සින්හල කොලම් නාට්ය කවී/ගීත උදවු

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    සින්හල කොලම් සම්ප්‍රදායේ එන, කොලම් කවි ගීත දන්න එකෙක් හරි එකියක් හරි ඉන්නවා නම්, කියපල්ලකො. ලොකු උදවුවක් බන්. පොඩි අසයිමන්ට් එකක් හදන්න බන් මේ දගලන්නෙ.

    උබලා මෙ උදවුව කලොත් උබලා ලබන ආත්මෙ විබහග නැති අසයිමන්ට් නැති ලොකෙක උපදිනවා යකූ.....

    සත්තයි......