සින්හල බෞද්ධයා සහ අන්තවාදය

Status
Not open for further replies.

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    oyath indiawatya yanna :P
    mama catholic.a unata mage ammila mage gedara aya hamoma buddhist.mage thathage agama man adahanne.man kiyanan man dakina wenaakam gana.hondata ahaganna.buddagama kiyanne honda darshanayak.honda dewal tiyenava.habay buddahagama honday godak durata marunama passe yana thanak gana hithanna.piliganna buddahagame tiyenne mama kiyana kena kohomada me sasarin ethera wenne.kohomada kusal karaganne kiyala.
    jeewithe aththatama oyta wada wenas deyak.hamadema anithyay kiyala hitha hitha inna eka neme wenna one.balanna oyalage me labuna shareere pilikul karagannava oyalama.godak durata me anitya gamane oyalata nodanima oyalage jeewitha walin jeewithaya windeema ath wenava.ithin anith aya karana de waradiyata penava.bibile 1 e nawa giwisume apita kiyanne asalwasiyanta prema karanna.katawath karadarayak nowee jeewath wenna kiyala.
    buddahagame wage neme, ape agame kiyanava naraka mithurek innavanan yaha magata ganna uthsaha karanna kiyala.man hondatama dannava oyalage kiyanne ayn wenna kiyala.ape agame padanama premaya.hondata hithanna anithya baway premayay deken jeewithayak lassana karana de.hamuduruwaru kiyanne ape rata kiya kiya.ane ay a??oya ay nija bimata yanna kiyanne katawath.sinhala aya kohenda lankawata awe??meheda hitiye??ithin kawruth rata ath path karaganna awe na.kagewath agamak winishya karanan epa.me loke api as debnek dakinne doowillen haduna minisa doowillatama harenava kiyana eka.kawruth marila ipadila awith kiyala na passe wena awa.
    mata dukay oyalage agama witharak aththa kiwwama.thawa kiyanna karanan godak tiyenava.ath me saralama de kiwwe.budu hamuduruwo kiwwa neda me mage anthima athmaya.ayth man upadin na kiyala ipaduna welama.ithin man ahanava a darshane anugamanaya nokara ay adahanne yadinne kiyala.man anith agam echara study karala nathi nisa awa gana kiyanna dan na.udaharanekata udde prashne ganna.oyala katha kare rate bim angala gana.api hama jathiyakama agamakama minissu wenuwen yachna kala.ath minissu nisa.ath udden passenuth boudhdha minissu label 1nan atha arina patak na.
    mama mage agama ath dakka.ath dakinava.oppu wela tiyenava me loke jeewamanava.ape agame kiyala na mas kanna kiyala.bonna kiyala.awa hadagaththa kathawal.awa okkoma karanava.jeewath wela inna tikata anith aya ekka sathutin katawath waradak nokara jeewath wela inna.buddahagama athmarthakamee na.habay ape rate bahutharayak baudhdha lankikaya athmarthakamee bawa kanagatuwen kiyanan wenava.a hasireemen.meka oyalage rata kiyala anith aya pahath karana eka koyma welekawath niwartadi na.wenneth na.mage agamata baninna ena kena bible 1e nawa givisuma kiyola enna.

    මම කතෝලිකයෙක් නොවුනත් කුඩා කාලෙ ඉඳලම පල්ලිය එක්කත් සුහද සම්බන්ධයක් තියන කෙනෙක්. ඒත් මිත්‍රයා තමංට කිසිම අවබෝධයක් නැති "බුදු දහම" කියන ප්‍රපංචය ආගම් එක්ක සසඳන්න හදන නිසයි මේක ලියන්නෙ.

    බුදු දහමේ කියවෙන්නෙ මරණින් මතු යන දිහාවක් ගැන නොවෙයි මිත්‍රයා. ස්වර්ගයක් ගැන කියවෙන්නෙ ඔබේ ආගමේ. නිර්වාණය කියන්නෙ මරණින් මතු යන "තැනක්" නොවෙයි. නිර්වාණය කියන්නෙ ලෝකාවබොධයට.

    අනිත්‍ය නොවන එකම එක දෙයක් පුළුවන් නම් මිත්‍රයා පෙන්නන්න බලන්න. අනිත්‍ය කියල කියන්නෙ විනාශ වීම නොවෙයි වෙනස් වීම. අනිත්‍ය නැත්නම් ජීවිතේ ලස්සන "කරන්න" ත් බැහැ. වෙනස් කරන්න බැරි නම් ලස්සන කරන්නෙ කොහොම ද? ඒත් බුදු දහමෙ කියවෙන්නෙ ජීවිතේ ලස්සන කරගන්න එක වගේ සීනිබෝල අරමුණු සඳහා වන ලියතඹරා ප්‍රෝග්‍රෑම් එකක් වගේ දර්ශනයක් නොවන බව ඇත්තයි. අද ගොඩක් අය කිසිම අවබෝධයක් නැතිව වුණත් ඉස් මුදුනින් පිළිගන්න බටහිර විද්‍යාවත් බුදු දහමත් යම් දුරකට සමාන ලක්ෂණ පෙන්නනවා කියල කියන්න පුළුවන්. මොකද බටහිර භෞතික විද්‍යාව අවකාශය කියන්නෙ මොකක් ද, කාලය කියන්නෙ මොකක් ද, මම ( සෙල්ෆ් ) කියන කාරණේ මොකක් ද, ආරම්භය කොතැන ද කියන දේවල් විග්‍රහ කරන්න වෙනත් අරමුණක් නැතිව වුණත් මහා පරිශ්‍රමයක් දරනවා. බුදු දහමෙ ඇත්තෙ මේ දේ පිළිබඳ විග්‍රහයක්. හැබැයි අරමුණක් තියනවා. හැම දේම හරී.... සැපයි, හැමදාටම වෙනස් නොවී එකම විදියට තියාගන්න පුළුවන්, මාරයි, හරී.... ෂෝක්... කියන මුලාවෙන් එහාට ඔබව ගෙන යාමක් විතරයි බුදු දහමෙන් කරන්නෙ. එහෙම කරල යථා ස්වභාවය වන අනිත්‍ය ගැන විතරක් හංගාගෙන ආගම් වගේ සුරංගනා කතා මැවීමක් බුදු දහමෙ නොකෙරෙන බව සැබෑවක්. මිත්‍රයා, ආගම් තියන්නෙ අදහන්න. දර්ශන තියන්නෙ අදහන්න නොවෙයි අවබොධ කරගන්න.

    බයිබලයක් මා ලඟත් තියනවා. ඒකෙ තියන්නෙ දෙවියො ආලෝකය මවල ඉර මැව්ව වගේ කතන්දර. බුදු දහම කියන්නෙ කතන්දරයක් නොවෙයි. ඇත්ත මොනවද කතන්දර මොනවද කියල බෙදා වෙන් කර දැක්වීමක් පමණයි.
     
    Last edited:

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.

    ඔයා පටලවගෙන...
    මුලින්ම මම කියන්න ඕනෙ මම මෙතෙන ජාතිවාදයවත්, ආගම්වාදයවත් අවුස්සන්න ගියෙ නෑ.. කාට හරි එහෙම හෑගීමක ඈති උනානම් මම කනගාටුවෙනවා,,

    මම කාතාකලේ ආගමේ නාමයෙන් අහින්සක සතුන් සිය දහස් ගන්නක් මමරන් එක් ගෑන් ... එතකොට කෘර අරාබි නීතිය ලන්කාවට ගේන්න යන එක ගෑන...
    වගේ දේවල් වලට ලන්කාවෙ ඉඩ නෑඑ කියන්නඉ මට ඕනෙ උනේ

    ක්‍රිස්තියානි හා කතෝලික ආගම් බුදුදමට සමාන්තරව යන ආගම්.. නමුත් වෙනස්කම් තියනව

    මට මතකවිදිහට බයිබලයෙ [හෝවෙනත් කතෝලික පොතක] තෑනක තියනව "ඔබ දෙවියන් පිලිබද දෑන නොගත්තානම් වඩා හොදයි කියල..

    පොඩ්ඩක් විකෙ තෙරුම හොයල බලන්න

    තව දෙයක් බුදුන් වදාල විදිහට පස්පවු නොකර, බුදුන් දේශනා කල රෑකියාවන් නොකර සිටියනම් මේ ලෝකය් කොච්චර ලස්සන වෙයිද???

    බුදහම මේ ආත්මයට පමනක් නෙමේ.. මරනින් පසු උපදින ආත්මයපවා යහපත් හොද ආත්මක් කරගන්න විදිහපෙන්වාදි තිබෙනව...

    තවත් වරක් මාකියනවා මා පලකල දෙයින් කාගේ හෝ සිත්තෑවුලක් ඈති වුනානම් ඈති වන්නෙ මට කීමට අවශය දේ හරිහෑටි කීමට නොහෑකිවීම හෝ තේරුම් නොගෑනීම තුලයි..

    කෙසේ නමුත් මාගේ පරකාශයෙන් යම් අයෙකුට සිත්තෑවුලක් හෝ ආගමික වාදයක් සිතට දෑනුනනම්... මම සමාව ඉල්ලාසිටිනව...


    පුලුවන්නම් මේ ලින්ක් එකට ගිහින් සින්හලෙන් කොටන්න.. එතකොට් කියවන්න ලේසිවෙයි අපි හෑමෝටම ඔයාගෙ අදහස
    ස්තූති..
    http://www.widgetbox.com/widget/sinhala-unicode-typing


    බොරු කියන්න එපා මම එහෙම එකක් අහලා නෑ.
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    අනේ බලපන්කො බං මම මෙච්ච්‍රකල් හිතන් හිටියේ අල්ලා හුඅක්බර් කියලා අමුඅමුවේ බෙල්ල කපලා දාන්නේ මුස්ලිම් අය කියලා. බලපන්කො බටහිර ජාතීන්ගේ තිරිකිස් වැඩ, ලෝකය නොමග යවනවා නේ...:baffled::eek:

    ඕකට තමය් stereotyping කියන්නෙ. මුස්ලිම් හැම මනුස්සයම බෙලි කපන්න යන්නෙ නැහැ. 9/11 වලින් පස්සෙ මුස්ලිම් මිනිස්සු ගැන වැරදි චිත්‍රයක් නිර්මානය වෙන්න පටන් ගත්ත, US වල මිනිස්සු මුස්ලිම් මිනිහෙක් දැක්කත් අමුතු සතෙක් දැක්ක වගේ බලන්නෙ. ඊට පස්සෙ තව කට්ටියක් එකතු වෙලා කුරානයෙ තියෙන කරුනු විකෘති කරල පතුරවන්න පටන් ගත්ත. ඒකට උදාහරන මම එලකිරි එකේ පවා දැකල තියෙනව. කොහොම උනත් ඉස්ලාම් කියන්නෙ මම කියන ආකාරයටම ලෝකෙට එක්තරා විදියක වාතයක් උනු ආගම් වලින් එකක් පමනය්. නමුත් එහෙම උනු පලියට මුස්ලිම් මිනිස්සුන්ට අපහස කරන එකට මම එකග නැහැ. අද ලන්කාවෙ ගොඩක් වෙන්නෙ ඉස්ලාම් දහමෙ එක එක තැන් අල්ලගෙන මුස්ලිම් මිනිස්සුන්ව මිනී මරු ජාතියක් හැටියට හන්වඩු ගහල, ඔවුන් ලන්කාව ආක්‍රමනය කරන්න කරන්න සූදානම් වෙනව කියල ප්‍රචාර අරන් යන එක. ඔය මම මගේ මුල් තර්කයෙ මතු කරල තියෙන්නෙ ඒ කාරනාව.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    modakama pradarsanaya karanna epaa...:lol::lol: me rata hamotama aithi ratak..
    thama thamange agam adaheemata thama thamange nija bim walata yanna kiyanawanam baudda oyalatath indiyaawata yanna wenawane...:)

    අනිවා.. මේරට අපි හෑමෝටම අයිති.. අපි හෑමෝම මේ රටේ ජීවත් වියයුතුයි මම ඒක සිය දස් වරක් පිලිගන්නව...

    මම කියන්නෙ අමු අමුවෙ අහින්සක් සතුන් සිය් දහස් ගනනක් මරාදමන...
    පොඩි වරදවල් වලටත් ලොකු දඩුවම්දෙන දේවල් මේරට තුල සිදු නොකරන්න කියලයි>..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බොරු කියන්න එපා මම එහෙම එකක් අහලා නෑ.
    මම ඒගෑන විස්තර හොයල් දාන්නම්.. මටහක විදිහට ඕක තිබුනෙ ක්‍රිස්තියානි අගමට අයත් පොතක
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම කතෝලිකයෙක් නොවුනත් කුඩා කාලෙ ඉඳලම පල්ලිය එක්කත් සුහද සම්බන්ධයක් තියන කෙනෙක්. ඒත් මිත්‍රයා තමංට කිසිම අවබෝධයක් නැති "බුදු දහම" කියන ප්‍රපංචය ආගම් එක්ක සසඳන්න හදන නිසයි මේක ලියන්නෙ.

    බුදු දහමේ කියවෙන්නෙ මරණින් මතු යන දිහාවක් ගැන නොවෙයි මිත්‍රයා. ස්වර්ගයක් ගැන කියවෙන්නෙ ඔබේ ආගමේ. නිර්වාණය කියන්නෙ මරණින් මතු යන "තැනක්" නොවෙයි. නිර්වාණය කියන්නෙ ලෝකාවබොධයට.

    අනිත්‍ය නොවන එකම එක දෙයක් පුළුවන් නම් මිත්‍රයා පෙන්නන්න බලන්න. අනිත්‍ය කියල කියන්නෙ විනාශ වීම නොවෙයි වෙනස් වීම. අනිත්‍ය නැත්නම් ජීවිතේ ලස්සන "කරන්න" ත් බැහැ. වෙනස් කරන්න බැරි නම් ලස්සන කරන්නෙ කොහොම ද? ඒත් බුදු දහමෙ කියවෙන්නෙ ජීවිතේ ලස්සන කරගන්න එක වගේ සීනිබෝල අරමුණු සඳහා වන ලියතඹරා ප්‍රෝග්‍රෑම් එකක් වගේ දර්ශනයක් නොවන බව ඇත්තයි. අද ගොඩක් අය කිසිම අවබෝධයක් නැතිව වුණත් ඉස් මුදුනින් පිළිගන්න බටහිර විද්‍යාවත් බුදු දහමත් යම් දුරකට සමාන ලක්ෂණ පෙන්නනවා කියල කියන්න පුළුවන්. මොකද බටහිර භෞතික විද්‍යාව අවකාශය කියන්නෙ මොකක් ද, කාලය කියන්නෙ මොකක් ද, මම ( සෙල්ෆ් ) කියන කාරණේ මොකක් ද, ආරම්භය කොතැන ද කියන දේවල් විග්‍රහ කරන්න වෙනත් අරමුණක් නැතිව වුණත් මහා පරිශ්‍රමයක් දරනවා. බුදු දහමෙ ඇත්තෙ මේ දේ පිළිබඳ විග්‍රහයක්. හැබැයි අරමුණක් තියනවා. හැම දේම හරී.... සැපයි, හැමදාටම වෙනස් නොවී එකම විදියට තියාගන්න පුළුවන්, මාරයි, හරී.... ෂෝක්... කියන මුලාවෙන් එහාට ඔබව ගෙන යාමක් විතරයි බුදු දහමෙන් කරන්නෙ. එහෙම කරල යථා ස්වභාවය වන අනිත්‍ය ගැන විතරක් හංගාගෙන ආගම් වගේ සුරංගනා කතා මැවීමක් බුදු දහමෙ නොකෙරෙන බව සැබෑවක්. මිත්‍රයා, ආගම් තියන්නෙ අදහන්න. දර්ශන තියන්නෙ අදහන්න නොවෙයි අවබොධ කරගන්න.

    බයිබලයක් මා ලඟත් තියනවා. ඒකෙ තියන්නෙ දෙවියො ආලෝකය මවල ඉර මැව්ව වගේ කතන්දර. බුදු දහම කියන්නෙ කතන්දරයක් නොවෙයි. ඇත්ත මොනවද කතන්දර මොනවද කියල බෙදා වෙන් කර දැක්වීමක් පමණයි.
    හරියටම් හරි....
     

    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    අනිවා.. මේරට අපි හෑමෝටම අයිති.. අපි හෑමෝම මේ රටේ ජීවත් වියයුතුයි මම ඒක සිය දස් වරක් පිලිගන්නව...

    මම කියන්නෙ අමු අමුවෙ අහින්සක් සතුන් සිය් දහස් ගනනක් මරාදමන...
    පොඩි වරදවල් වලටත් ලොකු දඩුවම්දෙන දේවල් මේරට තුල සිදු නොකරන්න කියලයි>..
    ewa muslim ayata kiyanna :nerd: mama muslim newei..:)
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    suddo eddi ithin ath api indala tiyenne piliwelakata nemelune.wasikiliyakwath thibila nane.kaletane gihin tiyenne.iskola,thankshanaya, dumariya marge indan hadala tiyenneth eyalane.eyalawath ehenan adahanna wenava.:(.kula bedeth athi unane:cool:

    ඔබට මට දීමට තිබෙන එකම උත්තරය..
    සුද්දෙක් උන රොබට් නොක්ස් මහත්තය ලියපු ඒදාහෙල දිව පොත කියවන්න කියන එක විතයි..

    සුද්ද ඒද්දි ලන්කාවෙ ඉස්කෝල තිබුනෙ නෑ.. නමුත් ඉතා දියුනු පිරිවෙන් ක්‍රමයක් තිබුනා
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    mama daenat yanawa.. podi wadakat.. thawa tikakin enawa baye panalayanawa nemei.
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    oyath indiawatya yanna :P
    mama catholic.a unata mage ammila mage gedara aya hamoma buddhist.mage thathage agama man adahanne.man kiyanan man dakina wenaakam gana.hondata ahaganna.buddagama kiyanne honda darshanayak.honda dewal tiyenava.habay buddahagama honday godak durata marunama passe yana thanak gana hithanna.piliganna buddahagame tiyenne mama kiyana kena kohomada me sasarin ethera wenne.kohomada kusal karaganne kiyala.
    jeewithe aththatama oyta wada wenas deyak.hamadema anithyay kiyala hitha hitha inna eka neme wenna one.balanna oyalage me labuna shareere pilikul karagannava oyalama.godak durata me anitya gamane oyalata nodanima oyalage jeewitha walin jeewithaya windeema ath wenava.ithin anith aya karana de waradiyata penava.bibile 1 e nawa giwisume apita kiyanne asalwasiyanta prema karanna.katawath karadarayak nowee jeewath wenna kiyala.
    buddahagame wage neme, ape agame kiyanava naraka mithurek innavanan yaha magata ganna uthsaha karanna kiyala.man hondatama dannava oyalage kiyanne ayn wenna kiyala.ape agame padanama premaya.hondata hithanna anithya baway premayay deken jeewithayak lassana karana de.hamuduruwaru kiyanne ape rata kiya kiya.ane ay a??oya ay nija bimata yanna kiyanne katawath.sinhala aya kohenda lankawata awe??meheda hitiye??ithin kawruth rata ath path karaganna awe na.kagewath agamak winishya karanan epa.me loke api as debnek dakinne doowillen haduna minisa doowillatama harenava kiyana eka.kawruth marila ipadila awith kiyala na passe wena awa.
    mata dukay oyalage agama witharak aththa kiwwama.thawa kiyanna karanan godak tiyenava.ath me saralama de kiwwe.budu hamuduruwo kiwwa neda me mage anthima athmaya.ayth man upadin na kiyala ipaduna welama.ithin man ahanava a darshane anugamanaya nokara ay adahanne yadinne kiyala.man anith agam echara study karala nathi nisa awa gana kiyanna dan na.udaharanekata udde prashne ganna.oyala katha kare rate bim angala gana.api hama jathiyakama agamakama minissu wenuwen yachna kala.ath minissu nisa.ath udden passenuth boudhdha minissu label 1nan atha arina patak na.
    mama mage agama ath dakka.ath dakinava.oppu wela tiyenava me loke jeewamanava.ape agame kiyala na mas kanna kiyala.bonna kiyala.awa hadagaththa kathawal.awa okkoma karanava.jeewath wela inna tikata anith aya ekka sathutin katawath waradak nokara jeewath wela inna.buddahagama athmarthakamee na.habay ape rate bahutharayak baudhdha lankikaya athmarthakamee bawa kanagatuwen kiyanan wenava.a hasireemen.meka oyalage rata kiyala anith aya pahath karana eka koyma welekawath niwartadi na.wenneth na.mage agamata baninna ena kena bible 1e nawa givisuma kiyola enna.

    බුදුදහම දේශනා කරලා තියෙන්නේ ජීවත්වෙලා ඉන්න සිහි බුද්ධිය තියෙන අයට. ජීවිතයේ කියන්නේ චතුර් ආර්ය ස්තය වලින් පහදා දෙන්න පුලුවන් දෙය්ක් ඉතින් වෙනස් වෙන්නේ කොහොමද. මහත්මයො මේ ශරීරයේ මොන දේ ද හොඳ. ඔයා කවදාවත් ලෙඩ වෙලා නැත්ද එහෙමනැත්නම් එම්බාම් කරන තැනකට ගිහින් බලන්න ශරීරයේ තියෙන සැප ඒත් බැරිනම් ටොයිලට් එකට යනකොට ශරීරයේ සැප බව හිතෙනවද.ඉතින් ඕක දන්නවා නම් ශරීරය පිනවීමටම ඇලී ගැලී ඉන්නේ නැතිනිසා ජීවිතය හොඳට විඳවන්න පුලුවන්. ඉතින් සියලු සත්වයන්ට [FONT=&quot]මෛ[/FONT]ත්‍රී කරන්න කියලා බුදු දහමේ කියලා තියෙනවනේ. අනේ [FONT=&quot]මෛ[/FONT]ත්‍රී කරන කෙනා අන්ත් අයව කොන්කරන්නේ කොහොමද, කලණ මිතුරු ඇසුර සාර්තක ගිහි ජීවිතයකට මග පාදන බව කියලා තියෙනවා. ඉතින් බෞද්ධයෝ කියන්නේත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා තමයි. තෙරුවන් සරණයි

     
    Jan 21, 2008
    5
    0
    0
    34
    Moratuwa
    kohoma unath thaman kamathi agamak adahanna api hamota neethiyen aithiyak thiyenawa.... oya kiyana hama deyakma piliganna ba mokada mama baudhyayek.... baudhyayek kiyanne budhun sarana giyapu kenekta.. budhun sarana yanna kamathi kenek eeka awabhoden yaama tama watinne.... nikan paan keellakata, bath packet 1kata buddhagamata thiya wena agamakata hari yana minissu modayo... ehema nattan oya wage agham adhahanne natuwa inna oona... budhun sara giyapu baudhyayek widiyata mama karmaya, sansaraya, pin pau gana wishwasa karanawa... ee deewal nisa tama niyama baudhyayek waradi walin walakila inne...

    ee wagema mama sinhalayek.. dan oya apita jaathiwadiyo kiyala kiyanawa... eth oyata puluwanda iraq, iran wage rata walata gihilla ubala muslim jathiwadiyo kiyala kiyanna.... oyata ehema mee rateedi kiyanna puluwan waathawaranayak hadila tiyenne sinhala baudha sanskruthiya nisa... adhumatarame vathikanuwata gihillawath kiyanna ee agama waradi kiyala... taman agam adahanne nattan anith ayatawath eeka adahanna ida denna.. ehema natuwa ee ee agam walata wiwechana ella karanne natuwa...

    BUDHU SARANAI!!!!
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0

    ඔයා පටලවගෙන...
    මුලින්ම මම කියන්න ඕනෙ මම මෙතෙන ජාතිවාදයවත්, ආගම්වාදයවත් අවුස්සන්න ගියෙ නෑ.. කාට හරි එහෙම හෑගීමක ඈති උනානම් මම කනගාටුවෙනවා,,

    මම කාතාකලේ ආගමේ නාමයෙන් අහින්සක සතුන් සිය දහස් ගන්නක් මමරන් එක් ගෑන් ... එතකොට කෘර අරාබි නීතිය ලන්කාවට ගේන්න යන එක ගෑන...
    වගේ දේවල් වලට ලන්කාවෙ ඉඩ නෑඑ කියන්නඉ මට ඕනෙ උනේ

    ක්‍රිස්තියානි හා කතෝලික ආගම් බුදුදමට සමාන්තරව යන ආගම්.. නමුත් වෙනස්කම් තියනව

    මට මතකවිදිහට බයිබලයෙ [හෝවෙනත් කතෝලික පොතක] තෑනක තියනව "ඔබ දෙවියන් පිලිබද දෑන නොගත්තානම් වඩා හොදයි කියල..

    පොඩ්ඩක් විකෙ තෙරුම හොයල බලන්න

    තව දෙයක් බුදුන් වදාල විදිහට පස්පවු නොකර, බුදුන් දේශනා කල රෑකියාවන් නොකර සිටියනම් මේ ලෝකය් කොච්චර ලස්සන වෙයිද???

    බුදහම මේ ආත්මයට පමනක් නෙමේ.. මරනින් පසු උපදින ආත්මයපවා යහපත් හොද ආත්මක් කරගන්න විදිහපෙන්වාදි තිබෙනව...

    තවත් වරක් මාකියනවා මා පලකල දෙයින් කාගේ හෝ සිත්තෑවුලක් ඈති වුනානම් ඈති වන්නෙ මට කීමට අවශය දේ හරිහෑටි කීමට නොහෑකිවීම හෝ තේරුම් නොගෑනීම තුලයි..

    කෙසේ නමුත් මාගේ පරකාශයෙන් යම් අයෙකුට සිත්තෑවුලක් හෝ ආගමික වාදයක් සිතට දෑනුනනම්... මම සමාව ඉල්ලාසිටිනව...


    පුලුවන්නම් මේ ලින්ක් එකට ගිහින් සින්හලෙන් කොටන්න.. එතකොට් කියවන්න ලේසිවෙයි අපි හෑමෝටම ඔයාගෙ අදහස
    ස්තූති..
    http://www.widgetbox.com/widget/sinhala-unicode-typing


    ආගම විවේචනය කරන්න සම්පූර්න නිදහස තියෙනව. නමුත් ඔය ගොඩක් අය එහෙම කරන්නෙ තමන්ගෙ ජාතිය ආගම ප්‍රමෝට් කරන්නය(ඔබතුමා ගැන නෙමෙය් මම මේ කියන්නෙ).

    ඕකට හොඳම උදාහරනය තමය් ලඟකදි උන බිලි පූජා සිද්ධිය. කෝවිලක එලුවො ටිකක් මරල බිලි පූජාවක් දෙන්න ගියාම එතනට කඩා පාත් උනා සින්හල බෞද්ධයය් කියන මහා අව්හින්සාවාදී පොරවල් ටිකක්. පැනල කලබලයක් කරන්නය් බැලුවෙ. ඔතනදි ඇත්තටම උනේ මොකක්ද කියල හිතල බලන්න. එලුවො මරන්නෙ දමිල බිලි පූජා වලට විතරද. එලුවො නෙමෙය් දවසකට දහස් ගානක් මස් සන්දහා සත්තු මරනව. ඔය කෝවිලෙත් උනේ ඔය ටිකම විතරය්. ඔය එක අවිහින්සාවාදියෙක් වත් මස් කඩේකට පැනල උද්ගෝශන කලාද නැහැ නේද. එතනදි තනිකරම උනේ මේ දේ, ඒක හරියට "මේක අපේ සින්හල බෞද්ධ රට දෙමල උඹලට බැහැ ඕව මෙහෙ කරන්න" කියනව වගේ ඉඟියක් දීම තමය් උනේ. ඔතන තනිකර උනේ මහ ජාතියෙ බලය පෙන්වීමය් කැත විදියට.

    මම මෙතන තව කෙනෙක්ට කිව්ව වගේ මිනිස්සු වරද්ද්ගෙන තියෙන්නෙ ආගම system එකක් විදියට දකින නිසා. බුද්ධ ධර්මය දේශනා කලේ පුද්ගල විමුක්තිය උදෙසා මිස රට පාලනය කරන්න නෙමෙය්. එහෙනම් බුදු රජානන් වහන්සේටත් තිබ්බනෙ රජ කෙනෙක් එක්ක සාකච්චාවක් පවත්වල මම කියන විදියට මෙන්නෙ මේ මේ නීති පනවන්න කියල කියන්න. අද ලන්කාවෙ හැම කෙහෙල්මලක්ම බෞද්ධ ධර්මයෙන් කරන්න යනව, ඒක මිනිස්සුන්ට කරදරයක්. බුද්ධ ධර්මයෙ ප්‍රානගාතය වැරදියි කියල කිව් පලියට අපි සත්තු මරන එක තහනම් කරන්න ගියොත් මස් ආහාරයට ගන්න මිනිස්සුන්ට ඒක කරදරයක් වෙනව. ඒකය් මම කියන්නෙ ආගම තමන් ලඟ තියාගෙන ඉන්න ඕක හතර වටේ වපුරවන්න යන්නෙ නැතුව කියල.

     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔබට මට දීමට තිබෙන එකම උත්තරය..
    සුද්දෙක් උන රොබට් නොක්ස් මහත්තය ලියපු ඒදාහෙල දිව පොත කියවන්න කියන එක විතයි..

    සුද්ද ඒද්දි ලන්කාවෙ ඉස්කෝල තිබුනෙ නෑ.. නමුත් ඉතා දියුනු පිරිවෙන් ක්‍රමයක් තිබුනා

    ඔබතුමා කියන්න හදන්නෙ සුද්ද එන්න කලින් තිබ්බ සන්ස්කෘතිය කිසිම අඩුවක් නැති සර්ව සම්පූර්න එකක් කියලද?
     

    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    යාලුව උබ කියන සමහරක් දේවල් ඈත්ත උනත්.. හුගක් දේවල් කුහකත්වයෙන් බුදුදහමට පහර් ගසන්න ලියපුව කියලයි මට හිතෙන්නෙ..

    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි..
    බුදුදමේ කොහේ හෝ තෑනක් බොරු කියල ඔප්පුකරල් පෙන්නන්න..

    තව පුලුවන්නම් චුටි වරදක්වත් නෑති වෙනත් ආගමක් පෙන්වන්න...

    මචන් නවීන සොයාගෑනීම් වලන් ඔප්පුවෙනෙ බුදුදමෙ කරුනු විතරයි..

    තව දෙයක් කියන්න ඕනෙ...
    මේක සින්හල සන්ස්කෘතියෙන් පෝශනය වුන, බුදු දහමින් පරිපූරනය් වූ රටක්..

    විශේසයෙන්ම මුස්ලිම් ජනතාව හදනව මේ තත්වය නෑති කරන්න..
    ඔවුන් මේක ඔවුන්ගේ රටක් කරගන්න මාන බලනව

    අපි වෙනත් ආගම් ඈදහීමට ඒ ඒ ජනවර්ගවලට ඈති අයිතිය ඉතාඋසස් ලෙස පිලිගන්නව... නමුත් ඒ ශ්‍රී ලන්කාව තුල තියන සාමාජීය, සන්ස්කෘතික, හා ආගමික රාමුව තුල..

    යම් අයෙකුට ඉන් එහාට ගොස් තමගේ ආගම් ඈදහීමට ඕනෙනම්... කරුනාකර ඔබලාගේ නිජබිම් වෙතයන්න...

    :yes::yes::yes::yes::yes::yes:
     

    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    හෙනම් ඇයි සිද්ධාර්ථ කුමාරය රජකම අරගෙන රට බුදු දහමින් පරිපුර්ණය කරන්නේ නැතුව වෙන මගක් තොර ගත්තේ?:nerd:

    සිද්ධාර්ථ කුමාරය බුදු උනේ නෑත්නම් කොහොමද බුදුදහමින් රට පරිපූර්න කරන්නෙ???

    පොඩක් ඉතිහාසය හොයල බලන්න මහින්දාගමනයත් සමග ලන්කාව ආපු අය ගෙනාපු දේවල් මොනාද කියාල??? ඔවුන් සෑමදෙනම කුමක් හෝ ශිල්පයක් රෑගෙන ආවා..

    ගස් ගල්වලට් වෑද වෑද හිටපු සමාජයක්... සන්ස්කෘතික ගතවන්නේ මහින්දාගමනයත් සමග.. ඉතින් අපේ ජනසමාජය පරිපූර්නවන්නෙ බුදුදහමින් නෙමේද???

    :yes::yes::yes::yes:
     

    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    oyath indiawatya yanna :P
    mama catholic.a unata mage ammila mage gedara aya hamoma buddhist.mage thathage agama man adahanne.man kiyanan man dakina wenaakam gana.hondata ahaganna.buddagama kiyanne honda darshanayak.honda dewal tiyenava.habay buddahagama honday godak durata marunama passe yana thanak gana hithanna.piliganna buddahagame tiyenne mama kiyana kena kohomada me sasarin ethera wenne.kohomada kusal karaganne kiyala.
    jeewithe aththatama oyta wada wenas deyak.hamadema anithyay kiyala hitha hitha inna eka neme wenna one.balanna oyalage me labuna shareere pilikul karagannava oyalama.godak durata me anitya gamane oyalata nodanima oyalage jeewitha walin jeewithaya windeema ath wenava.ithin anith aya karana de waradiyata penava.bibile 1 e nawa giwisume apita kiyanne asalwasiyanta prema karanna.katawath karadarayak nowee jeewath wenna kiyala.
    buddahagame wage neme, ape agame kiyanava naraka mithurek innavanan yaha magata ganna uthsaha karanna kiyala.man hondatama dannava oyalage kiyanne ayn wenna kiyala.ape agame padanama premaya.hondata hithanna anithya baway premayay deken jeewithayak lassana karana de.hamuduruwaru kiyanne ape rata kiya kiya.ane ay a??oya ay nija bimata yanna kiyanne katawath.sinhala aya kohenda lankawata awe??meheda hitiye??ithin kawruth rata ath path karaganna awe na.kagewath agamak winishya karanan epa.me loke api as debnek dakinne doowillen haduna minisa doowillatama harenava kiyana eka.kawruth marila ipadila awith kiyala na passe wena awa.
    mata dukay oyalage agama witharak aththa kiwwama.thawa kiyanna karanan godak tiyenava.ath me saralama de kiwwe.budu hamuduruwo kiwwa neda me mage anthima athmaya.ayth man upadin na kiyala ipaduna welama.ithin man ahanava a darshane anugamanaya nokara ay adahanne yadinne kiyala.man anith agam echara study karala nathi nisa awa gana kiyanna dan na.udaharanekata udde prashne ganna.oyala katha kare rate bim angala gana.api hama jathiyakama agamakama minissu wenuwen yachna kala.ath minissu nisa.ath udden passenuth boudhdha minissu label 1nan atha arina patak na.
    mama mage agama ath dakka.ath dakinava.oppu wela tiyenava me loke jeewamanava.ape agame kiyala na mas kanna kiyala.bonna kiyala.awa hadagaththa kathawal.awa okkoma karanava.jeewath wela inna tikata anith aya ekka sathutin katawath waradak nokara jeewath wela inna.buddahagama athmarthakamee na.habay ape rate bahutharayak baudhdha lankikaya athmarthakamee bawa kanagatuwen kiyanan wenava.a hasireemen.meka oyalage rata kiyala anith aya pahath karana eka koyma welekawath niwartadi na.wenneth na.mage agamata baninna ena kena bible 1e nawa givisuma kiyola enna.

    මොකටද ඉන්දියාවට යන්නෙ?
    දන්න තරම තමයි ඉතින්. පව්.
    උබ හරිම අවාසනාවන්තයෙක් කොල්ලො. අම්ම තාත්ත දෙන්නම බෞද්ධ වෙලත් උබට බැරි වෙලා සත්‍ය අවබෝධ කරගන්න.
     
    Last edited:
    Status
    Not open for further replies.