සිනාසී නුඹ පායලා

divithuru

Active member
  • Mar 1, 2012
    425
    48
    28
    සිනාසී නුඹ පායලා

    නිඳි නොමැති හිත් අහස
    පාළුවට ගොස්
    එළිය කළ පුංචි තරුව
    යන්න ගිහින්
    පිණි වන් කදුළු කැට
    නෙත් ඉමේ අතුරා
    මැවූ වේදනා
    දිව්යම හීනයක් කර
    දුක නුපුරුදු හිතට
    සිඳ දැමු මල් සේපාලිකා
    දිවි තුරා විඳවන්න
    විවරකර දී මං පෙත
    සිනාසී නුඹ පායලා
    වෙනත් අහසක......
    :confused::confused::confused:
     
    • Like
    Reactions: nalakaer

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වෙනත් අහසක
    පැව්වත් මම
    ආදරේ නම්
    උබේ සුවදට

    සේපාලිකා මල මෙහෙම කියඊ කවද හරි