සින්හල ස්වර-ප්‍රස්තාර මෙගා ත්‍රඩ්..

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සින්හල ස්වර-ප්‍රස්තාර මෙගා ත්‍රඩ්..



    මචන්ල මම කාලයක් සින්හල සින්දු වල ස්වර ප්‍රස්තාර හොයන්න මාර කට්ටක් කෑව.. විශේසයයෙන් අන්තර් ජාලය තුල සින්හල සේර ප්‍රස්තාට හොයාගන්න නෑතිතරම්. .

    නමුත් දෑන් මම ගාව සින්හල සින්දු 350ක විතර ප්‍රස්තාර තියනව.. ඔයගොල්ලන්ට ඕනෙ එකක් තියනවනම් ඉල්ලන්න මම ගාව තියනවනම් දාන්නම්... ඔගොල්ලො ගාව තිය ඒවත් දාන්න
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    එල එල මචෝ..මියුසික් කරන අයට ගොඩක් වැදගත් වෙයි..! ++
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    විශේසයෙන් කියන්න ඕනෙ ස්වර ප්‍රස්තාර නිර්මානය කිරීමේ හෑකියාව මට නෑ.. මම මෙහි පලකරන්නෙ පුවත්පත්වල පලවූ සහ පොත්වල පලවු ප්‍රස්තාර.. ඒවායේ හිමිකාරත්වය සහ සියලු ගෞරව අදාල නිර්මාන කරුවන් සතුවෙන්න ඕනෙ..

    විශේසයෙන්ම අනුර වන්නිආරචි මහතාගේ ප්‍රස්තාර බොහොමයක් මාසතුයි
     
    • Like
    Reactions: nvhcc89

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    oya gawa nedda දම්පාට හැන්දැවෙ?


    සමාවෙන්න යාලුව ඒකනම් නෑ..
    ගයන්ත විජේරත්නගෙ සුදුපාට මල් වෑටුනු සින්දුවනම් දෙන්න පුලුවන්
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    anura vanniarachchige.. book 4k tiyenawa ..prastara 400 k;)

    e book tika ganna... eyage swara prastara tamai oya tiyenne.. lakbima news paper eke ridhma eke yana ewa ..:yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan maam uba daapu " Paya ei hinehenne" eka dwnld kara'' patta machan..

    උඹට පුලුවන්නම් මේ එලකිරි ත්‍රෙඩ් එකටම අප්ලෝඩ් කරල දාන්න ඒක පට්ට..

    උඹට පුලුවන්නම් ස්කෑන් කරද්දි වටේට තියෙන අනවශ්‍ය හිස් තීරු ටික ක්‍රොප් කරල දාන්න.. එතකොට ෆයිල් සයිස් එක ගොඩක් දුරට අඩු වෙයි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    anura vanniarachchige.. book 4k tiyenawa ..prastara 400 k;)

    e book tika ganna... eyage swara prastara tamai oya tiyenne.. lakbima news paper eke ridhma eke yana ewa ..:yes:


    මචන් ගිටාර් වල කෝඩ් කරද්දි මේ සිංහල ප්‍රස්ථාර සීන් එක හරියන්නෙ නැද්ද?
    මට සිංහල සරිගමපධනි ටික නම් පට්ට විදිහට පුලුවන්..ඒත් වෙස්ටන් කෝඩ් ටික හරියට දන්නෙ නැහැ බන්.. ගිටාර් කරන්න ගිහින් බාගෙට කරල අතඇරිය ඒක නිසා...
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන් ගිටාර් වල කෝඩ් කරද්දි මේ සිංහල ප්‍රස්ථාර සීන් එක හරියන්නෙ නැද්ද?
    මට සිංහල සරිගමපධනි ටික නම් පට්ට විදිහට පුලුවන්..ඒත් වෙස්ටන් කෝඩ් ටික හරියට දන්නෙ නැහැ බන්.. ගිටාර් කරන්න ගිහින් බාගෙට කරල අතඇරිය ඒක නිසා...



    ubata ehenam chord neme... note gahanna puluwanne.. sinhalen note tiyen (guitar frat bord sheet )ekak balagena gahanna tray karanna... song ekama notes walin..:yes: sinhala fratbord notes tiyena sheet ekak hoyaganna bari unoth kiyanna mama hoyala dennam.)
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    swara prasthaara dunnata kisima instrument ekak play karanne danne na ban :(