සින්හලයාට තවමත් පලදෙන...කූවේණියගේ ශාපය..

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    සින්හලයාට තවමත් පලදෙන...කූවේණියගේ ශාපය..

    AeDlVWo.jpg

    හරි ඔක්කටම කලින් මටමේක ඊයේ නිකමට වගේ සිරසේ ලක්ෂපති බැලදදි තමයි ඇහුනේ.. තරගයේ යේදි සිටියේ කාන්තාවකි ඇයට ඇයගෙ 9 හො 8 වෙනි ප්‍රශ්ණයට ලැබුනේ මේයයි

    ලන්කාවේ කාන්තාවක්ක් හා වෙනත රටක පිරිමියෙකු හා හටගත් ආදරයක් ගැන කියවෙන ගිතය මේයින් කුමක්ද යැයිවේ

    එයට පිලිතුරැ හතරක් දි තිබුනි.මට අනිත් පිලිතුරැ 3 මතක් නැත නමුත් එහි තිබු හතර වැනි පිළිතුර දුටු විටම මට මේම ප්‍රශණයට පිළිතුර එයම යැයි එක එල්ලේම සිතුණි..අනෙකක් නොව එය..රිදම විරවර්ධන හා චන්ද්‍රසේන තලන්ගමයන්ගේ කුවෙණියේ මා ගිතයි...තරගයේ යේදි සිටි කාන්තාවද එම පිළිතුර ලබා දුනි..

    මම මේ ගිතය කටපාඩම් වනතෙක් අසා ඇති අතර එහි රෑප රචනයද නරම්බා ඇත..නමුත මට එම ගිතයේ නියම තේරැම පසක් වී නොමැත...තරන්ග කාරිය විසින් පිළිතුර සනාත කර තිබු බැවින් වැඩසටහන් ඉදිරි පත්කරැ ඔහුගේ ව්චාරය පටන් ගතතේය...

    ඔහු ----- ඔබ කුවේණිට සිදුවු දේ අනුමත කරනවාද ?

    ඇය ------නැත මම එක අනුමත කරන්නේ නැත

    ඔහු-----ඔයා කැමතිද ඒ සිද්ද උන වරද නිවරදි කරන්ඩ.

    ඇය---ඔව් මම කැමති ඒ වරද නිවරදි කරන්ඩ..

    ඔහු----ඔබ පිලිගන්නවා ඒ කියන්නෙ ඒ අතීතයේ සිදුවුන දේ වරදක් බවට

    ඇය----ඔව් මම පිලිගන්නවා වරදක් සිදුවේලා තියන බවට..

    ඔහු----ඔබ ආඩම්බර වෙනවද සින්හලයකු විම...

    ඇය---නැ මම ආඩම්බර වෙන්නෙ නැ..

    ඔහු--විජය කුමාරය කියන්නේ සින්හ බාහු හා සිනහ සීවළිගේ පුත කුමාරයා...එකියනේ ඔබ ආඩම්බර වේන්නේ නැ සින්හයකු විම ගැන.

    ඇය---නැ මම ආඩම්බර වෙන්නෙ නැ..

    ඔහු-----ඒ කියන්නෙ ඔබ කැමති විජය හා කුවේණිය කිසි දිනක හමු නොවේනවට

    ඇය----ඔව් මම කැමති..

    pFuHfZO.jpg

    මින් පසුබිමින් කුවේණියේ මා ගිතය.වාදනය විමට පටන් ගැනිනි.
    ඉන් පසු වැඩසටහන් ඉදිරිපත් කරැ පැවසුවේ.මේවැනි දේකි.....චන්ද්‍රසේන තලන්ගම වීසින් රචිතමෙම ගිතය..ඔහු පවස්නේ කුවේණියට විජය කුමරැ හමු නොවන ලෙසය....මේහිදි ගීතයෙ පැවසෙන පරිදි..විජ්ය කුමරැ ඉන්දියාවේ සිට තම ආලය සොයා පැමිනේන බවද කුවේණියට ඔහු පවසන්නේ තමන්ගේ සලුව අරන් ඇයගේ නිවසට යන ලෙසය..මේහි ඇයගෙ සලුව යනු ඇගේ රටෙ සන්ස්කෘතිය,ශිෂ්ඨාචාරයි.. තව දුරටත් ඔහු පවසන්නේ..ඔහුගේ මවු රට වන ලාට රටින් ඇයට දෝශ ඇසිමට වේන බවත්..ඇයගෙ පවිත්‍රට්තාව කැළැල් වේන බවත්..ඔවුන් ගේ ආදරය නිසා..

    ගිතයේ කුවේණිය පවසන්නේ ඔවුන්ගේ ආදරය නිසා ඉස්සරහට ලොකු විනාශ සිදුවන නිසා විජය කුමරැට තම දේශයට නොපැමිනෙ ලෙස පවසන අතර.ඇය මේම ආත්මයේ කාටවත ආදරය නොකරන අතර නැවත ඊලග ආතමයේ දි ඔහු හමුවි ආදරය කරමු ලේසය...

    නමුත අප ඉතිහාස්යේ ගිතයේ පවසන දේ සිදු නොවන අතර එය ඉතා කෲර ලෙස සිදූඋන බව අපි හැම දනිමි...විජය කුවෙණි ආදරයටද සතුටු දායක අවසාඅයක් අත් නොවිය..විජය විසින් ඇයව ඔඋන්ගේ දරැ දෙදේනා සමග මාළිගාවේන් පිටුවහ්ල් කරවීය. . මේහිදි කුවේණිය තමන්ට සිදුවු මේම අවනිතිය නිසා ඇය විජය ඇතුලු ඔහුගේ මුලු පරම්පරාවටද...මෙම රටටද ශාප කීරීය මෙම් රට් කැලි කෑලි වලට බේදන ලේසද..කවදාවත සාර්තක නොවන ලේසද..සොභවික විපත වලින් මේ රටට විනාශ වන ලෙසය.. එලෙස කුවේණියගේ ශාපය ඇරභිනි

    මෙලෙස කුවේණියගේ ශාපය..ඇත්තටම අප රටට පලිසන්දිම එදා සිට අද වනතෙක් සිදුවුනද???සින්හල ජාතියට කුවේණියගේ ශාපයෙන් කවදා බිදිමට හැකි වේද????
     
    • Like
    Reactions: sidathsaumya

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    යන එන මං නැතුව කෙලවෙලා ඉන්නේ විජයගේ සෙට් එකෙන් පැවතගෙන එන සිංහලු :yes: උන්ට සාපෙ වැදිලා :yes:

    රාවණාගේ කාලේ ඉඳන් එන කළු සිංහලු තමා ආතල් එකේ ඉන්නේ එයාලට සාපෙ වැදිලා නෑ :P
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    යන එන මං නැතුව කෙලවෙලා ඉන්නේ විජයගේ සෙට් එකෙන් පැවතගෙන එන සිංහලු :yes: උන්ට සාපෙ වැදිලා :yes:

    රාවණාගේ කාලේ ඉඳන් එන කළු සිංහලු තමා ආතල් එකේ ඉන්නේ එයාලට සාපෙ වැදිලා නෑ :P

    :yes::yes::yes::yes:
    ekenma :cool:

    :cool::cool::cool::cool:

    Sinhalese, mushlims, tamils, indians, chinese

    epama karapu jathi

    ;););););)

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    යන එන මං නැතුව කෙලවෙලා ඉන්නේ විජයගේ සෙට් එකෙන් පැවතගෙන එන සිංහලු :yes: උන්ට සාපෙ වැදිලා :yes:

    රාවණාගේ කාලේ ඉඳන් එන කළු සිංහලු තමා ආතල් එකේ ඉන්නේ එයාලට සාපෙ වැදිලා නෑ :P
    :cool:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යන එන මං නැතුව කෙලවෙලා ඉන්නේ විජයගේ සෙට් එකෙන් පැවතගෙන එන සිංහලු :yes: උන්ට සාපෙ වැදිලා :yes:

    රාවණාගේ කාලේ ඉඳන් එන කළු සිංහලු තමා ආතල් එකේ ඉන්නේ එයාලට සාපෙ වැදිලා නෑ :P

    :oo::oo::oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කුවේණි ශාප කරපු එක ඇත්ත කියමුකෝ
    ඒත් මනුස්ස ස්වරුපයක් තියෙන විජය කුමාරයාගේ සියා සිවුපා සතෙක් (සිංහයෙක්) කියන එක :oo:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කුවේණි ශාප කරපු එක ඇත්ත කියමුකෝ
    ඒත් මනුස්ස ස්වරුපයක් තියෙන විජය කුමාරයාගේ සියා සිවුපා සතෙක් (සිංහයෙක්) කියන එක :oo:
    owa bn janaprawada bn. owa aththa ewa nemei :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කුවේණි ශාප කරපු එක ඇත්ත කියමුකෝ
    ඒත් මනුස්ස ස්වරුපයක් තියෙන විජය කුමාරයාගේ සියා සිවුපා සතෙක් (සිංහයෙක්) කියන එක :oo:
    අතින් පයින් දාල ලියපුව නෙ :yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210
    පළයන් බං යන්ඩ අපිට තියෙන සාපය තමයි දේශපාලනය සහ ඉන්දියාව.... උබ කියන විදිහට Aus වලයි USA වලයි ආදිවාසීන් මැරුව හැටියට උන්ට පැය විසිහතරම හෙන ගහනවා.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    owa bn janaprawada bn. owa aththa ewa nemei :sorry:

    අතින් පයින් දාල ලියපුව නෙ :yes:

    ඒක තමයි :yes:
    ඒත් අපේ මිනිස්සු හරි ආඩම්බරෙන්නේ කියන්නේ අපි සින්හයෙන්ගෙන් පැවත එන්නේ කියලා
    කොඩියේ සිංහයා දාල තියෙන්නෙත් ඕක නිසාද :oo:

    කොහොමත් අපේ එවුන්ගේ ජානවල අවුලක් ඇති :rolleyes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒක තමයි :yes:
    ඒත් අපේ මිනිස්සු හරි ආඩම්බරෙන්නේ කියන්නේ අපි සින්හයෙන්ගෙන් පැවත එන්නේ කියලා
    කොඩියේ සිංහයා දාල තියෙන්නෙත් ඕක නිසාද :oo:

    කොහොමත් අපේ එවුන්ගේ ජානවල අවුලක් ඇති :rolleyes:
    Eka hoda prashnayak
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඒක තමයි :yes:
    ඒත් අපේ මිනිස්සු හරි ආඩම්බරෙන්නේ කියන්නේ අපි සින්හයෙන්ගෙන් පැවත එන්නේ කියලා
    කොඩියේ සිංහයා දාල තියෙන්නෙත් ඕක නිසාද :oo:

    කොහොමත් අපේ එවුන්ගේ ජානවල අවුලක් ඇති :rolleyes:

    ඔය ඉන්දියන් ලබ්බවල්. ලංකාවේ කියල අනන්‍යතාවය ඕනා නං ඔය සිංහයා අයින් කරලා අලියා දාන්න තිබ්බේ (ගූNP උත්ටවල් මෙතන බෑ) ඉස්සර සමහර කොඩි වල අලියා තිබ්බේ. සිංහයා වගේ නෙවි එකේ ගැම්මක් තිනවා. මෙතන ලංකාවේ වත් නැති සතෙක් දාගෙන පිචන් වෙනව ශින්හලු ජාන නං ෆුල් අන්දොස් මුන්ගේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Eka hoda prashnayak

    :cool::cool:

    ඔය ඉන්දියන් ලබ්බවල්. ලංකාවේ කියල අනන්‍යතාවය ඕනා නං ඔය සිංහයා අයින් කරලා අලියා දාන්න තිබ්බේ (ගූNP උත්ටවල් මෙතන බෑ) ඉස්සර සමහර කොඩි වල අලියා තිබ්බේ. සිංහයා වගේ නෙවි එකේ ගැම්මක් තිනවා. මෙතන ලංකාවේ වත් නැති සතෙක් දාගෙන පිචන් වෙනව ශින්හලු ජාන නං ෆුල් අන්දොස් මුන්ගේ.

    සිංහයා අද ඊයේ නෙමේනේ දුටුගැමුණුගේ කොඩියෙත් ඉන්නවනේ
    සමහරවිට ඉන්දියන් අභාෂය වෙන්න පුළුවන්. අශෝකගේත් ලාංච්නයනේ
    අලියා තිබුනනම් අමුතු මෙව්වා එකක් තියෙයි
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :cool::cool:

    සිංහයා අද ඊයේ නෙමේනේ දුටුගැමුණුගේ කොඩියෙත් ඉන්නවනේ
    සමහරවිට ඉන්දියන් අභාෂය වෙන්න පුළුවන්. අශෝකගේත් ලාංච්නයනේ
    අලියා තිබුනනම් අමුතු මෙව්වා එකක් තියෙයි
    Onna uba ithin Toiyo kulappu karannada hadanne ?:rofl::rofl::P:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :cool::cool:

    සිංහයා අද ඊයේ නෙමේනේ දුටුගැමුණුගේ කොඩියෙත් ඉන්නවනේ
    සමහරවිට ඉන්දියන් අභාෂය වෙන්න පුළුවන්. අශෝකගේත් ලාංච්නයනේ
    අලියා තිබුනනම් අමුතු මෙව්වා එකක් තියෙයි
    අන්තර්ජංජාලේ නං තියෙන්නේ විජය එද්දී අරන් ආව කියල සිංහ කොඩිය.