සිඳී බිඳී ආදරේ....

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සිඳී බිඳී ආදරේ....

    "සිඳී බිඳී ආදරේ සිතේ පැතුම් පා කෙරේ...." මචන්ලා මේ සින්දුව අහල තියෙනවද? කවුරු හරි දන්නවද මේකේ original සින්දුව මොකක්ද කියල? ඒ කියන්නේ අපේ සිංහල සින්දු ඔක්කොම වගේ එක්කෝ හින්දි හරි නැත්නම් මොකක් හරි රටක සින්දුවක කොපි නේ :dull:
    මේකෙත් එහෙම මුල් සින්දුව හොයාගන්න විදියක් නැති වෙයිද? :confused:


     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම අනල තියනවා කවිශ කවිරාජ් හා බේබි ශානිකා කියල තියන එක
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම අනල තියනවා කවිශ කවිරාජ් හා බේබි ශානිකා කියල තියන එක

    මමත් ඒක තමයි බන් අහල තියෙන්නේ. original එක ඊට වඩා ලස්සන ඇති කියල හිතුන. හැබැයි පේන විදියට උන් දෙන්න කියන එකත් පට්ට :cool: