සින්දු වැඩ්ඩෝ වරෝ !!!
මචන්ලා මේක කොල්ලෝ දෙන්නෙක් කියන සින්දුවක්.. පරණ සින්දුවක් නෙමේ .. ලදී රස රිසි ගී එකෙත් ගියා ...
එකේ video එකේ act කරන්නේ " චමල්ෂා දෙව්මිණි "
සෝන්ග් එකේ පොඩි පාර්ට් එකක් මතකයි .... " මා.....ආදරියේ.....මිහිර මැවේ .....සිත් පිබිදේ ......." පුලුවන්නම් හොයල දීපන්ස් !!!! ගොඩාක් තැන්ක්ස් !!!

Last edited: