සින්හලෙන් forum

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    තවම කශ්ටිය අහනවා සිංහලෙන් ටයිප් කරන්නේ කොහොමද කියලා.
    මේ thread එක දැකපු නැති කට්ටිය තවම ඉන්නවා වගේ.
     

    sanathvas

    Member
    Mar 30, 2009
    41
    0
    0
    neo76 said:
    තවම කශ්ටිය අහනවා සිංහලෙන් ටයිප් කරන්නේ කොහොමද කියලා.
    මේ thread එක දැකපු නැති කට්ටිය තවම ඉන්නවා වගේ.

    ඔව්, ඔව්. තවමත්, මධුරගේ software එක දැකපු නැති අය ඉන්නවා වගේ.
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    හෙට යුද්ධයේ අවසානය දකිමු... උදාවන කාලය නව ජීවයක් රටට ගෙනදේවි... "Yes we can !"
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    කශ්ටිය සිංහලෙන් අත දිග ඇරලා ලියනවා වගේ…..