සින්හළු Work From Home සංකල්පයට කෙල වෙන්නයි යන්නේ.

san**

Well-known member
  • Feb 21, 2012
    5,664
    8,885
    113
    kandy
    ගොඩක් එලියෙ ඉඳන් බලන් ඉන්න උන් හිතන් ඉන්නෙ මාර WFH මාර ආතල් කියලා. ඒත් කරන උන් තමා දන්නෙ එකෙන් ඔලුවට තියෙන බර. උඹලට අඩුම ගාන ලංකාවෙ ගිහින් ඉන්න office එකක් තියෙනවා, මට එහෙම එකක්වත් නැ ඕයි. මම කරන්නෙ හවස වාහනේ අරන් රවුමක් දාන එක ඔලුව නිදහස් වෙන්න. නැත්තන් පරන උන්ට කතා කරලා බොන්න සෙට් වෙන එක.
    ඔව් බන් stress වැඩියි .. තනියම විදගන්න වෙන්නේ .. ගෙදර අයට කිව්වට තේරෙන්නේ නෑ නේ ..
     
    • Like
    Reactions: tharakaf

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,894
    17,967
    113
    ඕක කරන්නෙ බැංකු වලිනුයි real estate කොම්පැනි වලිනුයි. බිස්නස් කාරයො wfh කරනව කියන්නෙ උන්ට බිල්ඩින්ග් රෙන්ට් කරල හම්බෙන ආදායම අඩු වෙනව කියන එක