සින්හල ජාතිය ගැන!!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සින්හල ජාතිය ගැන!!

    කට්ටිය දන්නවනෙ සින්හල මිනිහට සින්හල රටෙ දැන් හිමි වෙල තියෙන තැන මොනවගෙද කියල....කට්ටියගෙ Ideas දාපන්කො බලන්න, අපි ජාතියක් විදියට දියුනු වෙලා අපෙ රට නැවත ලබා ගන්න ඔනෙ කොහොමද කියල ..අපි කොහොමද බලවත් ජාතියක් වෙන්නෙ??
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සිංහලු කියන්නේ වඳවී යාමේ තර්ජනයට මුහුණ දීල ළඟදීම රතු දත්ත පොතට ඇතුල් වෙන්න ඉන්න ජාතියක්..

    ගොඩ යාමක් නැහැ..:yes:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    me thread eka sinhala jathiyata adare hama ekama digatama kiyavapan, api anunta banala vadak na, apima hademu....ekanisa sinhala jathiyata vadagath lipi labunoth mekema dapan...
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සිංහලු කියන්නේ වඳවී යාමේ තර්ජනයට මුහුණ දීල ළඟදීම රතු දත්ත පොතට ඇතුල් වෙන්න ඉන්න ජාතියක්..

    ගොඩ යාමක් නැහැ..:yes:

    ai bn ehema kiyanne ? ubath sinhala neda ? :sorry::sorry:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අපි ලේ මස්‌ විකුණලා කිරිපිටි ගෙන්වන ජාතියක්‌
    මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක



    l5.jpg


    අම්මාවරු පිට රට බැලමෙහෙවරට යවන ජාතියක්‌ පිට රටින් පිටි කරපු කිරි ගේන්න කියලා ඒ ගෑණු රටට එවන ඩොලර් මිලියන හාරසීයක්‌ වියදම් කරනවා. අපි අපි ගැනම දුක්‌ විය යුතු නැද්ද?

    අප කිරි බීම සම්බන්ධව ලොකු ලැදිකමක්‌ දක්‌වපු ජාතියක්‌ නොවෙයි. තවමත් දකුණු ආසියාවේ අඩුම කිරි පරිභෝජනය කරන රට අපේ රට වෙන්නෙ ඒ නිසා වෙන්න ඇති. පණ්‌ඩුකාභය වකවානුවෙ පටන් අපේ රටේ ගව පාලනය තිබ්බ බව කියෑවෙනවා. පණ්‌ඩුකාභයගේ මෑණියන් වූ උන්මාද චිත්‍රාවන්ට හා පියාණන් වූ දීඝ ගාමිණීට පෙම් සබඳතාව පවත්වාගන්න ප්‍රධාන වශයෙන් උපකාර කර තිබුණෙ චිත නම් ගෝපාලයෙක්‌. පණ්‌ඩුකාභය කුඩාකල හැදී වැඩෙන්නෙ දොරමඬලාව නැමැති ගොපලු ගමේ. දඹදෙණි යුගය හෙබවූ පණ්‌ඩිත විජයබාහුගේ මරණයට හේතු වන්නෙ රජ මැදුරේ සේවය කළ ගොපලු ස්‌ත්‍රියක්‌ බව කියෑවෙනවා. මහින්දාගමනයට පෙර පණ්‌ඩුකාභය රජ දවසත්, වැඩිපුරම හින්දු ආභාසය ලැබූ පොළොන්නරු යුගයෙන් පසු වකවානුවලත් ගව පාලනය පිළිබඳ සිරිමත් වර්ණනා අසන්නට ලැබෙනවා.

    එහෙත් ගොවිතැනට ඇති කළ ගවයන්ගෙන් දොවා ගෙන මුදවනු ලැබූ කිරි හැර වෙනත් කිරකට උනන්දු නොවූ අපේ ඇත්තන් කිරි පිණිස ගවයන් ඇතිකළ ඉතිහාසයක්‌ පිළිබඳ ඇසෙන්නේ නැත. ඇත්තනම් අප කිරි වලට ලොල් වන්නේ ඉන්දියාව නිසා බවයි. එහෙත් මේ වනවිට රට කිරට ඇබ්බැහිකර වස විසත් මුසුකොට අද අපට පොවනු ලබන්නේ බහුජාතික සමාගම් කාරයන් විසින්. රටක ආණ්‌ඩු වට්‌ටන්න හෝ පවත්වන්න තරම් මේ සමාගම් බලවත් කරවන තරමට අපේ අයගෙ කිරි ඇබ්බැහිය වැඩි වෙලා. ඔවුන්ගේ මහා පරිමාණ ආක්‍රමණයට එරෙහිව හුදකලා සටනක්‌ කරන අපේ රටේ පුංචි මනුස්‌සයෙක්‌ ඉන්නවා. ඔහු මවුබිම ලංකා පදනමේ මෙන්ම පැල්වත්ත ඩෙයරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක. ඔහු රට තුළ වෙනත් මානයක කථීකාවක්‌ ඇති කරවමින් ඉන්නවා. ඒ කථීකාව තුළ මතුවන කාරණා ඉතාම කටුකයි. නමුත් යථාර්ථය එයයි.

    ඔබ මේ කතා කරන්නෙ ඔබේ ව්‍යාපාරය ගැන ද?. අප ඔහු සමග සංවාදයට මුල පිරුවා...

    නෑ... මං කතා කරන්නෙ මගෙ රට ගැන. අපට කළ හැකි දෙයක්‌ ගැන. ඔබ දන්වද අපි ජීවත් වෙන්නෙ මොනවගේ රටකද කියලා. මේ රටට ඩොලර් ගේන ප්‍රධානම ආයෝජන මාර්ගය මොකක්‌ ද?. අපි ආයෝජනය කරන්නේ අපේ ගෑනු. අපේ ගෑනු මැදපෙරදිග ගෙවල්වල කුලී වැඩට යවලා උන්ව අන්ත අමානුෂික වදයට පත් කරලා එවන ඩොලර් වලින් තමයි මේ රටේ විදේශ විනිමය සංචිතයේ වැඩිම ප්‍රමාණය පිරෙන්නෙ. එහෙම හොයාගන්න මේ ඩොලර් සංචිතයෙන් අවුරුද්දකට ඩොලර් මිලියන හාරසීයකට වැඩි ප්‍රමාණයක්‌ අපි වියදම් කරන්නෙ බහු ජාතික සමාගම් හරහා මේ රටට කිරිපිටි ගෙන්වන්න. ලේ මස්‌ විකුණලා කිරි ගන්නවා වගේ වැඩක්‌ මේක. සමාජයක්‌ ව්‍යසනයට ලක්‌ කරමින් අම්මාවරු පිට රට බැලමෙහෙවරට යවන ජාතියක්‌ පිට රටින් පිටි කරපු කිරි ගේන්න කියලා ඒ ගෑණු රටට එවන ඩොලර් මිලියන හාරසීයක්‌ වියදම් කරනවා. අපි අපි ගැනම දුක්‌ විය යුතු නැද්ද?

    ඔබ දන්වද අපි තෙල් ටිකට අමතරව අපේ රටේ විදේශ විනිමය සංචිතය මුදා හරින්නේ මොනවටද කියලා. සෙලියුලර් ෆෝන්වලට. කාර්වලට. කිරි පිටිවලට. මේ අනිවාරත වියදම්වල පාලනයක්‌ ඇති කරගන්න ශික්‌ෂණයක්‌ අපිට නැත්තෙ ඇයි?. මං අරගල කරන්නෙ පැල්වත්ත කිරි පිටි විකුණගන්න නෙමෙයි. කල්පනා කරන්න. අප දන්න විදේශික කොම්පැණි ඉස්‌සර මේ රටේ අවුරුදු කාලෙට නත්තල් කාලෙට කිරි පිටි මිල වැඩි කරන්න බලපෑම් කරමින් පෙන්නපු සෙල්ලම් දැන් පෙන්වන්නෙ නැත්තෙ ඇයි?. ඔවුන්ට නවසීලන්තයේ නිල් තණ කොල වලින් උපන් කිරි ගැන නොකියා අපේ රටේ දේශීය කිරි ගැන කියන්නට වෙලා තියෙන්නෙ ඇයි. අපි ඇතිකරපු බලපෑම සුළු කොට කල්පනා කරන්න එපා.

    ඇත්තනම් මේ කිරි ෆැක්‌ටරිය නැතිවට මට ජීවත්වෙන්න ඕන තරම් වත්කම් තියනවා. අද මේ ෆැක්‌ටරිය විකුණනවා කිවුවොත් මං කියපු ගණනක්‌ දීලා අරගන්න ඕන තරම් බහු ජාතික කොම්පැණි ඉදිරිපත්වෙන බව මං දන්නවා. මං මේ හදන්නෙ ඉපදුන පොළොවට සාධාරණයක්‌ කරන්න. පිටරටින් කිරි පිටි ගේන්න අපේ ගෑනු මැදපෙරදිග කඹුරලා ගේන එක ඩොලර් එකක්‌වත් වියදම් කරන්න එපා. ඒක අපරාධයක්‌. මේ රටේ කිරි අපිට මේ රටේ හදාගන්න පුළුවන්. ඩොලර් මිලියන හාරසීයක විදේශ විනිමයක්‌ ඉතිරි කරලා දෙන්න පුලුවන් වැඩපිළිවෙලක්‌ ගැනයි මේ කතා කරන්නෙ. ඒ වැඩේ ජාතික වටිනාකමක්‌ තියන වැඩක්‌.

    ''කිරි පිටි ගෙන්වන්න එපා කියන ඔබ දන්නවා මේ රටේ නිශ්පාදනය වන්නෙ රටේ ජාතික කිරි අවශ්‍යතාවයෙන් සියයට 55 අඩු ප්‍රතිශතයක්‌ වග. ඔබ රට කිරි වලින් ස්‌වයංපෝෂී කරන්න හදන්නෙ මේ අඩුවත් එක්‌ක.'' අප විමසන විට ඔහු සිනාසුනා.

    මේ ප්‍රශ්නයට පිළිතුර ඉතාම සරලයි. මේ රටේ කිරිදෙන්නු කොපමණ ඉන්නව ද?. ලක්‌ෂ දොළහකට අධික කිරි දෙනුන් ප්‍රමාණයක්‌ ලංකාවේ ඉන්නවා. දැනට ඉන් කිරි දොවන්නේ ලක්‌ෂ දෙකහමාරක විතරයි. යාපනේ ජන ගහනයට වඩා ගව ගහණය වැඩියි. අපි කිරි දොවන දෙනුන් ප්‍රමාණය දෙගුණ කරන්න විතරයි අවශ්‍ය. මේ වැඩවල මහාප්‍රාණ නෑ. අවශ්‍ය ප්‍රායෝගික වැඩපිලිවෙලක්‌ ඉදිරිපත් කරන දේශීය ව්‍යවසායකන්ට අවස්‌ථාව දීලා පිටරටින් කිරි පිටි ගෙන්වන එක සම්පූර්ණයෙන් නතර කිරීමයි.

    ''කොහොමද එහෙම කරන්නෙ?... ඔබේ නිශ්පාදනවත් වෙළෙඳපළට නිසි ආකාරයන් මුදා හරින්නෙ නෑ. පැලවත්ත කිරිපිටි ටොන් හයසීයක්‌ තවමත් ගබඩාවල බව කියෑවෙනවා. මිනිස්‌සුන්ට මිලදී ගන්නවත් ඔබේ නිශ්පාදන නෑ...'' අප ප්‍රශ්න කළා.

    ''ඔව්... ඉතින් ඇයි එහෙම වෙන්නෙ. නවසීලන්තයෙන් එන කිරි පිටිකියන්නෙ මොනව ද?. ඔවුන් මේ රටට පිටි කර එවන්නෙ ඔවුන්ගෙ නිශ්පාදනවල රොඩු. ඒ රටේ ප්‍රධානම කිරි ආශ්‍රිත නිශ්පාදන වන්නෙ බටර් හා ප්‍රොaටීන් සහිත නිශ්පාදන. වාර්ෂිකව ඔවුන් බටර් ටොන් ලක්‌ෂ 50 ක්‌ නිපදවනවා. ප්‍රොaටීන් නිශ්පාදන ටොන් ලක්‌ෂ තුන්සීයක්‌ නිශ්පාදනය කරනවා. ඔවුන් අපට පිටිකර එවන්නෙ මේදය සහ ස්‌වභාවික ප්‍රොaටීන් රහිත රොඩුටික. ඒ රොඩු වලට මේදය මුහු කරන්නෙ කටු පොල් තෙල්, මෙලමයින්, ඩී.සී.ඩී. වගේ දේවල් එකතු කරලා. ඇත්තනම් මේ අයට මේ රොඩු මොන මිලට දුන්නත් ලාබයි. ඒත් අපේ කිරි නිශ්පාදන වලට අපිට දරන්න අවශ්‍ය අවම මිලක්‌ තියනවා.

    ඔබ දන්නවා ව්‍යාපාරිකයෙකුගෙන් හාල් කිලෝ එකකට ලාභය ගන්නෙ රුපියලයි. නැත්නම් ශත හැත්තෑ පහයි. සීනි කිලෝවකට එකයි පනහයි. අපේ වෙළෙඳපල මගෙන් කිරිපිටි කිලෝ එකකට රුපියල් එකසිය විසිපහක වට්‌ටමක්‌ ඉල්ලනවා. මොනතරම් අසාධාරණ ද?. මොකක්‌ද මේ මිල සූත්‍රය. ඒ වට්‌ටම දෙන්න බැරි උනාම වැඩි වට්‌ටම් දෙන විදේශික කිරිපිටි වලින් ඔවුන්ගේ වෙළෙඳසල් පුරෝ ගන්නවා. මේ ආණ්‌ඩුව එනකම් සතොසවත් අපේ දේශීය කිරිපිටි ගත්තෙ නෑ. ඉතින් කිරිපිටි ගබඩා කරගෙන ඉන්නවා ඇරෙන්න කරන්නෙ මොකක්‌ ද?. මේ කර්මාන්තයෙන් ලාභ ගන්න නෙමෙයි, පවත්වාගන්න පරිසරයක්‌ නිර්මාණය කරගැනීම අවශ්‍යයි. ඒ සඳහායි රටක්‌ ප්‍රතිපත්තිමය තීන්දු වලට යන්න ඕන.

    බලන්න... විශේෂ මැදිහත්වීම් නැතිව අපේ බටර් අවශ්‍යතාව අපේ රට තුළ නිශ්පාදනය කරගත හැකි බව අපි ඔප්පු කළා. ලංකාවේ වාර්ෂික බටර් පරිභෝජනය මෙටි්‍රක්‌ ටොන් 700 වෙනවා. එහෙත් බුත්තල පිහිටා ඇති අපේ කර්මාන්ත ශාලා දෙකක්‌ අවුරුද්දකට බටර් මෙටි්‍රක්‌ ටොන් දාහක්‌ නිපදවනවා. නිපදවන බටර් අතිරික්‌තය මේ වනවිට මාලදිවයින හා අප්‍රිකාවේ වෙළෙඳපලට අපනයනය කෙරෙනවා. මං යෝජනා කරන්නෙ මෙහෙම දෙයක්‌. තවත් බටර් මෙටි්‍රක්‌ ටොන් හත්සීයක්‌ විතර ලංකාවෙ නිශ්පාදනය කරන්න පුළුවන්. අපි අපිට තෙල් දෙන ඉරානය එක්‌ක ගිවිසුමකට යමු. බොරතෙල් වලට බටර් හුවමාරු කරගන්න පුළුවන් ගිවිසුමක්‌ හදමු. අපේ රටේ නිශ්පාදනය වන බටර් වලට ලෝකයේ ඕනෑම විශිෂ්ට බටර් වර්ගයක්‌ එක්‌ක තරග කරන්න පුලුවන්. කිරි සම්බන්ධව අපට කියන්න තියෙන්නෙත් මේ ටික විතරයි.

    ''ඔබ මේ පෙරළිය කරන්න හදන්නෙ අපේ රටේ බටු හරක්‌ එක්‌ක ද?. දවසකට කිරි ලීටර දෙකක්‌ තුනක්‌ විතරක්‌ දෙන බටු හරක්‌ එක්‌ක?.'' අප විමසුවා.

    ''කවුද පුතා බටු හරක්‌... අපේ දේශීය ගවයො ද?. දන්නවද ලෝකයෙ වැඩිම කිරි නිශ්පාදනය තියෙන්නෙ කොහෙද කියලා?. නවසීලන්තයෙ නෙමෙයි. ඉන්දියාවෙ. දවසකට කිරි ලීටර තිහ හතලිහ ගන්නෙ නෑ. උපරිම කිරි ලීටර දෙක හමාරයි. දෙකයි. අපේ ගවයන් උලා කමින් නඩත්තු වෙනවා. නඩත්තු කළ යුතු නෑ. විදේශීය ගවයින් නඩත්තු කරන්න යන වියදම කල්පනා කරලා බලනකොට උපදවන්න පුලූවන් ලොකු ලාභයක්‌ නෑ. අපේ සම්පත් ගැන අවතක්‌සේරු කරන්න එපා. අපි සම්ප්‍රදායන් අලූතින් හදපු මිනිස්‌සු. හැමෝටම පැහැදිලිවෙන උදාහරණයක්‌ කියන්නම්. ලෝකයේ ක්‍රිකට්‌ වෙනස්‌ කරපු ජයසූරිය සුද්දෙක්‌ නෙමෙයි. ලෝකෙටම ක්‍රිකට්‌ උගන්නපු සංගක්‌කාර සුද්දෙක්‌ නෙමෙයි. ඩිල් ස්‌කූප් එක ගැහුව ටී.එම් ඩිල්ෂාන් සුද්දෙක්‌ නෙමෙයි. මේ වෙනස්‌කම් කළේ මේ පොලොවෙ සත්වයො. ඔබේ අර්ථයෙන් බටු හරක්‌.''

    ජානක ලියනආරච්චි
    http://www.divaina.com/2015/11/29/nimna06.html
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    පුජ්‍ය අම්පිටියේ සුමනතන හිමියන් හට සිතාසි....
    මේ වෙනුවෙන් මඩකලපුව අධිකරණය වෙත ඉදිරිපත් වීම සදහා සිංහල නීතීඥවරුන් මෙම ප්‍රෙද්ශයේ නොමැති වීම විශාල ගැටළුවක් ව ඇත. ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට හෝ සහය දැක්වීමට හැකි නීතිඥවරුන් සිටී නම් පහත දුරකථන අංකයට අමතා සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමට දායක වන්න.
    065 2222 104, 0771791883
    අධිකරණයේ කැදවා ඇති දිනය - 2016.12.14 (මහේස්ත්‍රාත් උසාවිය, මඩකලපු)

    15326262_1891391787762833_2556916204869502044_o.jpg

    15326169_1891391857762826_6451879568031835271_o.jpg
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ඉදිරියේ රාළ;21003753 said:
    රතු මිරිස් කෑම කියන පරංගි පුරුද්දෙන් අත්මිදෙන්න ඕනෑ. :yes:

    eketh runna neda
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පුජ්‍ය අම්පිටියේ සුමනතන හිමියන් හට සිතාසි....
    මේ වෙනුවෙන් මඩකලපුව අධිකරණය වෙත ඉදිරිපත් වීම සදහා සිංහල නීතීඥවරුන් මෙම ප්‍රෙද්ශයේ නොමැති වීම විශාල ගැටළුවක් ව ඇත. ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට හෝ සහය දැක්වීමට හැකි නීතිඥවරුන් සිටී නම් පහත දුරකථන අංකයට අමතා සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමට දායක වන්න.
    065 2222 104, 0771791883
    අධිකරණයේ කැදවා ඇති දිනය - 2016.12.14 (මහේස්ත්‍රාත් උසාවිය, මඩකලපු)

    15326262_1891391787762833_2556916204869502044_o.jpg

    15326169_1891391857762826_6451879568031835271_o.jpg

    :sorry::sorry::sorry:

    policiye demala OIC thama complain karala tiyenne... :sorry::sorry::sorry:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    :sorry::sorry::sorry:

    mewata api kiyala mona karannada bn, duppath sinhala ganunva/piriminva salli valata mun convert karanawa...munta billion ganan salli thambi rataval valin enawa...api mokak karannada ? ? :sorry::sorry::sorry:
    Denuwath karanna .... danna danna ayawa.... :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ai bn ehema kiyanne ? ubath sinhala neda ? :sorry::sorry:

    ඔව් බන්..සිඞ්හල තමා...ඒ කියල කරන්න දෙයක් නැහැ..

    ඇත්ත කතාව ඕක...සිඞ්හැලුන්ට ගොඩ යාමක් නැහැ..මේ යන වේගෙන් තව අවුරුදු කිහිපෙකින් අපි නැත්තට නැති වෙලා යනවා...

    අපේ උන් ළමයි හදන්නෙත් නැහැ..මේ ඉන්න කෙල්ලොන්ට තියෙන්නේ අමුතු පොෂ් උන්මාදයක්..

    අනිත් එක ගොඩක් සිඞ්හල කෙල්ලෝ මුස්ලිම් උන් එක්ක යන්න බලනවා..එක ගෑනුන්ගේ හැටි..ගෑනු කියන්නේ රට ජාතිය තමන්ගේ වර්ගය හෝ පරපුර ගෙනියන්න උපතින්ම එහෙම මානසිකත්වයක් අරන් එන උන් නෙමෙයි...වර්ගය බෝ කරන එක, පරපුර ගෙනියන එක පිරිමිගේ වැඩක්...ගෑනු ළමයි හදන එක කරන්නේ...

    පිරිමි දැනගන්න ඕනේ පිරිමි වගේ තමන්ගේ පරපුර බෝ කරන්න..සිඞ්හැලුන්ට ඒ හැකියාව නැහැ...
     
    ඔව් බන්..සිඞ්හල තමා...ඒ කියල කරන්න දෙයක් නැහැ..

    ඇත්ත කතාව ඕක...සිඞ්හැලුන්ට ගොඩ යාමක් නැහැ..මේ යන වේගෙන් තව අවුරුදු කිහිපෙකින් අපි නැත්තට නැති වෙලා යනවා...

    අපේ උන් ළමයි හදන්නෙත් නැහැ..මේ ඉන්න කෙල්ලොන්ට තියෙන්නේ අමුතු පොෂ් උන්මාදයක්..

    අනිත් එක ගොඩක් සිඞ්හල කෙල්ලෝ මුස්ලිම් උන් එක්ක යන්න බලනවා..එක ගෑනුන්ගේ හැටි..ගෑනු කියන්නේ රට ජාතිය තමන්ගේ වර්ගය හෝ පරපුර ගෙනියන්න උපතින්ම එහෙම මානසිකත්වයක් අරන් එන උන් නෙමෙයි...වර්ගය බෝ කරන එක, පරපුර ගෙනියන එක පිරිමිගේ වැඩක්...ගෑනු ළමයි හදන එක කරන්නේ...

    පිරිමි දැනගන්න ඕනේ පිරිමි වගේ තමන්ගේ පරපුර බෝ කරන්න..සිඞ්හැලුන්ට ඒ හැකියාව නැහැ...
    ඒ රතු මිරිස් වලින් බඩේ ගිණියම නැගල තියෙන හිංදා :yes:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔව් බන්..සිඞ්හල තමා...ඒ කියල කරන්න දෙයක් නැහැ..

    ඇත්ත කතාව ඕක...සිඞ්හැලුන්ට ගොඩ යාමක් නැහැ..මේ යන වේගෙන් තව අවුරුදු කිහිපෙකින් අපි නැත්තට නැති වෙලා යනවා...

    අපේ උන් ළමයි හදන්නෙත් නැහැ..මේ ඉන්න කෙල්ලොන්ට තියෙන්නේ අමුතු පොෂ් උන්මාදයක්..

    අනිත් එක ගොඩක් සිඞ්හල කෙල්ලෝ මුස්ලිම් උන් එක්ක යන්න බලනවා..එක ගෑනුන්ගේ හැටි..ගෑනු කියන්නේ රට ජාතිය තමන්ගේ වර්ගය හෝ පරපුර ගෙනියන්න උපතින්ම එහෙම මානසිකත්වයක් අරන් එන උන් නෙමෙයි...වර්ගය බෝ කරන එක, පරපුර ගෙනියන එක පිරිමිගේ වැඩක්...ගෑනු ළමයි හදන එක කරන්නේ...

    පිරිමි දැනගන්න ඕනේ පිරිමි වගේ තමන්ගේ පරපුර බෝ කරන්න..සිඞ්හැලුන්ට ඒ හැකියාව නැහැ...

    ළමයි හැදිල්ලට වඩා අපේ ජාතිකත්වයක් නැති කම තමයි අවුල. Israel බලපන්, කොලිටි මිනිස්සු හදන්නේ. උන් ගානට attrition වලින් ගේම දෙනවා පලස්තිනන කාරයින්ට. ලංකාවේ එවුන් නයි රෙද්ද පල්ලේ දාගෙන උන්ට කිරි පොවලා කනවෝ කනවෝ කියල කෑ ගහනවා. අපේ එවුන් රතු කොළ නිල් පාට කන්නාඩි දාගෙන් බෙදිලා ඉන්න නිසා තමයි මේ සේරම. ඉතින් අනිත් එවුන් බහුතරයක් එකතු වෙලා ගානට ශේප් එකේ උන්ගේ agenda එක ගෙනියනවා. දරුවෝ බිලියනයක් හැදුවත් වැඩක් නෑ කිසි කොලිටියක් නැත්තම්. අපිට ඕන කොලිටි මිනිස්සු ටිකක් අනිත් එවුන්ට intellectually challenge කරන්න පුළුවන්. ත්‍රිවිල් එලවන හැතිකරයක් වැඩක් නෑ.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඉදිරියේ රාළ;21006031 said:
    ඒ රතු මිරිස් වලින් බඩේ ගිණියම නැගල තියෙන හිංදා :yes:

    මෙන්න මුන් වගේ එවුන් නිසා තමයි සිංහලුන්ට ගොඩ ඒමක් නැත්තේ.
     
    මෙන්න මුන් වගේ එවුන් නිසා තමයි සිංහලුන්ට ගොඩ ඒමක් නැත්තේ.
    සිංහලු රතු මිරිස් නොකා බඩේ ගිනියම නිවාගෙන හිටපු කාලේ ගොඩ ගිහින් නේ හිටියේ. :nerd: