සින්දු කවි කරන හැටි බලන්න එන්න!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    සින්දු කවි කරන හැටි බලන්න එන්න!!

    මතක ඇති මම ත්‍රෙඩ් එකක් දැම්මා මීට කලින් සින්දුවක් ගැන ..ඉතින් ඒකෙන් කොටසක් දාන්න හිතුවා .. මේක වන මෑන් ශෝ එකක්..කැමති අය අහන්න.. මට සින්දු කියන්න බෑ ..ඉතින් ගයිඩ් ට්‍රැක් එකකට මේක කිව්වා..ගායනා කලා නෙවෙයි.. ඉතින් මට සින්දු කියන්න බැරි එක ඇරලා කියන්න මොනවා හරි තියනවනම් කියන්න. හෙඩ් ෆෝන් එකේ මයික් එකෙන් කිව්වෙ ..සද්ද බද්ද ඇති ගනන් ගන්න එපා...

    https://clyp.it/mkky3ayr