සින්හල subtitle අව්ලක්
මගෙ තියෙන්නෙ windows xp sp3 මගෙ මෙකෙ ෆිල්ම්වල සබ්වල සින්හලෙන් දෙන්නෙ නෑ නෙ..කලින් නම් වෑඩ කල මන් ෆොර්මෑට් කලා.දෑන් කොටු කොටු එක එක අකුරු කෑලි වටෙන්නෙ..මන් siyabas.lk එකෙන් sp3 වල setup එකත් install කලා.වෑඩ නෑ එත්..ලොකු උදව්වක් දන්න කෙනෙක් උදව් කරන්න.