සින්දු හොයමු???

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම මෙතන සින්දුවක කෑල්ලක් දානවා....උඹලා කියන්න ඕන මේක මොන සින්දුවේද කියලා...හරියට කිව්වම තව එකක් දානවා...හොදයි නේද මගේ වැඩේ...
    දන්නේ නැත්තම් බම්ප් එකක් හරි දාන්න...
    :love::love::love:



    thumbnail.aspx




    music.jpg
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේක කියපන් බලන්න
    ගම හැරදා නුඹ ගියදා..............
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මද පවන මොටද ඔබේ සුවද මුසුවී නැත්නම්
    සද කිරණ මොටද ඔබ මගේ තනියට ලග නැත්නම්

    මේක දන්නා අය ඉන්නවද
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මද පවන මොටද ඔබේ සුවද මුසුවී නැත්නම්
    සද කිරණ මොටද ඔබ මගේ තනියට ලග නැත්නම්

    මේක දන්නා අය ඉන්නවද
    :frown:
    අඩෝ නලියා දියුණු වෙලා තියන තරම