දැන් ඇහෙන ටින් බෙලෙක්ක සින්දු අතරේ,
කාටත් අහන්න පුලුවන් හිත නිවෙන සින්දු ටිකක් අහන්න නුලක් දාන්න හිතුවා.
මේ සින්දු සමහරු අහලත් නැතුව ඇති...
විවේකී වෙලාවකට අහලා බලන්න මේවල තියෙන අරුත, සන්ගීතය, කටහඩ වගේ දේවල් කොපමන ඇහුවත් එපා වෙන්නේ නම් නෑ.
මන් පටන් ගන්නම්. ඔයාලා ලග තියෙන එවත් දාන්න. දිගටම සහයෝගෙන් නූල කරගෙන යමු...