සින්දු වලට වෙලා තියෙන දේ
සින්දු වලට වෙලා තියෙන දේ
මේ තියෙන්නෙ මේ දවස් වල hit වෙලා තියෙන ලස්සන සින්දුවක්
සම්පූර්ණ සින්දුවම compress කලොත් මෙච්චරයි තියෙන්නෙ
Eh, I found a spaceship
You got the kinda love that's taking me new places
Eh, you take me, aya, aya, aya
Three, two, launch
Take me up, get me lost in the night
Take me up, take me up, get me lost
You take me, aya, aya, aya
වාක්‍ය තුනක් රිපීට් කරනව
ඇයි බං දැන් සින්දු වලට මෙහෙම වෙලා තියෙන්නෙ ?
කිසිම තේරුමක් නෑ වාක්‍යය දෙකක් ලියාගෙන තාලෙට කියන්නයි තියෙන්නෙ
අපි මේ ගත කරන්නෙ මේ ශිෂ්ඨාචාරෙ කලාව ඉවරවීගෙන යන කාලෙද ?
මෙන්න සින්දුව හැබැයි සින්දුව ලස්සනයි

Eh, I'm on a spaceship

ගොඩක් සද්දෙ එන්නෑ ඒත් සැලකිය යුතු සද්දයක් එන්න ගැහුවෑකි 