සිනාසී නුඹ පායලා නිඳි නොමැති හිත් අහස පාළුවට ගොස් එළිය කළ පුංචි තරුව යන්න ගිහින් පිණි වන් කදුළු කැට නෙත් ඉමේ අතුරා මැවූ වේදනා දිව්‍යම හීනයක් කර දුක නුපුරුදු හිතට සිඳ දැමු මල් සේපාලිකා දිවි තුරා විඳවන්න විවරකර දී මං පෙත සිනාසී නුඹ පායලා වෙනත්...