සින්දු විතරක් යන රේඩියෝ චැනල් මොනවද

Tahike

Active member
  • Feb 19, 2019
    790
    47
    28
    සින්දු විතරක් යන රේඩියෝ චැනල් මොනවද

    බන්
    ගොඩක් ඒවගේ සින්දුවක් ගිහින් ඒ වගේ ගොඩක් වෙලා එක එක බයිල කියවනවා

    උබලා අහන හොද වැඩසටහන් එහෙමත් දාපන්කෝ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    දැන් නම් ඕවා අහන්නෙත් නෑ.

    ඉස්සර එෆ් එම් දෙරණේ "සිතුවිලි සක්මන" නම් ආසාවෙන් අහපු ප්‍රෝග්‍රෑම් එකක්.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    88.1 / 100.5 අනිත් චැනෙල්ස්වල ඉන්න හුත්තියන්ගේ අදෝනා ඉවසන්නම බෑ
     
    Last edited: