සින්හලුන්ගේ පිරමීඩ වීරක්‍රියා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,420
    100,366
    113
    මුං මේ කියන විදහට වොල‌ට් ඩීසෙන්ට්‍රලයිස්ඩ් විදිහට තියාගන හින්දා කිසිම ජගතෙකුට එකවුන්ට් ෆ්‍රීස් කරන්න බෑ. මොන කෝට් ඔ්ඩර් එක දුන්නත්..
    එකම තමා ක්‍රිපිටෝ වල විශේෂත්වයත්. හැබැයි කාටද ගියේ කියල හොයාගන්න පුළුවන්. මොලේ ඇතුව පාච්විචි කරනවා නං ඕකෙන් කිසිම හොරකමක් කරල හෙන්ගිල ඉන්න බෑ. හොරකමක් කරන්නත් බෑ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව් මේ ඔක්කොම P2P කරා කියන්නේ අනිවා රට ඉන්න උන්ගෙන් එන්න තිබ්බ සල්ලි තමා මේ. කොරියන් උන් තමා ගොඩක් අහු වෙලා කියන්නේ. මේ network එක තව analysis කරොත් මුල් හොයාගන්න පුළුවං වෙයි.
    මේකේ ප්‍රධාන ටාගට් එක එහෙනම් රට ඉන්න උන්ව වෙන්න ඇති ලංකාවේ උන්ව ගන්න ඇත්තේ රුපියල් ඕනේ නිසා
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    එකම තමා ක්‍රිපිටෝ වල විශේෂත්වයත්. හැබැයි කාටද ගියේ කියල හොයාගන්න පුළුවන්. මොලේ ඇතුව පාච්විචි කරනවා නං ඕකෙන් කිසිම හොරකමක් කරල හෙන්ගිල ඉන්න බෑ. හොරකමක් කරන්නත් බෑ.
    නෑ මචං මං කිව්වෙ බයිනෑන්ස් වගේ තියං ඉඳලා කෝට් ඔ්ඩර් එකක් ආවෛාත් ෆ්‍රීස් කරන්න පුලුවන්නෙ. මුං මේ තියන් ඉන්නව විදිහට එහෙම කරන්නත් බෑනෙ
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    බලාගන ගියාම විදෙස් සංචිත හිඳෙන්න දේසපාලුවො විතරක් නෙමෙ මෙහෙ ඉන්න හරක් ටිකක් සෑහෙන දායකත්වයක් දීල තියනවා. උඹට කියන්න නෑදෑ නංගි කෙනෙක් මේකට දාල. දැං කෙලෝගන. මම ඒ දවස්වල කිව්වා දාන්න එපාය කියල පැහැදිලි කරලා දුන්නා ඔ්වා වැඩ කරන විදහ. "ඔව් අයියෙ මං ඔ්වට අහුවෙන්නෑ කියපු ඒකී හෙන ගානක් දාල අන්තිමට"

    මට කිව්වෙ නෑ දැම්මය කියල. ඒකිගෙ යාලුවෙක් තමා මට කිව්වෙ මේකි දාල කෙලවගනය කියල. මං පහුගිය දවසක නිකමට ඇහුවා දැං ඔයාල දාල සල්ලිවලට ප්‍රොෆිට් කෝමද එයාල දෙන්නෙ කියල.. ප්‍රශ්නෙ තේරුනේ නෑ ඒකිට. මම ආයෙඇහුවා දැං ඔයා රුපියල් දාහක් දාපුවාම රුපියල් 1500ක් දෙනවා නං ඒ අමතර පන්සීය ආවෙ කොහෙන්ද කියල.
    මේකි කියනවා ඩොලර් වලින්ලු සල්ලි එන්නෙ කියල.. මං අහපුවාම එහෙම වෙන්නෙ කෝමද කියල අන්තිමට කිව්වා "මං හරියට දන්නෙ නෑ අයියෙ කියල". මේකි ගුරුවරියක්. ඔන්න කොමන් සෙන්ස්. අමු හරක්.

    මුංගෙ ඉස්කෝලෙ හෙන සෙට් එකක් දාලලු. තව නංගි කෙනෙක් මට කතාකරලා කිව්වා අනේ අයියේ අපේ අම්මලා දාල තියනවා මේක පිරමිඩ් එකක් කිව්වට එයාල පිළිගන්නෙ නෑ අනේ තේරුං කරලා දෙන්න කියල. පස්සෙ මං කතාකරලා වැඩේ පත්තු වෙන විදහට තේරුං කරලා දුන්නා. පස්සෙ එ මාමා පහුවදාම ආපහු සල්ලි ටික අරගන. පෙරේදා මට කතාකරලා පිංදුන්නා මාරකේකිං ගැලෙව්වා කියලා
    Fruugo kiyanne mokakda?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,420
    100,366
    113
    මේකේ ප්‍රධාන ටාගට් එක එහෙනම් රට ඉන්න උන්ව වෙන්න ඇති ලංකාවේ උන්ව ගන්න ඇත්තේ රුපියල් ඕනේ නිසා
    එහෙම වගේ නෙ. මේක තව ඉස්සරහට ආයේ ආයේ වෙයි
    නෑ මචං මං කිව්වෙ බයිනෑන්ස් වගේ තියං ඉඳලා කෝට් ඔ්ඩර් එකක් ආවෛාත් ෆ්‍රීස් කරන්න පුලුවන්නෙ. මුං මේ තියන් ඉන්නව විදිහට එහෙම කරන්නත් බෑනෙ
    ඔව් ඒක හරි මුන් onmaxdt එකෙන් ඒ පාඩම ඉගෙන ගෙන.

    Fruugo kiyanne mokakda?
    මීට කලින් තිබ්බ පිරමීඩයක් නෙ
    ------ Post added on Aug 15, 2023 at 11:35 AM
     
    • Like
    Reactions: Any.key and a2mdb

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    බලාගන ගියාම විදෙස් සංචිත හිඳෙන්න දේසපාලුවො විතරක් නෙමෙ මෙහෙ ඉන්න හරක් ටිකක් සෑහෙන දායකත්වයක් දීල තියනවා. උඹට කියන්න නෑදෑ නංගි කෙනෙක් මේකට දාල. දැං කෙලෝගන. මම ඒ දවස්වල කිව්වා දාන්න එපාය කියල පැහැදිලි කරලා දුන්නා ඔ්වා වැඩ කරන විදහ. "ඔව් අයියෙ මං ඔ්වට අහුවෙන්නෑ කියපු ඒකී හෙන ගානක් දාල අන්තිමට"

    මට කිව්වෙ නෑ දැම්මය කියල. ඒකිගෙ යාලුවෙක් තමා මට කිව්වෙ මේකි දාල කෙලවගනය කියල. මං පහුගිය දවසක නිකමට ඇහුවා දැං ඔයාල දාල සල්ලිවලට ප්‍රොෆිට් කෝමද එයාල දෙන්නෙ කියල.. ප්‍රශ්නෙ තේරුනේ නෑ ඒකිට. මම ආයෙඇහුවා දැං ඔයා රුපියල් දාහක් දාපුවාම රුපියල් 1500ක් දෙනවා නං ඒ අමතර පන්සීය ආවෙ කොහෙන්ද කියල.
    මේකි කියනවා ඩොලර් වලින්ලු සල්ලි එන්නෙ කියල.. මං අහපුවාම එහෙම වෙන්නෙ කෝමද කියල අන්තිමට කිව්වා "මං හරියට දන්නෙ නෑ අයියෙ කියල". මේකි ගුරුවරියක්. ඔන්න කොමන් සෙන්ස්. අමු හරක්.

    මුංගෙ ඉස්කෝලෙ හෙන සෙට් එකක් දාලලු. තව නංගි කෙනෙක් මට කතාකරලා කිව්වා අනේ අයියේ අපේ අම්මලා දාල තියනවා මේක පිරමිඩ් එකක් කිව්වට එයාල පිළිගන්නෙ නෑ අනේ තේරුං කරලා දෙන්න කියල. පස්සෙ මං කතාකරලා වැඩේ පත්තු වෙන විදහට තේරුං කරලා දුන්නා. පස්සෙ එ මාමා පහුවදාම ආපහු සල්ලි ටික අරගන. පෙරේදා මට කතාකරලා පිංදුන්නා මාරකේකිං ගැලෙව්වා කියලා
    Tharuna teachers la godak oka karanawa yaluwo ekka set wela. Mama danna teacher kenekui eyage husband saha family ekama karanawa. Eyala scam ekak bawa danuwathwa thama karanne. Mama kiwata ganan gathena. Hodata iganagatha hoda job karana aya.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    එකම තමා ක්‍රිපිටෝ වල විශේෂත්වයත්. හැබැයි කාටද ගියේ කියල හොයාගන්න පුළුවන්. මොලේ ඇතුව පාච්විචි කරනවා නං ඕකෙන් කිසිම හොරකමක් කරල හෙන්ගිල ඉන්න බෑ. හොරකමක් කරන්නත් බෑ.
    හ‍ොයන්න බැරිවෙන්න ගේම ගහන්න පුලුවන් බං :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,420
    100,366
    113
    හ‍ොයන්න බැරිවෙන්න ගේම ගහන්න පුලුවන් බං :rofl:
    network anaylys එකකින් ගන්න පුලුවන්. ටිකක් වැඩක් තියෙනව ඒත් පුලුවන්. කොච්චර නෙට්වර්ක් එක ඇතුලෙ වැඩ කරත් කොතනින් හරි එලියට එන්න ඕනි ඒ එන ගනුදෙනු p2p නෙ ඒව trustless නෑනෙ.
     
    • Like
    Reactions: MBKESCM

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    network anaylys එකකින් ගන්න පුලුවන්. ටිකක් වැඩක් තියෙනව ඒත් පුලුවන්. කොච්චර නෙට්වර්ක් එක ඇතුලෙ වැඩ කරත් කොතනින් හරි එලියට එන්න ඕනි ඒ එන ගනුදෙනු p2p නෙ ඒව trustless නෑනෙ.
    ගේම ගහන්න පුලුවන් බං :rolleyes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,420
    100,366
    113
    ගේම ගහන්න පුලුවන් බං :rolleyes:
    පුලුවන් ඇනලිසිස් එකක් නොකරනකන්. ක්‍රිප්ටො හදන්නෙම පබ්ලික් වෙන්න ඕනි නිසා ගණුදෙනු. ඔව්ව ඇනලයිස් කරන්නම හදපු ටූල්ස් තියෙනව. මොකක්ම හරි එක්ස්චේන්ජ් එකකින් විස්තර ටික එලියට එනව. කොනක් පාදගත්ත ගමන් උඩට උඩට අරගෙන යන්න පුලුවන් ලේසියෙන්ම.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    පුලුවන් ඇනලිසිස් එකක් නොකරනකන්. ක්‍රිප්ටො හදන්නෙම පබ්ලික් වෙන්න ඕනි නිසා ගණුදෙනු. ඔව්ව ඇනලයිස් කරන්නම හදපු ටූල්ස් තියෙනව. මොකක්ම හරි එක්ස්චේන්ජ් එකකින් විස්තර ටික එලියට එනව. කොනක් පාදගත්ත ගමන් උඩට උඩට අරගෙන යන්න පුලුවන් ලේසියෙන්ම.
    හොයන්න බැරිවෙන්න ගහන්න පුලුවන්
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මුං මේ කියන විදහට වොල‌ට් ඩීසෙන්ට්‍රලයිස්ඩ් විදිහට තියාගන හින්දා කිසිම ජගතෙකුට එකවුන්ට් ෆ්‍රීස් කරන්න බෑ. මොන කෝට් ඔ්ඩර් එක දුන්නත්..ඕකට
    මෙකට මහ බැන්කුවෙ වැඩ කරන මගෙ යාලුවෙක් හොද උත්තරෙයක් දුන්නා, උස්සන් ගිහින් පුකට පොල්ලක් බැස්සුවාම ඔන වොලට් එකක් අන්ෆ්‍රිස් වෙනවා, එක නිස බය නැතිව ඉදාන් කියලා, මෙ ඇමරිකාව නෙවි බන්, රාජපක්සල් කෙනෙක් නොවෙනම්, උන්දැ මොකා උනත් ඔය සෙතෙ තමයි, උබල හිතනවාද බිලියන ගානක් ආන්ඩුව නිකම් අතාරි කියලා, යකො සිඅයිඩි එකෙ උන්ට බිලියනෙ ගානෙ බෙදලා දුන්නාත් ආනුවට කියක් ලාබද? මොකද ඔය සල්ලි රාජසන්තක වෙනවා මිසක් ආයෙ බෙදල දෙන්නෙ නෑ නෙ,,,

    XMR / XEC / Tonedo Cash වගෙ ක්‍රිප්ටො නෙට්වර්ක් ට්‍රෙරෙස් කරන්න බැහ, එවාට පබ්ලික් ලෙජර් එකක් නැහ, ටොනොඩො කැස් හදපු එකා හිරෙ දැම්මා,,,

    පලවෙනි ඇඩ්‍රස් එකෙ ඩොලර් මිලියන 2ක් තියෙනවා බොල,, අම්මට සිරි.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    366799572_602578935387059_8080975213094271692_n.jpg
    :baffled:
     
    • Like
    Reactions: Omega_Jay