මගේ හැටි. නැතුව සෙරෙප්පු නැතිව ඇවිදින එක ගැන නෙවෙයි මචං. උඹමනේ මචං මම සීතල කාමර ඉන්නවා කියල මං ගැන වැරදි දේවල් කිව්වේ. මම එහෙම එකෙක්නම් වඩු වැඩ, මේසෙන් වැඩ, පයිප්ප වැඩ කරන්නේ මොකටද? වාහන යට රිංගන් මජං ගාගෙන වැඩ කරන්නේ මොකටද.

    මම UK අවේ ඉගෙන ගෙන ලංකාවට වැඩක් කරන්න පුළුවන් වෙන්න. නැතුව මෙහෙ පැල පදියන් වෙන්න නෙවෙයි. මට ලංකාව ගොඩක් හොඳයි මෙහෙට වඩා.

    මේ ඇති. ආයේ මොනවා දැම්මත් මම උත්තර බඳින්නේ නෑ. මගෙන් වැරදි දෙයක් කියවුනානම් සමාවෙයන්.

    මම කොතන හරි කිව්වද උඹ UK වල පැල පදියන් උන එකෙක් කියලා. නැහැ නේ අපි මේ කතාව මෙතනින් නතර කරමු. මගේ හිතෙත් උඹ ගැන කිසිම තරහක් නැහැ.
     
    එහෙනම් ඔක්කොටම කලින් මහින්ද අන්කල් ව අල්ලන් යන්න ඕනේ...එයා ඔය රැස්වීම් වල උතුරැ කරෙන් එන්න දකුණු කරෙන් එන්න කියල සින්දු දාගෙන නටන්නෙ..ඒව MP3 නෙවෙයි වෙන්න ඇති...:lol::lol: