උඹලට කොහොමත් විසඳුමක් නෑ.
විසඳුමක් හොයන්නෙත් නෑ.
උඹලට පුළුවන් විසඳන්න තියන ක්‍රමත් අවුල් කරලා ඒක එකාට හූ කියන්න තමයි.
කිසි දවසක විසඳුමක් නෑ.
උඹ කියන්නේ නොකා නොබී ඉන්න කියලද?
දැන් කාලා බිලා ඉඳිල්ල, ජාතිය රකිල්ලට බාදාවක් වුනේ කොහොමද?
බොදු බලයටම අන්තිමට අබ සරණ වුනේ මහින්දට කඩේ යන්න ගිහින් තමයි.
බොදු බලේ මහින්ද ගාවට ගත්තා විතරයි දැන් සද්දයක් වත් නෑ.
ජාතිය රකින්න අඩු ගානේ විනාඩි පහක කතාවක් නෑ.
බොදු බලේ ජාතික ප්‍රේමය මහින්ද පැරදුනත් එක්කම ගිහින්!