සිනාසෙන සුදු හාමුදුරුවෝ

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) මචන්ලා, සිනාසෙන සුදු හාමුදුරුවෝ කියල තියෙන පොත් සෙට් එක තියෙන කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ලින්ක් එකක් දෙන්නකො. කියවන්න ආසයි. ඒත් හොයාගන්න නෑනේ.. free download කරගන්න ලින්ක් එකක් තියෙනවනම් අපිත් එක්ක බෙදාගන්න කියල ඉල්ලනව. බුදුසරණයි..! ජය..!
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මගේ ලඟනං නෑ හැබැයි දෙක තුනක් කියවල තියෙනව.
    අඡාන් බ්‍රහ්මවන්සෝ හාමුදුරුවන්ගෙ පොත් ගොඩක් තියෙනව.
    තුම්මුල්ලෙ බෞද්ධ පොත් කඩේට ගියොත් සේරම වගේ තියෙනව.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ;) මචන්ලා, සිනාසෙන සුදු හාමුදුරුවෝ කියල තියෙන පොත් සෙට් එක තියෙන කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ලින්ක් එකක් දෙන්නකො. කියවන්න ආසයි. ඒත් හොයාගන්න නෑනේ.. free download කරගන්න ලින්ක් එකක් තියෙනවනම් අපිත් එක්ක බෙදාගන්න කියල ඉල්ලනව. බුදුසරණයි..! ජය..!
    BOOK FAIR එකෙන් ගත්තා ගොඩක් කාලකෙට කලින් SET එකම :)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ;) මචන්ලා, සිනාසෙන සුදු හාමුදුරුවෝ කියල තියෙන පොත් සෙට් එක තියෙන කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ලින්ක් එකක් දෙන්නකො. කියවන්න ආසයි. ඒත් හොයාගන්න නෑනේ.. free download කරගන්න ලින්ක් එකක් තියෙනවනම් අපිත් එක්ක බෙදාගන්න කියල ඉල්ලනව. බුදුසරණයි..! ජය..!

    fb eke dakka wage mathakai bn ekaparak hrytma meter na bn
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඔය කියන්නේ අජාන් බ්‍ර්ම් හිමියන් ගැන මට උන්වහන්සේ ඇසුරු කරනන් ලැබිල තියනවා Pert ඉන්න සින්ඝලු ඉන්නවනම් එන්න පුලුහන් උන්වහන්සේගේ ආස්රමයට serpentine වල තියෙන්නේ ...උන්වහන්සේ ගේ පොඩ්කාස්ට් එකක් තියනවා කැමතිනම් යන එන ගමන් අහන්න පුලුහන්

    http://podcast.bswa.org/
     
    • Like
    Reactions: samsri