සින්හලු get ready for tsunami of corona. #Lastwarning

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ආයේ cases අසාමාන්‍ය ලෙස වැඩි වෙමින් පවති.සදුදා සිට කලින්ට වඩා සැලකිලිමත් වන්න.මේ පාර ලෙසි වෙන්නේ නැ. පෙරෙදා ලොකෙම එක දවසට ලක්ශ 37ක් කොරොනා රොගින්. Delta වලත් දවසට උපරිම ලොකේ හම්බුනේ ලක්ශ 8ක්. පෙබරවාරි 4 වගේ වෙද්දි තත්වේ ගොඩක් දරුණු වෙයි. ආයේ ලොක්ඩවුන් වුනොත් පුදුම වෙන්නත් එපා රටේ තත්වෙත් එක්ක. Stay safe

    #Lastwarning
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    රට සත්දවුන් කරනවට නේද කැමති?

    ළමයි ස්කොලේ යන නොයන එකත් දේශපාලනික කරන උබ වගේ වහල්ලු එක්ක මොන කොරෝනාද බන් ? උබලා බලන් හිටියේ කොරෝනා ඇවිත් රට සම්පුරන්යෙන්ම සත්දවුන් වෙකන්නේ දැන් හරිද ??
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,528
    14,688
    113
    Lockdown nam karanne naha. Suddonta puken yanna wenne. Rata normal duwai. Athata aapu power eka digatama aran yai. Crisis ekak wage minissu marunoth kohomath debt reliefs and sahanadara labenawa neh.
    May be loans kapa haree or vaarika passata daai.
     
    • Like
    • Haha
    Reactions: lilman and yapa100

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    gotabaya-mahinda-rajapaksa.gif
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    20 වෙඩින් එකකට ගියා මාස්ක් එක දාන නිසා මන් රැවුල කැපුවෙත් නැතුව ගියේ. ගියාම යකෝ මන් විතරයි මාස්ක් දාල ඉදියෙ. :baffled::baffled::baffled::baffled:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඕක පැතිරුනාට මරණ / දැඩි සත්කාර රෝගී ප්‍රතිශතය වැඩි වෙලා නැහැ නේද?
     
    • Like
    Reactions: Solo Rider