සින්හලුන්ගේ පිරමීඩ වීරක්‍රියා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,424
    100,371
    113

    පේන්නෙ නැති උන්ට

    https://www.facebook.c om/sanjulaonline/posts/pfbid02Xr4efTjTRkYPaV7CmmrZeRnMMJ7su4Es85KL8KiiPcyCkZwkGGc7ELHXcGuHCigHl

    MTFE Whale
    🐳
    Wallet
    😍
    නිකමට වගේ හිතුනා මේ wallet address එක check කරලා බලන්න ඕනේ කියලා, මෙයාලගේ Main wallet එක තමයි ' gAwB ' වලින් Wallet Address එක අවසාන වෙන්නේ ඉතින් AI බොටගේ තියෙන ගාන රුපියල් වලින් ගත්තොත් කෝටි 500+ කටත් වඩා වැඩියි,Smart Contract එකකින් Wallet 100+ Fund transfer කරන්න මෙයාලා පාවිච්චි කරනවා ඒ wallet ඔක්කොම connect වෙන්නේ main wallet එකට
    මම මේ wallet address එක Main wallet එකක් විදිහට ගත්තේ අනිත් හැම Extra wallet එකකින්ම USD bulk විදිහට Transaction කරලා තියෙන්නේ මේ Address එකට නිසයි , හොදම වැඩේ වෙන්නේ සෙනසුරාදා ඉරිදා popit නෑ
    😂
    ඒත් එක්ක ම Sever Updates යනවා ඉතින් ඒ හැම වේලාවකදී මෙයාලා කරන්නේ එයාලගේ තියෙන wallets අලුත් ඒවට මාරු කරන එක එහෙම මාරු කරලා මෙයාලා කරන්නේ USDT 500,000 - 200,000 වගේ USDT Bulk එයාලගේ Extra wallets වලින් Main wallet එකට පුරවන එක , මේ විදිහට මෙයාලා USD bulk 20 කට වගේ එයාලගේ Extra wallet වල තියෙන ගාන කඩනවා මොකද එක පාර යවන එක කාට උනත් සැක හිතෙන්නේ පුළුවන් නිසා
    😂

    AI බොටාගේ අනුගාමිකයෝ මේකට කියන්නේ
    " හැමදාම රෑට එහෙම යනවලු ආයේ උදේට එනවලු"
    😌

    මෙයාලා එයාලගේ extra wallets වල funds ගොඩක් කාලයක් තියාගෙන ඉන්නේ නැහැ Wallets අලුත් කරලා USDT 10,000 ක් වගේ Deposit කරනවා ඒ වගේම මෙයාලා Exchanges පාවිච්චි කරන්නේ ම නැහැ ඒ වෙනුවට පාවිච්චි කරන්නේ Decentralized crypto wallets මොකද එයාලට Binance වගේ Centralized Exchange එකක් පාවිච්චි කරලා එයාලට එයාලගේ Funds උනත් ඒ මගින් ප්‍රශ්නයක් උනොත් hold වෙන්න පුළුවන් නිසා මම එහෙම කියන්නේ මෙයාලා අඩු වියදමකින් වැඩි ආදායමක් ලබන අය
    😍
    එයාලගේ Transaction වලට පාවිච්චි කරන්නේ TRC 20 Network එක , එයාලා හදන හැම wallet එකකම TRON coin Deposit කරලා තියෙන්නේ , Decentralized wallet එකකින් Fund යවද්දි Bandwidth සහ Energy ඕන කරන නිසා ඉතින් TRON stake කරලා මේ වැඩේ ලේසියෙන්ම අපට කරගන්න පුළුවන් , මේකෙන් වෙන්නේ USDT වල Transaction Fee එක අඩු කරන එක ඒ වෙනුවට කැපෙන්නේ Tron coins හෝ Energy මෙයාලගේ Transaction වලට BURN තියෙන්නේ ගොඩක් ම TRON coins , ඒ නිසයි මං කියන්නේ මෙයාලා පාවිච්චි කරන්නේ Decentralized Wallets
    ගොඩක් අය කියයි මං මේ කාගේ හරි crypto whale කෙනෙක් ගේ Wallet address එකක් Scan කරලා මේකේ Post එකක් ලියලා කියලා
    😌
    👍
    ඉතින් එහෙම අය ඉන්නවා නම් tronscan.org site එකෙන් මේ පහළ wallets ටික scan කරලා බලන්න
    - TCW4BtmaCXL4geHcQuTyZFnnQJf26ugAwB
    - TSU8X5J9fn2yhw6wSHBSSoY4fZekZUwyTw
    - TAJfRnRfBJkFKzEoErjJYTrHmUUSUMnbaL
    - TEL9DnV2Nc1Ln9JL44pQeEJ3bm48XA9To6
    මෙතනට wallets address 100 ම දාලා නැහැ , ඔයාලට පුලුවන් මේවගේ Transaction වලට ගිහින් Search කරලා බලන්න
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    TFS..
    එහෙනං මෙහෙම එකක් scam උනේ ඇයි? මුන්ට පට්ට විදියට පොපිට් නෙහ්.
     
    • Haha
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,424
    100,371
    113
    TFS..
    එහෙනං මෙහෙම එකක් scam උනේ ඇයි? මුන්ට පට්ට විදියට පොපිට් නෙහ්.
    popit කොහෙද මෙහෙ උන් දාපු සල්ලි උන් එහෙන් මාරු කරගෙන.

    ඔය තියන සල්ලි පොපිට් නෙමේ මෙහෙ ඉන්න කේප්ප වස්සංගෙන් ඇදපුවා නේද
    මේක ලේසියි. ලේසියෙන්ම බලගන්න පුලුවන් අපේ උන් කොච්චර සල්ලි එක්ස්පෝට් කරලද කියල
    ------ Post added on Aug 15, 2023 at 9:41 AM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    popit කොහෙද මෙහෙ උන් දාපු සල්ලි උන් එහෙන් මාරු කරගෙන.

    මේක ලේසියි. ලේසියෙන්ම බලගන්න පුලුවන් අපේ උන් කොච්චර සල්ලි එක්ස්පෝට් කරලද කියල
    ------ Post added on Aug 15, 2023 at 9:41 AM
    බලාගන ගියාම විදෙස් සංචිත හිඳෙන්න දේසපාලුවො විතරක් නෙමෙ මෙහෙ ඉන්න හරක් ටිකක් සෑහෙන දායකත්වයක් දීල තියනවා. උඹට කියන්න නෑදෑ නංගි කෙනෙක් මේකට දාල. දැං කෙලෝගන. මම ඒ දවස්වල කිව්වා දාන්න එපාය කියල පැහැදිලි කරලා දුන්නා ඔ්වා වැඩ කරන විදහ. "ඔව් අයියෙ මං ඔ්වට අහුවෙන්නෑ කියපු ඒකී හෙන ගානක් දාල අන්තිමට"

    මට කිව්වෙ නෑ දැම්මය කියල. ඒකිගෙ යාලුවෙක් තමා මට කිව්වෙ මේකි දාල කෙලවගනය කියල. මං පහුගිය දවසක නිකමට ඇහුවා දැං ඔයාල දාල සල්ලිවලට ප්‍රොෆිට් කෝමද එයාල දෙන්නෙ කියල.. ප්‍රශ්නෙ තේරුනේ නෑ ඒකිට. මම ආයෙඇහුවා දැං ඔයා රුපියල් දාහක් දාපුවාම රුපියල් 1500ක් දෙනවා නං ඒ අමතර පන්සීය ආවෙ කොහෙන්ද කියල.
    මේකි කියනවා ඩොලර් වලින්ලු සල්ලි එන්නෙ කියල.. මං අහපුවාම එහෙම වෙන්නෙ කෝමද කියල අන්තිමට කිව්වා "මං හරියට දන්නෙ නෑ අයියෙ කියල". මේකි ගුරුවරියක්. ඔන්න කොමන් සෙන්ස්. අමු හරක්.

    මුංගෙ ඉස්කෝලෙ හෙන සෙට් එකක් දාලලු. තව නංගි කෙනෙක් මට කතාකරලා කිව්වා අනේ අයියේ අපේ අම්මලා දාල තියනවා මේක පිරමිඩ් එකක් කිව්වට එයාල පිළිගන්නෙ නෑ අනේ තේරුං කරලා දෙන්න කියල. පස්සෙ මං කතාකරලා වැඩේ පත්තු වෙන විදහට තේරුං කරලා දුන්නා. පස්සෙ එ මාමා පහුවදාම ආපහු සල්ලි ටික අරගන. පෙරේදා මට කතාකරලා පිංදුන්නා මාරකේකිං ගැලෙව්වා කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක

    මෝඩ බයි හැතිකරේ 90% ක් ඉන්න රටක් ඕක. වැඩක් නෑ කිව්ව කියලා. පට්ටපල් හොරු කියල දැන දැන ගිහින් අහුවෙන්නෙ. ඕකුන් ඔහොම හෙමීට වඳ වෙන්න දෙන්න ඕන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,424
    100,371
    113
    බලාගන ගියාම විදෙස් සංචිත හිඳෙන්න දේසපාලුවො විතරක් නෙමෙ මෙහෙ ඉන්න හරක් ටිකක් සෑහෙන දායකත්වයක් දීල තියනවා. උඹට කියන්න නෑදෑ නංගි කෙනෙක් මේකට දාල. දැං කෙලෝගන. මම ඒ දවස්වල කිව්වා දාන්න එපාය කියල පැහැදිලි කරලා දුන්නා ඔ්වා වැඩ කරන විදහ. "ඔව් අයියෙ මං ඔ්වට අහුවෙන්නෑ කියපු ඒකී හෙන ගානක් දාල අන්තිමට"

    මට කිව්වෙ නෑ දැම්මය කියල. ඒකිගෙ යාලුවෙක් තමා මට කිව්වෙ මේකි දාල කෙලවගනය කියල. මං පහුගිය දවසක නිකමට ඇහුවා දැං ඔයාල දාල සල්ලිවලට ප්‍රොෆිට් කෝමද එයාල දෙන්නෙ කියල.. ප්‍රශ්නෙ තේරුනේ නෑ ඒකිට. මම ආයෙඇහුවා දැං ඔයා රුපියල් දාහක් දාපුවාම රුපියල් 1500ක් දෙනවා නං ඒ අමතර පන්සීය ආවෙ කොහෙන්ද කියල.
    මේකි කියනවා ඩොලර් වලින්ලු සල්ලි එන්නෙ කියල.. මං අහපුවාම එහෙම වෙන්නෙ කෝමද කියල අන්තිමට කිව්වා "මං හරියට දන්නෙ නෑ අයියෙ කියල". මේකි ගුරුවරියක්. ඔන්න කොමන් සෙන්ස්. අමු හරක්.

    මුංගෙ ඉස්කෝලෙ හෙන සෙට් එකක් දාලලු. තව නංගි කෙනෙක් මට කතාකරලා කිව්වා අනේ අයියේ අපේ අම්මලා දාල තියනවා මේක පිරමිඩ් එකක් කිව්වට එයාල පිළිගන්නෙ නෑ අනේ තේරුං කරලා දෙන්න කියල. පස්සෙ මං කතාකරලා වැඩේ පත්තු වෙන විදහට තේරුං කරලා දුන්නා. පස්සෙ එ මාමා පහුවදාම ආපහු සල්ලි ටික අරගන. පෙරේදා මට කතාකරලා පිංදුන්නා මාරකේකිං ගැලෙව්වා කියලා
    ඔව් මේ ඔක්කොම P2P කරා කියන්නේ අනිවා රට ඉන්න උන්ගෙන් එන්න තිබ්බ සල්ලි තමා මේ. කොරියන් උන් තමා ගොඩක් අහු වෙලා කියන්නේ. මේ network එක තව analysis කරොත් මුල් හොයාගන්න පුළුවං වෙයි.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    ඔව් මේ ඔක්කොම P2P කරා කියන්නේ අනිවා රට ඉන්න උන්ගෙන් එන්න තිබ්බ සල්ලි තමා මේ. කොරියන් උන් තමා ගොඩක් අහු වෙලා කියන්නේ. මේ network එක තව analysis කරොත් මුල් හොයාගන්න පුළුවං වෙයි.
    මුං මේ කියන විදහට වොල‌ට් ඩීසෙන්ට්‍රලයිස්ඩ් විදිහට තියාගන හින්දා කිසිම ජගතෙකුට එකවුන්ට් ෆ්‍රීස් කරන්න බෑ. මොන කෝට් ඔ්ඩර් එක දුන්නත්..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Heta Pyramid ekak patan ganin hetath innawa ahuwenna ewun.

    ekakata ahuwela gihin eken padu wechchi salli tika hoyaganna thawa ekakata ahuwenawa.
     
    • Like
    Reactions: Janithsl88

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    එතකොට මේ වොලට් ඇඩ්‍රස් හොයාගන තියෙන්නෙ කොහොමද? මේ වොලට් එකටද සල්ලි දාන්න කියල තියෙන්නෙ