සිනිදු පියාපත්

nwnbs

Member
සුන්දර නිර්මාණයක්...
සුබ පැතුම් post 4000ට...දිගටම අපිත් එක්ක ඉන්න...
11.gif
 
Last edited:

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
ලස්සනම ලස්සන ළබැදි කාව්‍යක්..ලස්සනට පසුබිම සකසා තියෙනවා ..
හරිම අගෙයි සහෝදරී,,,
4000 ක් ගහලා නේද දැක්කේ දැන් සුභ පැතුම්

Bohomathma Sthuthy Amila Ayya...!!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මුලින්ම නංගිගේ 4000 වැනි විජයග්‍රාහී කඩඉම පසු කිරීම ගැන මගේ හද පිරි සුබාශිංසන...

ඔබේ පන්හිඳින් සුන්දර දිය ඇල්ලක් සේ රූරා ඇද හැලෙන සාරවත් එමෙන්ම අරුත්බර නිර්මාන තුලින් අපේ ජනතාව දැනුවත් කරන්නට තව චිරාත් කාලයක් ඔබට ශක්තිය හා වාසනාව ලැබේවා කියල මා පතනවා.....

නංගිගෙ මේ ඉතාමත් අපුරු ගීතමය කවි සිතුවිල්ල මා ගොඩක් රස වින්ඳා...

ආදරයේ සුන්දර චමත්කාරය..එහි වටපිටාව ගොඩනැංවීම සඳහා ඔබ යොදාගෙන ඇති භාව ප්‍රකාශන හරිම සිත් ගන්නා සුලුයි...බස් වහරේ ගලා යන සුමට බව සීතල දිය දෝතකින් ගිනියම් හදවතක් නිවා දැමුවා වගෙයි..

පසුබිම් රූපරචනය නිර්මානයේ භාවය ඉස්මතු කරන්නට ලොකු පිටුවහලක් වී ඇති බව නොකියාම බැහැ..

නංගිට සුබ අනාගතයක්.....
 
නංගිට සුබ අනාගතයක්... ..

Bohomathma sthuthy ayye....
oiyage agaya kirima rasa windanaya gana mata thiyenne loku sathutak...
mama balana hitiyet ayyage commentz ay pramada kiyala...
ayyatat suba anagathayak !!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Bohomathma sthuthy ayye....
oiyage agaya kirima rasa windanaya gana mata thiyenne loku sathutak...
mama balana hitiyet ayyage commentz ay pramada kiyala...
ayyatat suba anagathayak !!

අනේ නංගියා එහෙම ප්‍රමාදයක් වුනානම් හෝ හිත් රීදීමක් වුනානම් මට සමාවෙන්න...මම මේක දැක්කා. ඒත් මගෙ ඔලුවට වැටුනේ නැහැ මේක ඔයා කරපු අලුත් නිර්මානයක්ය කියල. මම හිතුවේ මේක කලින් මම comment කරපු එකක් වෙන්න ඇති කියලයි..

පස්සෙ තමයි තේරුම් ගියේ මේක නංගි ලියපු අලුත් එකක් කියල....

දැන් ඉතින් අපි වයසයිනේ..සිහි කල්පනාවත් එච්චරම හොඳ නැහැනේ.....:cool: