සින්දු උදව්වක්

chandimalin

Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    සින්දු උදව්වක්

    අනේ මචන්ලා පුලුවන්නම් මට මේ සොන්ග්ස් ටික හොයල දෙන්න. ලොකුම ලොකු උදව්වක්. මගේ ගෑනු ළමයාගේ මොන්ටිසෝරි එකේ කොන්සට් එකට ඕනේ වෙලා හොයාගන්න හරිම අමාරුයි මචන්ලා. කෙල්ල ඉස්සරහ නොන්ඩි වෙන ඒකෙන මව බේරාගන්න

    මේ තියෙන්නේ සොන්ග්ස් ටික
    1. දගකරි හැඩකාරි සමනලයන් වගේ
    2.පුංචි තරු අපි - කවීෂා විජේසුරිය
    3.රුන් පෙත්තේ පෙත්ත කැඩිලා කරකැවෙන්නේ නැ - නන්දා මාලනි
    4.ගොයම් කවියක් (මොකක් හරි ගොයම් කවියක් මචන්)
    5.ජන කවියක් (පොඩි ලමිට ගැලපෙන එකක් නම් ගොඩක්ම හොදයි)

    අනේ මචන්ලා පුලුවන්නම් ගොඩක්ම පින් උබලට:(:(:(:(:confused::confused::confused:
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    රුවනි කෞශල්‍යා -දගකාරයි හැඩකාරයි
     
    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    මචන් මට අද තමය් එළකිරි එක කොය් තරන් වටින තැනක්ද කියල තේරුනේ. හැමෝජය වේවා මචන්. එළකිරි දිනේවා