Machnla Loku Udawwak..ලොකුම උදව්වක් ...

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    Machnla Loku Udawwak..ලොකුම උදව්වක් ...

    ලොකුම උදව්වක් මචන්ලා... :yes: :yes:


    අනේ මට මේ සින්දු ටික හොයල දියල්ලකෝ..... :sorry: :eek:
    ලොකු හදිස්සියකට බන්... :yes: :yes: :sorry: :sorry: :( :( :(

    දේදුනු දහසක් සේ අනන්ත හැගුම් මැවේ - සැණකෙළිය චිත්‍රපටය
    හෙට දින තපසට යන - රජ ගෙදර පරවියෝ චිත්‍රපටය
    කුලුදුල් වන මල් මල්වර වන සුබ නැකතේ - ජෝතිපාල / ශ්‍රීමති තිලකරත්න
    මී අබ වනයේ ගී හද (ඔරිජිනල්) - සී.ටී. ප්‍රනාන්දු
    තිලකවී මගේ ප්‍රේම ලොවේ බැද ජය කෙහෙළි - ජෝතිපාල
    හමාවී පවන් රැල්ල කන්දෙන් ගලා - ජෝතිපාල
    විල මැද ඕලු නෙලුම් පාට රුවින් පාන රැගුම් - ජෝතිපාල
    සරා සධේ සිනා සේලේ(ඔරිජිනල්) - ජෝතිපාල
    සොදුරු ගම්මානේ මේ තාම - ජෝතිපාල

    Please_help_dog.jpg
    :sorry: :sorry: :sorry: :sorry: :confused: :confused:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සමනල රෑනක් සේ අනන්ත හැගුම් මැවේ-මිල්ටන් මල්ලවාරච්චි/ඉන්ද්‍රානි පෙරේරා
    සැණකෙලිය
    Samanala Raanakse Anantha Gangum mawe-Milton Mallawarachchi/Indrani Perera
    Sanakeliya film

     
    • Like
    Reactions: amiya

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    හෙට දින තපසට යන - රජ ගෙදර පරවියෝ චිත්‍රපටය
    කුලුදුල් වන මල් මල්වර වන සුබ නැකතේ - ජෝතිපාල / ශ්‍රීමති තිලකරත්න

    පෙම් රජ දහනේ
    කිරි මූදු වෙරළේ


    mchn me songs tikat hoyala diyankooo