සින්හලයනි තව පුක දෙන්න

mattaa

Member
Apr 8, 2013
5
2
0
සින්හලයනි තව පුක දෙන්න

149283_500233706709182_1121704649_n.jpg
 
  • Like
Reactions: Anuja methsara

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් මොකද අපට කරන්න කියන්නේ ?
    මෙයා කියන්න හදන්නෙ සිරස බලන්න එපා කියලනෙ.. මල්ලි, මහරාජා කොහෙ උනත් ඌ ඉන්වෙස්ට් කරලා තියෙන්නෙ ලන්කාවෙ.. අමාරුවෙන් බදු ටික ආන්ඩුව එකතු කරගන්නෙ මුන් වගෙ millionaire ලගෙන් තමා.. එක නිසා විකාර නොකර වෙන දෙයක් කියන්න..

    Z-ලොන් පයිප්පත් උන්ගෙ තමා.. තව අර කෙල්ලො මාසෙකට සැරයක් මොනවද වෙනවට අන්දින ඇදුමක් තියෙන්නෙ.. අන්න එව්වා ෆැක්ටරියකුත් තියනවා.. තව ගොඩක් තියනවා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හිරු ආව විතරයි සිරසට ඇපත් නැති වෙලා තියෙන්නෙ.. කොහොමත් ඔය ෆයන්න අපි බලන්නෙ නෑ.. ඉන්දියාවට කොච්චර බැන්නත් තාමත් මම ෆුක තියන් යන්නෙ ඉන්දියන් බඩකඩිත්තුවක ඒ තත්වෙ මුලින්ම වෙනස් කරල ඉන්න ඕන උන්ගෙ ඒව වර්ජනය කරන්න ඉස්සෙල්ල..
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මහරාජා කියන්නේ ඉන්දියන් කම්පනියක් නෙමෙයි... හැබැයි මිස්ටර් මහරාජාට (අයිතිකාරයා) තියෙන්නේ ඉන්දියන් සම්බවයක්.