සින්හල බෞද්ධයා සහ අන්තවාදය

Status
Not open for further replies.

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
දන්න තරම තමයි. සිංහලයො පැවතෙන්නෙ විජය රජුගෙන් නෙමෙයි. විජය රජුගෙන් පැවතෙන්නෙ ලංකාවෙ වැදි පරපුරයි. ඉතිහාසය කියවලා එන්න යාලුවා.

ane oya nana niyamay.maray.:lol:ape ai wasin kiyanne ay.??oya kelinma gahagaththe denimada??ethanin passene ithihase patan ganne kagen sinhalayo patan gathath:):rolleyes:
 
DJGeeth

Member
Nov 5, 2006
137
3
0
kawuruwath salli deela kisima aagamakata kaawawath balen badawa ganne nehe.. anika ape rate inne babbu neweine tofee deela rawatta ganna :) ..anith de thamai onama kenekuta thaman kemethi agamak adhanna nidahasa tiyenawa...
oyaa dan kiwwa neda dewa balayen leda suwa karanawa kiyala minissunwa mulaa karanawa kiyala.. dewa balayen leda suwa karanna bari mokada..oyaala budu dahama viswasa karanawa wagema api ape deviyan wahansewa viswasa karanawa adahanawa....
nodanna dewal gena kathaa nokara an aagam walata apahasa nokara hitiyanam hodai neda :)

සල්ලි දීල ආගමට බදව ගන්න එක ඇත්ත. මටත් ඒ අත්දැකීම තියෙනවා. ඔයාගෙ ආගමේ එහෙම නොවෙන්න පුලුවන්. නමුත් එහෙම දේවල් සිද්ධ වෙනවා.
 
djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    හැබැයි මම නම් දන්න අය ඉන්නවා සල්ලි වලට ආගම් වෙනස් කළ.

    කොහොම වුණත් දේව බලයෙන් ලෙඩ සුව කරන්න පුළුවන් නම් හොඳයි. මොකද දෙවියන් වහන්සේ කියල කෙනෙක් ඇත්තටම ඉනවා නම් එතුමා කතෝලිකයෙක් අන්තවාදියෙක් වෙන්න විදියක් නැහැ නෙ. කොයි ආගම අදහන කෙනෙක්ගෙ වුණත් ලෙඩ සුව කරයි. ඒත් හැම දේම වෙන්නෙ දේව කැමැත්තට නම් එතුමා කලින් ගත් තීරණ වෙනස් කරන්න කියල කන්නලව් කරන එක අපේ නිවට කම ද? :confused:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    බුදුදහම දේශනා කරලා තියෙන්නේ ජීවත්වෙලා ඉන්න සිහි බුද්ධිය තියෙන අයට. ජීවිතයේ කියන්නේ චතුර් ආර්ය ස්තය වලින් පහදා දෙන්න පුලුවන් දෙය්ක් ඉතින් වෙනස් වෙන්නේ කොහොමද. මහත්මයො මේ ශරීරයේ මොන දේ ද හොඳ. ඔයා කවදාවත් ලෙඩ වෙලා නැත්ද එහෙමනැත්නම් එම්බාම් කරන තැනකට ගිහින් බලන්න ශරීරයේ තියෙන සැප ඒත් බැරිනම් ටොයිලට් එකට යනකොට ශරීරයේ සැප බව හිතෙනවද.ඉතින් ඕක දන්නවා නම් ශරීරය පිනවීමටම ඇලී ගැලී ඉන්නේ නැතිනිසා ජීවිතය හොඳට විඳවන්න පුලුවන්. ඉතින් සියලු සත්වයන්ට [FONT=&quot]මෛ[/FONT]ත්‍රී කරන්න කියලා බුදු දහමේ කියලා තියෙනවනේ. අනේ [FONT=&quot]මෛ[/FONT]ත්‍රී කරන කෙනා අන්ත් අයව කොන්කරන්නේ කොහොමද, කලණ මිතුරු ඇසුර සාර්තක ගිහි ජීවිතයකට මග පාදන බව කියලා තියෙනවා. ඉතින් බෞද්ධයෝ කියන්නේත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා තමයි. තෙරුවන් සරණයි

    kiwwata keren nathi eka ganane duka.akada me rate uthum sinhala bauddaya kiyala kiya kiya minissu kon karanne.garahanne.thanaka mul thana bauddayata denne.ow honday.anithya sihi kara kara inna.:)oka kawruth kiyanna onaya :)ona kenek dannava jeewithe anithayya kiyala.oka sihi kara kara inna tika nathi karaganna epa
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    හැබැයි මම නම් දන්න අය ඉන්නවා සල්ලි වලට ආගම් වෙනස් කළ.

    කොහොම වුණත් දේව බලයෙන් ලෙඩ සුව කරන්න පුළුවන් නම් හොඳයි. මොකද දෙවියන් වහන්සේ කියල කෙනෙක් ඇත්තටම ඉනවා නම් එතුමා කතෝලිකයෙක් අන්තවාදියෙක් වෙන්න විදියක් නැහැ නෙ. කොයි ආගම අදහන කෙනෙක්ගෙ වුණත් ලෙඩ සුව කරයි. ඒත් හැම දේම වෙන්නෙ දේව කැමැත්තට නම් එතුමා කලින් ගත් තීරණ වෙනස් කරන්න කියල කන්නලව් කරන එක අපේ නිවට කම ද? :confused:

    ah ha.catholic kiyanne kattiyak.deiyane. Christian kiyanne aka kadagena awa aya.patalaganan epa.hari agama ape agama.a deke difference 1 kalin danaganna.oya thanin thana suwa karanawa kiyala posters gahan inne a muladarmawadiyo.me api ehema neme:growl::(
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මට බොරු කියල ඔප්පු කරන්නත් බැහැ , ඔබතුමාට ඇත්ත කියල ඔප්පු කරන්නත් බැහැ. ඒකය් මම කියන්නෙ අනිත් ආගම් වගේම බුද්ධ ධර්මයේ පදනමත් විශ්වාසයය් කියල.

    ඔය සින්හල කමෙන් සහ බෞද්ධ කමෙන් මේ රට පෝශනය වෙලා තියෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරනවද.මටනම් ඔය බෞද්ධ කමෙන්වත් සින්හල කමෙන්වත් වෙලා තියෙන මහ ලොකු වැඩක් පේන්නෙ නැහැ. අනිත් රටවල් වගේම තවත් රටක් තමය් ලන්කාවත්. හැබැය් ඔය සින්හල කමෙන් සහ බෞද්ධ කමෙන් මිනිස්සුන්ව හිර කරල තියෙන බවක් විතරය් මට පේන්නෙ.ඕකට ප්‍රධානම හේතුව බුදු දහම තියෙන්නෙ පුද්ගලයාගෙ විමුක්තිය උදෙසා වීම. ඒ දහමෙන් රටවල් පෝශනය කරන්න ගිය එක තමය් ඔබතුමාල වරද්ද ගත්ත තැන. බුදු දහම මම මුලිනුත් කිව්ව වගේ තමන්ට විතරක් තියාගන්නෙ නැතුව ඒකෙන් රටක් පාලනය කරන්න ගිය නිසා තමය් අද මට මේ ටික ලියන්න උනේ.

    මුස්ලිම් මිනිස්සු රට අල්ල ගන්න උත්සහ කරනව කියල සාක්ශි තියේද. ජාතිවාදියො ඔබතුමාලව බොරුවට බය කරල තියෙන්නෙ.

    සංස්කෘතිය කියන්නෙ එක තැන පල්වෙන දෙයක් නෙමෙය්. වෙනස් වෙන දෙයක්. සංස්කෘතිය කියන්නෙ අතීතය නෙමෙය් වර්තමානය. දැන තියෙන සංස්කෘතිය හදල තියෙන්නෙ දෙමල සිංහල මුස්ලිම් හැමෝම එකතු වෙලා, නැතුව ඒක සිංහල සංස්කෘතියක් නෙමෙය්.

    ඒ බං මේ රිබ්බට නම් පිස්සුද කොහො ද ?

    යකෝ මේ රට එදා ඉඳලා පොෂණය වෙලා තියෙන්නේ සිංහල බෞද්ධ කමෙන් මිසක් උඹ ඔය කියන මහා පොර ටෝක්වලින් නෙමෙයි.

    යකෝ අනිත් රටවල් වගේම තවත් රටක් කියලා ශී‍්‍ර ලංකාවත් නිකම්ම ලේබල් ගහන්න පුළුවන් කමක් නෑ.

    ඔව් ඉතිං උඹට ඔ්නේ නම් කලවම් වෙච්චි සංස්කෘතියක් හදන්න දෙමළ හරි මුස්ලිම් හරි කෙල්ලෙක්ව හොයන් කසාද බැඳපන්. උඹට එතකොට තේරෙයි මුස්ලිම් සහ දෙමළ සෙට් එක තම තමන්ගේ ජාතිය සංස්කෘතිය වර්ධනය කර ගන්න හැටි.

    උඹේ ගොන් ටෝක මුස්ලිම් මිනිස්සු රට අල්ල ගන්න හදනවද කියන එක්ට කියනවා නම්, යකෝ ගිහිල් ලා බලපන් දැන් ප්‍රධාන නගර ටිකක්. දැන් හැත්ත බුරුත්ත පිටින්ම ඉන්නේ මු
    ස්ලිම්.

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    සල්ලි දීල ආගමට බදව ගන්න එක ඇත්ත. මටත් ඒ අත්දැකීම තියෙනවා. ඔයාගෙ ආගමේ එහෙම නොවෙන්න පුලුවන්. නමුත් එහෙම දේවල් සිද්ධ වෙනවා.

    mulin katholika kiyana ekay kristhiyani kiyana ekay wenas kiyala danaganna.salli deela ganna ape agam walata adahana minissu aduwak na.:)loke catholic minissu koy taran innavada
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    islam agama allaganna epa.ape pansale podi hamuduruwoth horen poke hadan kala game inna naha.horen kanna on nane.eyalamane kanna epa kiyanneth.bauddayo mas mansha kannema nadda:eek:

    මම පිලිගන්නවා යාලුවා. හැමෝගෙම අතින් වැරදි සිද්ද වෙනවා. මම ඉල්ලන්නෙ සිංහල බෞද්ධයාට විතරක් ඇගිල්ල දික්කරන්න එපා කියලයි.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔබතුමා කියන්න හදන්නෙ සුද්ද එන්න කලින් තිබ්බ සන්ස්කෘතිය කිසිම අඩුවක් නැති සර්ව සම්පූර්න එකක් කියලද?

    අනිවාර්යයෙන්ම..
    එදා තිබුනු සර ජීවනරටාව, සරල ආර්ත කරමයත් එක්ක සුදු මහත්වරු රටට එන්න කලින් තිබුනු සන්ස්කෘතිය සර්වසම්පූර්නයි...

    නමුත් අදකාලය තුල සිට බෑලුවොත් එම එම සන්ස්කෘතිය අසම්පූර්නයි...
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ඒ බං මේ රිබ්බට නම් පිස්සුද කොහො ද ?

    යකෝ මේ රට එදා ඉඳලා පොෂණය වෙලා තියෙන්නේ සිංහල බෞද්ධ කමෙන් මිසක් උඹ ඔය කියන මහා පොර ටෝක්වලින් නෙමෙයි.

    යකෝ අනිත් රටවල් වගේම තවත් රටක් කියලා ශී‍්‍ර ලංකාවත් නිකම්ම ලේබල් ගහන්න පුළුවන් කමක් නෑ.

    ඔව් ඉතිං උඹට ඔ්නේ නම් කලවම් වෙච්චි සංස්කෘතියක් හදන්න දෙමළ හරි මුස්ලිම් හරි කෙල්ලෙක්ව හොයන් කසාද බැඳපන්. උඹට එතකොට තේරෙයි මුස්ලිම් සහ දෙමළ සෙට් එක තම තමන්ගේ ජාතිය සංස්කෘතිය වර්ධනය කර ගන්න හැටි.

    උඹේ ගොන් ටෝක මුස්ලිම් මිනිස්සු රට අල්ල ගන්න හදනවද කියන එක්ට කියනවා නම්, යකෝ ගිහිල් ලා බලපන් දැන් ප්‍රධාන නගර ටිකක්. දැන් හැත්ත බුරුත්ත පිටින්ම ඉන්නේ මු
    ස්ලිම්.

    man mukuth ahan na.okada oyalata kiyala deela tiyena maythri kirilla:shocked:bauddayange watinakama:lol:muslim minissu oyala wage anithya sihi kara kara in na.igena gena diyunu wenava:Doyala a atara katin pala hitola ara minissu prathipla ath dakiddi papuwa issarahata danava.some hamuduruwo kiwwa bana kiyanakan muslim minissunta basha keeyak puluwanda??hondata igena gannava.dawasaka oyalawa pahu karala yanava kiyala.aththane
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    මම පිලිගන්නවා යාලුවා. හැමෝගෙම අතින් වැරදි සිද්ද වෙනවා. මම ඉල්ලන්නෙ සිංහල බෞද්ධයාට විතරක් ඇගිල්ල දික්කරන්න එපා කියලයි.

    aka aththa yaluwa.math kiyanne aka thamay:)man kiwwe me rate darana mathe wenas wenna one kiyana eka.agame waradi katha karapu nisa thama man dakina deth katha kare:)
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    kiwwata keren nathi eka ganane duka.akada me rate uthum sinhala bauddaya kiyala kiya kiya minissu kon karanne.garahanne.thanaka mul thana bauddayata denne.ow honday.anithya sihi kara kara inna.:)oka kawruth kiyanna onaya :)ona kenek dannava jeewithe anithayya kiyala.oka sihi kara kara inna tika nathi karaganna epa

    මිත්‍රයා, විවෘත මනසකින් බැලුවම මෙහෙම දෙයක් තියනවා. කවුරුවත් "මමයි පහත් ඔයා උසස්" කියල කියන්නෙ නැහැ නෙ. කොයි පුද්ගලය ද තමන්ට ප්‍රමුඛත්වය නොදෙන්නෙ. ලංකාවෙ වැඩි දෙනෙක් උඹේ ආගම අදහන උඹේ ජාතියට අයත් අය වුණා නම් ඒ ආගමත් ජාතියත් තමයි උසස් කියන මතය වැඩි වැඩියෙන් අහන්න නොලැබේවි කියල හිතනව ද? ඇත්තටම තමංගෙ ජාතිය, ආගම උසස් නම් තමන්ටම මේ බව තේරුම් අරගෙන සිංහල බෞද්ධයාට හෝ කවුරු වුනත් රටේ බහුතරයට අනුකම්පා කරල ඔවුනුත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙන්නයි ඕනෙ. වැඩකට නැති දෙයක් ගැන අපි හිත් රිදවාගන්න ඕනෙ නැහැ. තමං නිරවුල් චින්තනයකින් යුත් පුද්ගලයෙක් නම් අනිත් අය එයාල උසස් කියාගත්තට සැලෙන්න ඕනෙ නැහැ :yes:
     
    SudeepaUdeshaka

    Junior member
  • Mar 1, 2009
    462
    19
    18
    Kandy
    ඒ බං මේ රිබ්බට නම් පිස්සුද කොහො ද ?

    යකෝ මේ රට එදා ඉඳලා පොෂණය වෙලා තියෙන්නේ සිංහල බෞද්ධ කමෙන් මිසක් උඹ ඔය කියන මහා පොර ටෝක්වලින් නෙමෙයි.

    යකෝ අනිත් රටවල් වගේම තවත් රටක් කියලා ශී‍්‍ර ලංකාවත් නිකම්ම ලේබල් ගහන්න පුළුවන් කමක් නෑ.

    ඔව් ඉතිං උඹට ඔ්නේ නම් කලවම් වෙච්චි සංස්කෘතියක් හදන්න දෙමළ හරි මුස්ලිම් හරි කෙල්ලෙක්ව හොයන් කසාද බැඳපන්. උඹට එතකොට තේරෙයි මුස්ලිම් සහ දෙමළ සෙට් එක තම තමන්ගේ ජාතිය සංස්කෘතිය වර්ධනය කර ගන්න හැටි.

    උඹේ ගොන් ටෝක මුස්ලිම් මිනිස්සු රට අල්ල ගන්න හදනවද කියන එක්ට කියනවා නම්, යකෝ ගිහිල් ලා බලපන් දැන් ප්‍රධාන නගර ටිකක්. දැන් හැත්ත බුරුත්ත පිටින්ම ඉන්නේ මු
    ස්ලිම්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    aka aththa yaluwa.math kiyanne aka thamay:)man kiwwe me rate darana mathe wenas wenna one kiyana eka.agame waradi katha karapu nisa thama man dakina deth katha kare:)

    මෙන්න කොල්ලො..... එළකිරි
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    මිත්‍රයා, විවෘත මනසකින් බැලුවම මෙහෙම දෙයක් තියනවා. කවුරුවත් "මමයි පහත් ඔයා උසස්" කියල කියන්නෙ නැහැ නෙ. කොයි පුද්ගලය ද තමන්ට ප්‍රමුඛත්වය නොදෙන්නෙ. ලංකාවෙ වැඩි දෙනෙක් උඹේ ආගම අදහන උඹේ ජාතියට අයත් අය වුණා නම් ඒ ආගමත් ජාතියත් තමයි උසස් කියන මතය වැඩි වැඩියෙන් අහන්න නොලැබේවි කියල හිතනව ද? ඇත්තටම තමංගෙ ජාතිය, ආගම උසස් නම් තමන්ටම මේ බව තේරුම් අරගෙන සිංහල බෞද්ධයාට හෝ කවුරු වුනත් රටේ බහුතරයට අනුකම්පා කරල ඔවුනුත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙන්නයි ඕනෙ. වැඩකට නැති දෙයක් ගැන අපි හිත් රිදවාගන්න ඕනෙ නැහැ. තමං නිරවුල් චින්තනයකින් යුත් පුද්ගලයෙක් නම් අනිත් අය එයාල උසස් කියාගත්තට සැලෙන්න ඕනෙ නැහැ :yes:

    awa apitanan kamak na yaluwa.apita lamay labena daka a lamay loku weddi thawath uddayak wey.me sithuwili mehema issarahata thibbama.aka hari deyak nemene:Dman kamathi na api dakka duka, asadaranakan ape lamaynta , anagatha parapurata denna.ithin ay tharuna oyalata wenas wenna bari.kawruth oahath usas kiyanna on na.paththakata wela hitiyama iwarane kata wahan:)anith agam jathi pahath nokara.balannako poya data tv 1e hamuruwaru kee denek kiyanavada kiyala meka sinhala bauddayange rata kiyala
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    හැබැයි මම නම් දන්න අය ඉන්නවා සල්ලි වලට ආගම් වෙනස් කළ.

    කොහොම වුණත් දේව බලයෙන් ලෙඩ සුව කරන්න පුළුවන් නම් හොඳයි. මොකද දෙවියන් වහන්සේ කියල කෙනෙක් ඇත්තටම ඉනවා නම් එතුමා කතෝලිකයෙක් අන්තවාදියෙක් වෙන්න විදියක් නැහැ නෙ. කොයි ආගම අදහන කෙනෙක්ගෙ වුණත් ලෙඩ සුව කරයි. ඒත් හැම දේම වෙන්නෙ දේව කැමැත්තට නම් එතුමා කලින් ගත් තීරණ වෙනස් කරන්න කියල කන්නලව් කරන එක අපේ නිවට කම ද? :confused:
    meka poddak terenawa madi poddak pehedili karanawada..oya methana kiyanne muslim aya genada? :confused:
     
    Status
    Not open for further replies.