සිඳී බිඳී ආදරේ....
"සිඳී බිඳී ආදරේ සිතේ පැතුම් පා කෙරේ...." මචන්ලා මේ සින්දුව අහල තියෙනවද? කවුරු හරි දන්නවද මේකේ original සින්දුව මොකක්ද කියල? ඒ කියන්නේ අපේ සිංහල සින්දු ඔක්කොම වගේ එක්කෝ හින්දි හරි නැත්නම් මොකක් හරි රටක සින්දුවක කොපි නේ
මේකෙත් එහෙම මුල් සින්දුව හොයාගන්න විදියක් නැති වෙයිද?