සින්හල ස්වර-ප්රස්තාර මෙගා ත්රඩ්..
මචන්ල මම කාලයක් සින්හල සින්දු වල ස්වර ප්රස්තාර හොයන්න මාර කට්ටක් කෑව.. විශේසයයෙන් අන්තර් ජාලය තුල සින්හල සේර ප්රස්තාට හොයාගන්න නෑතිතරම්. .
නමුත් දෑන් මම ගාව සින්හල සින්දු 350ක විතර ප්රස්තාර තියනව.. ඔයගොල්ලන්ට ඕනෙ එකක් තියනවනම් ඉල්ලන්න මම ගාව තියනවනම් දාන්නම්... ඔගොල්ලො ගාව තිය ඒවත් දාන්න

uplod karanna +4 rep added