සින්හල සින්දු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දැන් ඇහෙන ටින් බෙලෙක්ක සින්දු අතරේ,
    කාටත් අහන්න පුලුවන් හිත නිවෙන සින්දු ටිකක් අහන්න නුලක් දාන්න හිතුවා.
    මේ සින්දු සමහරු අහලත් නැතුව ඇති...
    විවේකී වෙලාවකට අහලා බලන්න මේවල තියෙන අරුත, සන්ගීතය, කටහඩ වගේ දේවල් කොපමන ඇහුවත් එපා වෙන්නේ නම් නෑ.

    මන් පටන් ගන්නම්. ඔයාලා ලග තියෙන එවත් දාන්න. දිගටම සහයෝගෙන් නූල කරගෙන යමු...
    :yes:








     
    • Like
    Reactions: maxboysl

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඩේලි රස විඳින සිංදු තමා මචං..;)

    උබලග තියෙන ඒවත් බේදාගෙන අහමු.. :yes:
    මෙතන දාපන් සමහර එවුන් මෙවා අහලවත් නෑ.. :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබලා මෙවා අහන්න කැමති නැද්ද?
    දාන්නද DMX. Lil Wayne, 50CENT, Akon, Eminem, Ludacris, Xzibit වගේ සින්දු ටිකක්
    :lol::lol::lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබලා මෙවා අහන්න කැමති නැද්ද?
    දාන්නද DMX. Lil Wayne, 50CENT, Akon, Eminem, Ludacris, Xzibit වගේ සින්දු ටිකක්
    :lol::lol::lol:

    දාහන් දානව නම් රසවිඳින්නෝ සූ ගාලා :cool: